බැදපු උන්ගෙන් හෙල්ප් එකක් ඕනි...

Sithira87

Member
Sep 5, 2018
137
16
0

හැබැයි සිරාම උපදෙස් ගන්න ඔනෙ නම් 1.30 වෙනකම් හිටපන්, ගොඩක් Marriage Problems ගොඩ දාන එවුන් දැන් ඉස්කොලෙ ගිහින් ඉන්නෙ
:D:D

Anik un tika 2 nd 3rd shy karanna A/L class gihin.
 

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව


    මචාන් මම බැදලා තවම මාස 3ක් වත් නැහැ ...මාර ප්‍රශ්න බන් තියෙන්නේ ..මටත් දැන් කලකිරිලා තියෙන්නේ මේ දේවල් නිසා ..එයත් වැඩිය කතා බහක් නැහැ පහුගිය ටිකේ ..මචන් wife ට ඊවා පැකට් උඹලා ගෙනත් දෙනවද..මට නම් හෙන අවුල් බන් ..ඒකත් ප්‍රශ්නයක් වෙලා ..හනිමුන් එකට මම හෙන ලාබෙට හොටෙල් තේරුවලු ...හනිමුන් එකෙන් පස්සේ අපි ඇවිදින්න යන්න හිටියා ..හැබැයි අපිට නෑදෑ ගෙවල් වල යන්න උන නිසා ඒ වීක් එකේ යන්න බැරි උනා ..එකටත් case දානවා බන් ..මම හිතා මතාම ඒක මග ඇරියලු ...ඒ තරහට දැන් යන්න කතා කලාම එන්නෙත් නැහැ ...අනික මම වෙඩිම ගත්තේ අපේ තාත්තගේ පොඩ්ඩක් case මැද්දේ ...දැන් නම් shape තාත්තාව ...ඉතින් අපේ ගෙදර අයත් එක්ක wife ව ෆිට් වෙන්න ඕනි නිසා මම ගෙදර අයත් එක්ක නුවරඑළියේ යන්න හදනවා ..ඒකටත් එයා case දානවා ..එයලගේ ගෙදර අයව එක්ක යන්නේ නැහැ කියල ...මට නම් දැන් තිත්ත වෙලා බන් ...

    ඇරඹුමම කදුලක් වෙලා :sorry::sorry::sorry:
     
    Last edited:

    contra_RPF

    Member
    Sep 1, 2017
    112
    14
    0
    Welcome මැරිඩ් ලයිෆ් Bro. ගෑනු ඔහොම තමයි. අපි කාටත් ඔව්වා අඩු වැඩි වශයෙන් තියනවා. හැබැයි උබට ටිකක් වැඩියි වගේ. Situation එක බැලන්ස් කරන විදිය උබටම හොයා ගන්න වෙනවා. කිරියේ එවුන් තම තමන්ගෙ අත්දැකීම් දෙයි. හැබැයි සිරාම උපදෙස් ගන්න ඔනෙ නම් 1.30 වෙනකම් හිටපන්, ගොඩක් Marriage Problems ගොඩ දාන එවුන් දැන් ඉස්කොලෙ ගිහින් ඉන්නෙ

    :cool::cool:

    Situation එක බැලන්ස් කරන විදිය උබටම හොයා ගන්න වෙනවා
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ekkenagen ekkenata balance karana widiya wenas wenawa
    uba dannawane wifege hati.eyawa shape karanna widiyak hoyaganin
    nattama issarahata karadara wadi wei
    wife ekka thaniyen kohehari palayan
    ganu owa poliyath ekka allanne.eka hinda danma shape karaganin
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;23669210 said:
    Welcome to married life

    ගර්ල් ෆ්‍රෙන්ඩ් කාලේ අරහෙම උනාට වයිෆ් උනාම ඔහොමයි බං:rofl::rofl::rofl:

    :rofl::rofl::D
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    කැරි කුනා තෝ ගුබ්බෑයම් වලටද එක්කන් ගියේ හනිමූන් එකට
     

    AnuradhaRa

    Well-known member
  • රත්තරං;23669210 said:
    Welcome to married life

    ගර්ල් ෆ්‍රෙන්ඩ් කාලේ අරහෙම උනාට වයිෆ් උනාම ඔහොමයි බං:rofl::rofl::rofl:

    මම කාර් තුනක්ම ගත්ත
    එකක් කෝටි 5 ගානේ ඔක්කොම කෝටි 15ක් ගියා
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    කසාද බදිනවා කියන්නේ මචන් හරියට අමු අබ ගෙඩියක් කනවා වගේ.:yes: කන එවුන් අමාරුවෙන් කනකොට කෙල බේරෙනවා ඇබුල් නිසා :baffled: .බලන් ඉන්න එවුන් හිතන්නේ රස වැඩි නිසා කෙල බේරෙනවා කියල:P .එතකොට එවුන් හිතනවා මට කවදද අර වගේ කෙල බේරී බේරී අබයක් කන්න වෙන්නේ කවදාද කියල:yes:
     

    AnuradhaRa

    Well-known member
  • කසාද බදිනවා කියන්නේ මචන් හරියට අමු අබ ගෙඩියක් කනවා වගේ.:yes: කන එවුන් අමාරුවෙන් කනකොට කෙල බේරෙනවා ඇබුල් නිසා :baffled: .බලන් ඉන්න එවුන් හිතන්නේ රස වැඩි නිසා කෙල බේරෙනවා කියල:P .එතකොට එවුන් හිතනවා මට කවදද අර වගේ කෙල බේරී බේරී අබයක් කන්න වෙන්නේ කවදාද කියල:yes:

    පඩත්තර වේසියො නෙමේ හොඳ ගුණ යහපත් කෙල්ලොත් ඉන්නව බං..
    වාසනාවක් තියෙන්ඩ ඕන එහෙම කෙල්ලෙක් ලබන්ඩ
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    tikak me dawaswala iwasala kalpanawen ubath gemak gahala ganita ube sira dial ekath pennapan..naththan unwa thiya ganta amarui....habai iwasala niyama welawata ane gahapan....gani sadda daanawanan e gaanatama ubath hitapan....habai e welawema newei.....
    Ooka gemak..ubata thama therenne...:yes::yes:
     

    Sithira87

    Member
    Sep 5, 2018
    137
    16
    0
    පඩත්තර වේසියො නෙමේ හොඳ ගුණ යහපත් කෙල්ලොත් ඉන්නව බං..
    වාසනාවක් තියෙන්ඩ ඕන එහෙම කෙල්ලෙක් ලබන්ඩ

    E atgare padaththara ganiyek wath ganna bari thoo wage anathayoth innawa :rofl:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    machan kellage hetha ridena mokak hari magulak wel eti ekai hama magulatama ohoma hasirenne..eyage kemeththata ida depan tikak..kiyana dayak karapan..againta wenna epa..tikak kapati weyan..uba loku seen eke inna epa uba hinda eya goda giya wage..welcome to marriage life
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    honeymoon එකට තැන ලොකුවටම අදාළ වෙන්න බන්.උබල දෙන්නගේ අවබෝදයයි වැදගත්. නොගැලපීම් තියන දෙන්නෙක් එකතු වෙලා හැමදේම දෙන්නට ගැලපෙන විදියට කරන්න වුත්සහ කරන දෙයක් තමයි කසාදෙ කියන්නේ . බැදපු අලුත ඔය වගේ ප්‍රශ්න එනවා .කාටත් ඕක පොදුයි . උබ දැන් උබේ අම්ම තාත්ත වගේම wife ගේ දෙන්න ගැනත් බලන්න ඕනේ . කරන්න දෙයක් නැ .යන හැම මගුලේම ඔක්කොම ටික අරන් පලයන් .wife තරහෙන් ඉන්නවා කියන්නේ වැඩක්ම න මචන් . පස්සේ ඔය Card discount එකක් බලල ගැනිව හොද හොටෙල් එකකට එක්ක පලයන් . කාලයත් එක්ක ඕව හරි යනවා බන් . මොන ප්‍රශ්න ආවත් තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා .උබේ අතින් වෙන්න ඕන දේවල් අකුරට ඉෂ්ට කරපන්.ඕව ඔක්කොම හරි යයි .:yes:
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    පඩත්තර වේසියො නෙමේ හොඳ ගුණ යහපත් කෙල්ලොත් ඉන්නව බං..
    වාසනාවක් තියෙන්ඩ ඕන එහෙම කෙල්ලෙක් ලබන්ඩ

    I Agree:yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    welcome to marriage life....... badinna kalin kena newe ban bendata passe inne . all the best for future
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    hemadema hariyatama gelapenne ne bn.. hemadema balance karan palayan..
    eka tama jiwite.. anit para wifelage gedara aya ekka yamu kiyapan