බැදපු උන්ගෙන් හෙල්ප් එකක් ඕනි...

vidumine

Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Mama badala 9months, randu wenawa koi couple ekath habai ehemai kiyala ochara pressure ekk wife denawa nm uba mokk hari waraddak karanawa athi. hamadema balance karanna balapan. Ube naayonta wada ube pawla wadagath. badapu gaman nisa wife ta thank deepan tikk, prashna hariyai..
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කසාදෙත් මචං අතුරේ යනවා වගේ වැඩක් ...බැලන්ස් එකේ යන්න ඔිිනෙ ......
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හනිමුන් යන හොටෙල් එක නෙවේ වැදගත් දෙන්නම නෙවෙයිද හනිමුන් යන තැන තීරණය කලේ:oo: නැත්නම් ඩිස්ටි දිටිං අවුල් ගියාද:oo::confused:

    උබ vacation එකකට වයිෆ්ව එක්ක පල හොද සුද්දෝ සුද්දියෝ ඉන්න beach side හොටෙල් එකකට:rofl: ගිහිල්ල රැල්ල පාගලා සුද්දෝ සුද්දියෝ එක්ක පොඩ්ඩක් ගැවසිලා උන් එක්ක උබලා දෙන්නම පොඩි chat:P:rofl: එහෙම දාලා හොද ඩිස්ටි දිටිං:P:love: එහෙම දුන්නම ඔවා හරියනවා බන්:rofl::love: my experience:yes::rofl:
     
    Last edited:

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    Welcome මැරිඩ් ලයිෆ් Bro. ගෑනු ඔහොම තමයි. අපි කාටත් ඔව්වා අඩු වැඩි වශයෙන් තියනවා. හැබැයි උබට ටිකක් වැඩියි වගේ. Situation එක බැලන්ස් කරන විදිය උබටම හොයා ගන්න වෙනවා. කිරියේ එවුන් තම තමන්ගෙ අත්දැකීම් දෙයි. හැබැයි සිරාම උපදෙස් ගන්න ඔනෙ නම් 1.30 වෙනකම් හිටපන්, ගොඩක් Marriage Problems ගොඩ දාන එවුන් දැන් ඉස්කොලෙ ගිහින් ඉන්නෙ

    :D:D:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බකස් ගාලා හිනාගියා කියහන්කෝ. . :D
    දැන් ඉතින් අඩන්නේ නැතුව බැදගත්ත බෙරේ ගහපාන්. . :rolleyes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    Welcome මැරිඩ් ලයිෆ් Bro. ගෑනු ඔහොම තමයි. අපි කාටත් ඔව්වා අඩු වැඩි වශයෙන් තියනවා. හැබැයි උබට ටිකක් වැඩියි වගේ. Situation එක බැලන්ස් කරන විදිය උබටම හොයා ගන්න වෙනවා. කිරියේ එවුන් තම තමන්ගෙ අත්දැකීම් දෙයි. හැබැයි සිරාම උපදෙස් ගන්න ඔනෙ නම් 1.30 වෙනකම් හිටපන්, ගොඩක් Marriage Problems ගොඩ දාන එවුන් දැන් ඉස්කොලෙ ගිහින් ඉන්නෙ

    :yes::yes::yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මට හිතෙන විදිහට නම් ඔයාගේ පොලු පාරවල් සර මදි වගේ වයිෆ්ට
    ටිකක් සැරට හිටපන් හැම දෙකින්ම
    වැඩිය කට කියවන්න දෙන්න එපා
    වැඩිය කට ඇරගෙන ආවොත් ඔබල දාපන් නහයේ කටේ ඉදලා
    එච්චරයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    මට හිතෙන විදිහට නම් ඔයාගේ පොලු පාරවල් සර මදි වගේ වයිෆ්ට
    ටිකක් සැරට හිටපන් හැම දෙකින්ම
    වැඩිය කට කියවන්න දෙන්න එපා
    වැඩිය කට ඇරගෙන ආවොත් ඔබල දාපන් නහයේ කටේ ඉදලා
    එච්චරයි

    :rolleyes::rolleyes:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    මට හිතෙන විදිහට නම් ඔයාගේ පොලු පාරවල් සර මදි වගේ වයිෆ්ට
    ටිකක් සැරට හිටපන් හැම දෙකින්ම
    වැඩිය කට කියවන්න දෙන්න එපා
    වැඩිය කට ඇරගෙන ආවොත් ඔබල දාපන් නහයේ කටේ ඉදලා

    එච්චරයි

    this is really bad advice
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0


    මචාන් මම බැදලා තවම මාස 3ක් වත් නැහැ ...මාර ප්‍රශ්න බන් තියෙන්නේ ..මටත් දැන් කලකිරිලා තියෙන්නේ මේ දේවල් නිසා ..එයත් වැඩිය කතා බහක් නැහැ පහුගිය ටිකේ ..මචන් wife ට ඊවා පැකට් උඹලා ගෙනත් දෙනවද..මට නම් හෙන අවුල් බන් ..ඒකත් ප්‍රශ්නයක් වෙලා ..හනිමුන් එකට මම හෙන ලාබෙට හොටෙල් තේරුවලු ...හනිමුන් එකෙන් පස්සේ අපි ඇවිදින්න යන්න හිටියා ..හැබැයි අපිට නෑදෑ ගෙවල් වල යන්න උන නිසා ඒ වීක් එකේ යන්න බැරි උනා ..එකටත් case දානවා බන් ..මම හිතා මතාම ඒක මග ඇරියලු ...ඒ තරහට දැන් යන්න කතා කලාම එන්නෙත් නැහැ ...අනික මම වෙඩිම ගත්තේ අපේ තාත්තගේ පොඩ්ඩක් case මැද්දේ ...දැන් නම් shape තාත්තාව ...ඉතින් අපේ ගෙදර අයත් එක්ක wife ව ෆිට් වෙන්න ඕනි නිසා මම ගෙදර අයත් එක්ක නුවරඑළියේ යන්න හදනවා ..ඒකටත් එයා case දානවා ..එයලගේ ගෙදර අයව එක්ක යන්නේ නැහැ කියල ...මට නම් දැන් තිත්ත වෙලා බන් ...


    ත්රෙඅඩ් එකේ තිබ්බ සමහර අදහස් වලට මේක දාන්නේ ...
    හනිමුන් එකට ගියේ සුපිරි beach side හොටෙල් එකකට මචන් ...50k ට එහා පැත්ත ගියා වියදම ...අනික දැන් කියන තව කතාවක් තමයි ගෙදර වැඩ කරගන්නද මාව බැන්දේ කියලා ..කෙල්ලෙක් උනාම මචන් ගෙදර වැඩ කරන්න ඕනිනේ ..ඇයි මේවා තේරම් නොගන්නේ ..අනික මමත් එයාට හෙල්ප් කරනවා ගෙදර වැඩ වලදී පුළුවන් විදියට ...ඕව කියනකොට හිතට හරි amarui බන් ...අනික සතියක් විතර අසනීප වෙලා හිටියා උන හැදිලා ..බයේ හිටියේ ඩෙංගු ද දන්නේ නැහැ කියල ..doctors ල කිපදෙන්ක්ගෙන් බෙහෙත් ගත්ත ..ඕකටත් කිවුව කියහන්කෝ අමාරුව වැඩි උනේ තැන් කිපෙකින්ම බෙහෙත් ගත්ත නිසා කියල...අනේ මන්ද බන්...


    Ohh, God!
    Couple Therapy...?
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Dude don't ask for relationship advice on Elakiri.com. Nobody here knows both sides of the problems you guys are having.
    And generally, the advice given on this forum are some of the worst I've seen on the internet. Most people here will try to force their shitty and biased solutions down your throat.

    Go to counselling or get advice from someone who is qualified.
     
    Last edited: