බැදපු උන්ගෙන් හෙල්ප් එකක් ඕනි...

codeblue

Member
Aug 18, 2015
93
16
0
බැදපු උන්ගෙන් හෙල්ප් එකක් ඕනි...

මචාන් මම බැදලා තවම මාස 3ක් වත් නැහැ ...මාර ප්‍රශ්න බන් තියෙන්නේ ..මටත් දැන් කලකිරිලා තියෙන්නේ මේ දේවල් නිසා ..එයත් වැඩිය කතා බහක් නැහැ පහුගිය ටිකේ ..මචන් wife ට ඊවා පැකට් උඹලා ගෙනත් දෙනවද..මට නම් හෙන අවුල් බන් ..ඒකත් ප්‍රශ්නයක් වෙලා ..හනිමුන් එකට මම හෙන ලාබෙට හොටෙල් තේරුවලු ...හනිමුන් එකෙන් පස්සේ අපි ඇවිදින්න යන්න හිටියා ..හැබැයි අපිට නෑදෑ ගෙවල් වල යන්න උන නිසා ඒ වීක් එකේ යන්න බැරි උනා ..එකටත් case දානවා බන් ..මම හිතා මතාම ඒක මග ඇරියලු ...ඒ තරහට දැන් යන්න කතා කලාම එන්නෙත් නැහැ ...අනික මම වෙඩිම ගත්තේ අපේ තාත්තගේ පොඩ්ඩක් case මැද්දේ ...දැන් නම් shape තාත්තාව ...ඉතින් අපේ ගෙදර අයත් එක්ක wife ව ෆිට් වෙන්න ඕනි නිසා මම ගෙදර අයත් එක්ක නුවරඑළියේ යන්න හදනවා ..ඒකටත් එයා case දානවා ..එයලගේ ගෙදර අයව එක්ක යන්නේ නැහැ කියල ...මට නම් දැන් තිත්ත වෙලා බන් ...

ත්රෙඅඩ් එකේ තිබ්බ සමහර අදහස් වලට මේක දාන්නේ ...
හනිමුන් එකට ගියේ සුපිරි beach side හොටෙල් එකකට මචන් ...50k ට එහා පැත්ත ගියා වියදම ...අනික දැන් කියන තව කතාවක් තමයි ගෙදර වැඩ කරගන්නද මාව බැන්දේ කියලා ..කෙල්ලෙක් උනාම මචන් ගෙදර වැඩ කරන්න ඕනිනේ ..ඇයි මේවා තේරම් නොගන්නේ ..අනික මමත් එයාට හෙල්ප් කරනවා ගෙදර වැඩ වලදී පුළුවන් විදියට ...ඕව කියනකොට හිතට හරි amarui බන් ...අනික සතියක් විතර අසනීප වෙලා හිටියා උන හැදිලා ..බයේ හිටියේ ඩෙංගු ද දන්නේ නැහැ කියල ..doctors ල කිපදෙන්ක්ගෙන් බෙහෙත් ගත්ත ..ඕකටත් කිවුව කියහන්කෝ අමාරුව වැඩි උනේ තැන් කිපෙකින්ම බෙහෙත් ගත්ත නිසා කියල...අනේ මන්ද බන්...
 
Last edited:

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ithin macho marry karanna kalin oowa katha baha karala oyala dennage Adahas gelapenawada, denna athara awbode kochchara durakata thiyenawda kiyala oya baluwe nadda? oyata therune nadda?
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Machan kalayata ida deepan.owa hamotama adu wadi washayen set wenawa.tika kalekin ibema hari yanawa.but eyath eka therum ganna oni.ewa packet gena eka mokadda ban.lajja wenna dewalda ban owa.enam ubata condom ekak illannath amaruine.ewa ganan ganna epa.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Welcome මැරිඩ් ලයිෆ් Bro. ගෑනු ඔහොම තමයි. අපි කාටත් ඔව්වා අඩු වැඩි වශයෙන් තියනවා. හැබැයි උබට ටිකක් වැඩියි වගේ. Situation එක බැලන්ස් කරන විදිය උබටම හොයා ගන්න වෙනවා. කිරියේ එවුන් තම තමන්ගෙ අත්දැකීම් දෙයි. හැබැයි සිරාම උපදෙස් ගන්න ඔනෙ නම් 1.30 වෙනකම් හිටපන්, ගොඩක් Marriage Problems ගොඩ දාන එවුන් දැන් ඉස්කොලෙ ගිහින් ඉන්නෙ
     
    • Like
    Reactions: Dr.Amdan

    AnuradhaRa

    Well-known member
  • Machan kalayata ida deepan.owa hamotama adu wadi washayen set wenawa.tika kalekin ibema hari yanawa.but eyath eka therum ganna oni.ewa packet gena eka mokadda ban.lajja wenna dewalda ban owa.enam ubata condom ekak illannath amaruine.ewa ganan ganna epa.

    ඒකත් ඇත්ත නේ..

    ඊව පැකට් සීන් එකනං ටිකක් චාටර් නේ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Welcome මැරිඩ් ලයිෆ් Bro. ගෑනු ඔහොම තමයි. අපි කාටත් ඔව්වා අඩු වැඩි වශයෙන් තියනවා. හැබැයි උබට ටිකක් වැඩියි වගේ. Situation එක බැලන්ස් කරන විදිය උබටම හොයා ගන්න වෙනවා. කිරියේ එවුන් තම තමන්ගෙ අත්දැකීම් දෙයි. හැබැයි සිරාම උපදෙස් ගන්න ඔනෙ නම් 1.30 වෙනකම් හිටපන්, ගොඩක් Marriage Problems ගොඩ දාන එවුන් දැන් ඉස්කොලෙ ගිහින් ඉන්නෙ

    :lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ෆැන්ටසි වල ජීවත් වෙන කෙල්ලෙක් සෙට් උනොත් සදා අනාතයි තමා...ඒත් ඊවා පැකට් ගේන එක ගැන උබ වොරි වෙන්න එපා... ඒවායෙන් මොනාද වෙන්නෙ කියලා මුළු ලෝකෙම දන්නවා සෝ හන්ගන්න ලැජ්ජ වෙන්න දෙයක් නෑ...මුලු ලොකෙම ඉන්න කෙල්ලොන්ට ඌවා ඕන වෙනවා...ඊවා පැකට් සීන් එක නම් උඹ හෙන ගොබ්බයෙක් වගේ...මට නම් හිතෙන විදියට කෙල්ල හෙන ෆැන්ටසි එහෙම නැත්නම් කෙල්ලට ඕන තමන්ගෙ මට්ටම පෙන්න ගන්න ඔය වගේ විච්චූරන වලින්...

    දැන් කරන්න දෙයක් නෑ නේ... තේරුම් කරලා දියන් ලංකාව වටේ රවුම් යන්න කාලයක් ඕන ඒකට මේ වගේ සල්ලි කන්දරාවක් ඕන... ඒවා ටික ටික එකතු කරගෙන ඉක්මනටම යමු කියලා...හනිමූන් එකට ලාබෙට හොටෙල් තේරුවා කියන එකෙන්ම වයිෆ් ගැන හිතාගන්න පුළුවන්... අයි ෆීල් සෝ සොරි ෆොර් යූ
     
    • Like
    Reactions: Money Mike

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Geni honeymoon kiyala surangana lokayak hithin mawan inna athi.:rofl: surangana loke kadan wetila.dan owa hadanawa boru.:rofl:thailand phiphi island wath aran palayan dan.singapore marina bay eke pool eke romantic night ekak dapan.nattan oka kiyawa kiyawa idiy naki wenakan:P.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    :rofl::rofl::rofl::rofl:
    ovva ohoma thamai ban. balen hari night ekak gahanna ekkan palayan. tikak stress welaa aththe. ape gedarath hitapu gaman dum daanava. hemogema personality eka anuwa thamai rola gahanna oni. wade thiyenne umbe athe. epaa wenava thamai. bt short kara ganna epaa. matath short welaa thava podden del wenna giyapu welaawak thibba. e vunaata aapahu settle vunaa. kohomath amma thaththa ekka inna giyaama poddak husband ta stress, depaththama beranna oni. kohoma hari rola gahapan. wife va vitharak mulin kohe hari ekkan yanna family eke aya ekkan yanna kalin :rolleyes:
    p.s.. Eva packet umba gaththa kiyala umbata hinaa wenne ne yakoo kavuruth. Super market ekakin ganin. game kaden ganne nathuwa :rofl:
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Welcome මැරිඩ් ලයිෆ් Bro. ගෑනු ඔහොම තමයි. අපි කාටත් ඔව්වා අඩු වැඩි වශයෙන් තියනවා. හැබැයි උබට ටිකක් වැඩියි වගේ. Situation එක බැලන්ස් කරන විදිය උබටම හොයා ගන්න වෙනවා. කිරියේ එවුන් තම තමන්ගෙ අත්දැකීම් දෙයි. හැබැයි සිරාම උපදෙස් ගන්න ඔනෙ නම් 1.30 වෙනකම් හිටපන්, ගොඩක් Marriage Problems ගොඩ දාන එවුන් දැන් ඉස්කොලෙ ගිහින් ඉන්නෙ

    හැබැයි සිරාම උපදෙස් ගන්න ඔනෙ නම් 1.30 වෙනකම් හිටපන්, ගොඩක් Marriage Problems ගොඩ දාන එවුන් දැන් ඉස්කොලෙ ගිහින් ඉන්නෙ
    :D:D
     
    Sithira87

    Member
    Sep 5, 2018
    137

    :rofl::rofl: