බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

Sen-lu

Well-known member
  • කට්ටිය මගේ පරණ ත්රෙඅඩ් එකක් bump කරලා...උඹල හිතන්නේ බොරු කියලද ..ඒ ත්රෙඅඩ් එකකත් ඇත්ත ..හැබැයි දාපු දවස් මන් හිතන්නේ පහු වෙලා ...කෙල්ලගේ අවුලක් තිබ්බ කියල මම මේකෙත් කිවුව යාලු වෙලා ඉන්න දවස් වල ..හදහන් match උනෙත් නැහැ ..ඒවා නම් මම ගණන් ගන්නේ නැහැ ...ගෙදරින් මුලින් කැමති උනේ නැහැ ..එකත් උනේ බැදපු කෙල්ලත් එක්ක බ්රෙඅක් වෙලා හිටියා ටික කාලයක්.ඒ දවස් වල තමයි ඔය කියන බෝඩිමේ කෙල්ල සෙට් උනේ ....ඇත්තටම මට තිබ්බ ප්‍රශ්නත් එක්ක මම බෝඩිමේ කෙල්ලට සැහෙන්න කිට්ටු උනා ....අපි අතරේ තිබ්බ එකම නොගැලපීම තමයි සමාජ මට්ටම් දෙකක .. ..අනිත් එක තමයි මම කිරියේ දැම්මේ ..sex වලට මාරම කැමත්යි ...හැබැයි ලොකුම අවුල උනේ බෝඩිමේ කෙල්ල මට බාල උනාට පෙනුමෙන් මට වඩා ගොඩක් වයස පෙනුනා ...මගේ යාළුවොත් මුන්ට නොකිවුවට වටින් ගොඉදින් ඇහුවේ කවුද අලුත් ඇන්ටි කියල .....අවන්කවම මම අද දුක් වෙනවා ...ඒ කෙල්ල බැන්ද නම් මිට වඩා මම සතුටින් ඉන්නවා ..එක 200% sure ...

    Jan 16, 2020
    machan lagadi ninwells eken normal hari csetion hari deliver ekak una aya innawa nam kiyak witara giyada...? Doctor admit wenna date ekak dunna me month antimata...apita danma room ekak book karanna puluwanda..? kohomada cost eka...? edatama admit wenawata wada kalin gihin me dewal kara ganna eka neda hoda..danna aya help me...

    Jul 29, 2020
    හිතේ දුකට බන් මේක කොටන්නේ ....අවංකව කියනව නම් ලෝකෙට පෙන්න හිනා වෙලා ඉන්නවා ..හැබැයි ඇතුලින් මාර විදියට විදවනවා බන්..කරන්න දෙයක් නැහැ ..මේ මගුල ඇදන් යනවා මිසක් ...අපි දෙන්න එකට හිටියොත් වලියක්ම තමයි ...මම දැන් මාර ආසයි තනියම ඉන්න ..එතකොට මාර නිදහස්...යාලු වෙලා බැන්දේ උනාට ඒ දවස් වලත් නොගැලපීම් තිබ්බ ....මන් හිතුව බැන්දට පස්සේ ඕවා හරි යයි කියල ...ගැනිගෙන් කිසි සැලකිල්ලක් නැහැ බන්..ළමය හම්බ වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා ...ළමයාගේ වැඩම තමයි ..මනුස්සය ගැන කිසි බැලිල්ලක් නැහැ ...
    පෘථිවියෙ කාලෙන් මාස 6ක් යනකොට ඔයාගෙ ළමයට අවුරුද්දක් උනේ ඔයා ඉන්නෙ වෙන ග්‍රහ ලෝකෙකද?

    මම හිතන්නේ උබට Histrionic බං. බොරු කිය කියා ඉන්න එකෙන් අපිව නෙවෙයි රැවටෙන්නේ උඹවමයි. එක්කො ඇත්ත ප්‍රශ්නෙ අඳුරගෙන ප්‍රතිකර්මයක් කරගනින්.නැත්නම් මේ path එකම continue කරපන්. උබේ කැමැත්තක්.
     
    • Like
    Reactions: SLK_sri

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕක උබට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි බන්.
    ඕක උබට මට හැමෝටම පොදුයි..

    වෙනසකට තියෙන්නෙ ඕක එක එක්කෙනාට පොඩ්ඩක් අඩු වැඩි වෙන එක තමයි..
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ඕක උබට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි බන්.
    ඕක උබට මට හැමෝටම පොදුයි..

    වෙනසකට තියෙන්නෙ ඕක එක එක්කෙනාට පොඩ්ඩක් අඩු වැඩි වෙන එක තමයි..
    උට තව ප්‍රශ්නයක් තියෙනවා බන්
    පොඩි උදව්වක් දියන්
    https://elakiri.com/threads/පොඩි-උදවුවක්-ඕනි.1935684/
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔන්න ඔය හැම එකාම කියන ඔය කතාව වඳුරු කුණුහරපයක් කියන එක මගේ මතය. මෙච්චර කල් ලෝකේ ගෑනු ළමයි වැදුවා 5-10, ගෙදර වැඩත් ඔක්කොම කළා. කිසි කේස් එකක් නෑ. දැන් අවුරුදු 10-15 ක ඉඳන් මේ පවුල් සෞක්‍ය / කාන්තා සංවිධාන ගාගෙන @#$@ පුතාලා ටිකක් ඇවිල්ලා හැඳිමිටේ මොලේට(බහුතරය) විසබීජ දාලා දැන් 1ක ළමයෙක් වදපු ගමන් ප* stress. ඕක බොරුවක්. ඔතන කාලා තෙලේ වැඩිවෙලා කරන රඟපෑමක් තියෙන්නේ. divorce වෙච්චි මැදි වයස් ගෑණු මිනිස්සු හොයන කොට ඔය හුකාරිස් එකක් වත් නෑ. අවුරුදු 20 ඉඳන් 35 වගේ උන්ගේ ප* stress.
    හිනා යනවා, ඕකට හේතුව දැන් ඉන්න කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි අම්මල තාත්තල බරක් දෙන්නේ ඉල්ලුව ගමන් ෆෝන් එක දෙනවා, එෆ් බි යනවා කාලේ කනවා ඉන්නවා නැතුව උන්ට ගෙවල් වල වැඩ දෙන්නේ නැ නේ. එහෙම ඉන්න උන් බැන්දම හිතන්නේ අනික් එකා උගේ වැඩකාරයා ඉතින් වැඩ ටික උට පවරනවා. ඉස්සර මිනිස්සු හේනට යනවා හේන් කොටනවා ඒ එක්කම උගේ පොඩි එකත් ඒවා කරනවා ගෙදර ගැනිත් එහෙමයි, කොච්චර දේවල් කරනවද පිටි කොටනවා දරපලනවා ඒවාට ඒ දුවලත් උදවු කරනවා එහෙම කරලා උන්ට ඒ ගේම බැන්දම ගහන්නත් පුළුවන්. දැන් එකා උනාම ඒකාලේ මෙහෙමයි ඇයි තොට බැරි කියල කියනවා. දෙගොල්ලොම වැරදියි ගෙදර වැඩ කරගන්න ඕනේ නම් කසාද බදින්න එපා වැඩකාරයෙක් ගන්න ලාබයි ඊට පස්සේ අරු වගේ spa යන්න
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dineshr889

    Junior member
  • May 2, 2019
    50
    26
    18
    හිනා යනවා, ඕකට හේතුව දැන් ඉන්න කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි අම්මල තාත්තල බරක් දෙන්නේ ඉල්ලුව ගමන් ෆෝන් එක දෙනවා, එෆ් බි යනවා කාලේ කනවා ඉන්නවා නැතුව උන්ට ගෙවල් වල වැඩ දෙන්නේ නැ නේ. එහෙම ඉන්න උන් බැන්දම හිතන්නේ අනික් එකා උගේ වැඩකාරයා ඉතින් වැඩ ටික උට පවරනවා. ඉස්සර මිනිස්සු හේනට යනවා හේන් කොටනවා ඒ එක්කම උගේ පොඩි එකත් ඒවා කරනවා ගෙදර ගැනිත් එහෙමයි, කොච්චර දේවල් කරනවද පිටි කොටනවා දරපලනවා ඒවාට ඒ දුවලත් උදවු කරනවා එහෙම කරලා උන්ට ඒ ගේම බැන්දම ගහන්නත් පුළුවන්. දැන් එකා උනාම ඒකාලේ මෙහෙමයි ඇයි තොට බැරි කියල කියනවා. දෙගොල්ලොම වැරදියි ගෙදර වැඩ කරගන්න ඕනේ නම් කසාද බදින්න එපා වැඩකාරයෙක් ගන්න ලාබයි ඊට පස්සේ අරු වගේ spa යන්න
    p
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    හ හා එතකොට උබේ ළමයි හිටියේ කොහෙද උබේ බෝඩිම් කෙල්ල එක්ක උකන කොට? උබ පට්ට හීන ලෝකෙක ඉන්න බුවෙක්නේ බං.....
    පවු මේකේ හෑලි පිටිං කොටපු උන්....
    (හැබැයි එකක් තියනවා සමහර ගෑනු ඇඟේ එල්ලෙන්න එනවා තමයි -සහ සමහර අම්මලා ඇඟේ එල්ලන්න එනවා)
    පෘථිවියෙ කාලෙන් මාස 6ක් යනකොට ඔයාගෙ ළමයට අවුරුද්දක් උනේ ඔයා ඉන්නෙ වෙන ග්‍රහ ලෝකෙකද?

    මම හිතන්නේ උබට Histrionic බං. බොරු කිය කියා ඉන්න එකෙන් අපිව නෙවෙයි රැවටෙන්නේ උඹවමයි. එක්කො ඇත්ත ප්‍රශ්නෙ අඳුරගෙන ප්‍රතිකර්මයක් කරගනින්.නැත්නම් මේ path එකම continue කරපන්. උබේ කැමැත්තක්.
    thread eka dapu date balapan machan....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    හිනා යනවා, ඕකට හේතුව දැන් ඉන්න කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි අම්මල තාත්තල බරක් දෙන්නේ ඉල්ලුව ගමන් ෆෝන් එක දෙනවා, එෆ් බි යනවා කාලේ කනවා ඉන්නවා නැතුව උන්ට ගෙවල් වල වැඩ දෙන්නේ නැ නේ. එහෙම ඉන්න උන් බැන්දම හිතන්නේ අනික් එකා උගේ වැඩකාරයා ඉතින් වැඩ ටික උට පවරනවා. ඉස්සර මිනිස්සු හේනට යනවා හේන් කොටනවා ඒ එක්කම උගේ පොඩි එකත් ඒවා කරනවා ගෙදර ගැනිත් එහෙමයි, කොච්චර දේවල් කරනවද පිටි කොටනවා දරපලනවා ඒවාට ඒ දුවලත් උදවු කරනවා එහෙම කරලා උන්ට ඒ ගේම බැන්දම ගහන්නත් පුළුවන්. දැන් එකා උනාම ඒකාලේ මෙහෙමයි ඇයි තොට බැරි කියල කියනවා. දෙගොල්ලොම වැරදියි ගෙදර වැඩ කරගන්න ඕනේ නම් කසාද බදින්න එපා වැඩකාරයෙක් ගන්න ලාබයි ඊට පස්සේ අරු වගේ spa යන්න
    මේකේ ලොකු ඇත්තක් තියෙනවා. අද දෙමව්පියන් ළමයින්ගෙන් වැඩ ගන්නේ නැහැ. ඒගොල්ලොන්ට සියලු සැප දෙනවා. එත් ළමයි විවාහජීවිතෙට ගිහාම අනාත වෙනවා. දුව කුස්සියට ආවහම අම්ම කියනවා "මෙතන මොකද කරන්නේ? දැලි ගාගන්නනද හදන්නේ කියල". දුව බැන්දහම ආඩම්බරෙන් කියනවා මම බදිනකොට උයන්න දන්නේ නැහැ කියල. ඔන්න තත්වේ. ඉස්සර දුවකට සුපශස්ත්‍රය කියන්නේ ආඩම්බරෙන් දෙන දෙයක්.
    බැන්දහම දුව බලාපොරොත්තුවෙනවා සැපට ජීවත් වෙන්න (බැදලා දුක් විදින්නේ මොකටෙයි ?). ගෙදර වැඩ කරන සේවකයන් ඕනේ. උයන්න ..ළමයි බලාගන්න...
    උදේට වැඩට ඉන්නේ ගැණු එක්කෙනා ඇවිත්.."නෝනා නැගිටින්න නෝනා,..,තේ එක ගේනවා නෝනා " කියනවා බලාපොරොත්තු වෙන ගැහැනුන් ඉන්නවා
    ඉස්සර පවුලේ ළමයි 10,11 ඉන්නවා. අක්කල තමයි අනිත් අය බලාගන්නේ, උයන්නේ, රෙදි හෝදන්නේ, ළමයි නාවන්නේ. ගෙදර අම්ම වගේම වැඩ කරන්නේ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    Benthara gagin aeha aekuk da kara gahu we..?
    uba hodai wage. Benthara gagin aeha aekuk aekka diga kala balpun.

    Jewethe nemai Sansarema epa wenawa
    mata galle ekak set wela hitiya. meka sampurna aththa. un nam life ekama awul karanwa. thanikarama pissu huththawal a paththe kello nam. kisima dekin sanasenne na. anika karima kapatiy
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    thread eka dapu date balapan machan....

    thread eka dapu dawas balala mama comment karala athi. eka hoyala balapan.
    uba apiwa andanna haduwa. eth methane seramala ubage thread 2ktama bokken reply karala help karala thiyanawa.
    dan wath pili ganin uba boruwak kare kiyala

    dan kiyapan kokada hari thread eka kiyala
     
    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    Machan Issellama, aduma two years wath wenama inda oone! ape lankawe culture 1kath eakka hari amaru decision 1k. eath wenama hitiyoth two years wath. Gode goda. Athdakimen kiyanne!
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    • Like
    Reactions: gihann6