බැදපු උන් කෝ? උත්තරයක් දියන්.

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    But won't you have twice as many worries and responsibilities?

    Responsibilities, yes. But that’s negligible considering the worries when I was alone. Coming home to an empty room. Making my own tea, no real reason to live, getting used by friends and family, no hangover care, no body go for a night drive, alone when sick, ….
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647

    Sounds like a bunch of you problems rather than the human norm honestly

    I mean the fact that your partner is the only reason you have to live is quite telling in itself
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Sounds like a bunch of you problems rather than the human norm honestly

    I mean the fact that your partner is the only reason you have to live is quite telling in itself

    Of course those are my problems. In no way im asking others follow. Its just that im very much satisfied with a partner other than being alone. Also I should mention that purpose to live, comes with the love my offsprings actually.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    it depends on who you marry.

    විවාහය බදින කෙල්ල මත ත්රීරණය වෙනවා. 80% ඉන්නේ upset කෙල්ලෝ.

    ගැණු කියන්නේ කොහොමත් මොංගල් ජාතියක්. ඔය පුසා වගේ රගපාල ඉන්න කෙල්ලොන්ට රැවටෙන්නේ එපා. හොදට ආශ්‍රය කරලා තීරණය ගන්න.
     
    • Like
    Reactions: marindi

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Of course those are my problems. In no way im asking others follow. Its just that im very much satisfied with a partner other than being alone. Also I should mention that purpose to live, comes with the love my offsprings actually.

    Makes sense (y)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    meki dihaa balala wath terun ganin ganunge heti.... penawa ne... dumiya nidahas karanawa kiyala denenakota meki fire wena heti.... sajithtath mee sare baduma tamai... mahinda part 2 bala ganna puluwan
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    බැන්දට පස්සේ single කාලේ වගේ වෙන්න ගියොත් ප්‍රශ්න තමයි, marrige life එකේ විදියට ඉන්න අනිත් කෙනාට attention එක දෙන්න මහා ලොකු දේවල් නෙමේ ඉදල හිටලා outing එකක් යන්න, කැමති කෑමක් ගෙනත් දෙන්න, ඇහුම් කන් දෙන්න , හොද sex life එකක් තියා, ගන්න ඔය වගේ දේවල් තමයි තව ළමයෙක් හදන්න ගොඩක් කල් ඉන්නේ නැතුව එක ලොකු වෙනසක් වෙනවා, life එකේ ඉස්සරහටම යන්න single නිදහස හොයන්න එපා , ඒ responsibility ගන්න , මන් බලා දැන් අවුරුදු 4 ට වැඩි ඒ කාලෙට ඉගෙන ගත්ත ඒවා තමයි මේ .
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    නොබැද ඉදපන්. ගෑනිගේ පවුලෙන් මාර වදයක් දෙන්නේ. 😪 උදවු උදව් උදවු තමා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    Monada uben illana udaw

    උන්ගේ එක එක ඒවා කරලා දෙන්න කියනවා බන්. එක දෙයක් කියලා නෑ. පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    උන්ගේ එක එක ඒවා කරලා දෙන්න කියනවා බන්. එක දෙයක් කියලා නෑ. පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ
    Shape eke be kiyapan , mona udaw da illanne , udaw nokara hitiyoth aye illanne ne , karana wede del karala pissu natapan

    වත්ත සුද්ද karannda
    ------ Post added on Jun 1, 2024 at 9:16 AM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    Shape eke be kiyapan , mona udaw da illanne , udaw nokara hitiyoth aye illanne ne , karana wede del karala pissu natapan

    වත්ත සුද්ද karannda
    ------ Post added on Jun 1, 2024 at 9:16 AM

    නෑ බං එහෙම එව්වා නෙවේ. ඊට වඩා දේවල් බන්. අපි ජිවත් වෙන්නේ කොහොමද එව්වා වැඩක් නෑ උන්ට. උන්ගේ වැඩ කරා නම් ඇති.

    මට එපාමා උනේ පස්සේ කියනවා මම මොනවද කරේ අහනවා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බැදලා ලමයි හත් අට දෙනෙක් හදපම් සිංහල ජාතිය ගොඩනගන්න. හම්බයෝ ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙනවා
     
    • Like
    Reactions: Tz4400

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    අන්තිම පාරට අහන්නේ හරියට උත්තරයක් දියන්..අපිත් තීරනයක් ගන්න එපැයි

    436200149_122109244664330427_197211716725263463_n.jpg
    badina gani anuwa wenas wenawa, hoda ekiyak banda kiyanne sape inna puluwan