බැදපු උන් කෝ? උත්තරයක් දියන්.

පුළුවං


අපි වෙඩින් ඒකටත් සුබ පැතුවාට පස්සෙද එක තේරුනේ
------ Post added on May 31, 2024 at 10:43 PM
මොන වෙඩින් එකද? :shocked:
අනුරාධයා දුකක් ද ?
කවුද අනුරාධ කියන්නෙ
 

priyade

Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113


    බැන්දට පස්සේ wife ට මේ වගේ ඒවා ගන්න ඕන උනොත් ජොබ්ස් දෙකක් කරන්න වේවි :yes:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    sathutin inna puluwan hondata salli thiyanawa nam and umba work kiyala dawas ganan wate gihin enakan traditional ganu wage gaani gedara wada karan, lamai balan innawa nam..
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම නම් බැන්ද එක ගැන ඇත්තටම සතුටුයි. hitiyatath wada hodin sathuten sapen athal life ekak thiyenne
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අන්තිම පාරට අහන්නේ හරියට උත්තරයක් දියන්..අපිත් තීරනයක් ගන්න එපැයි


    436200149_122109244664330427_197211716725263463_n.jpg
    පුලුවන් හරි පාට්නර් සෙට් කරගත්තොත් මොලේ පාවිච්චි කරලා
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    අන්තිම පාරට අහන්නේ හරියට උත්තරයක් දියන්..අපිත් තීරනයක් ගන්න එපැයි


    436200149_122109244664330427_197211716725263463_n.jpg
    Badinna bari unath kmk na hodama kellek hambenkn badinna epa mchn