කට්ටිය මගේ පරණ ත්රෙඅඩ් එකක් bump කරලා...උඹල හිතන්නේ බොරු කියලද ..ඒ ත්රෙඅඩ් එකකත් ඇත්ත ..හැබැයි දාපු දවස් මන් හිතන්නේ පහු වෙලා ...කෙල්ලගේ අවුලක් තිබ්බ කියල මම මේකෙත් කිවුව යාලු වෙලා ඉන්න දවස් වල ..හදහන් match උනෙත් නැහැ ..ඒවා නම් මම ගණන් ගන්නේ නැහැ ...ගෙදරින් මුලින් කැමති උනේ නැහැ ..එකත් උනේ බැදපු කෙල්ලත් එක්ක බ්රෙඅක් වෙලා හිටියා ටික කාලයක්.ඒ දවස් වල තමයි ඔය කියන බෝඩිමේ කෙල්ල සෙට් උනේ ....ඇත්තටම මට තිබ්බ ප්රශ්නත් එක්ක මම බෝඩිමේ කෙල්ලට සැහෙන්න කිට්ටු උනා ....අපි අතරේ තිබ්බ එකම නොගැලපීම තමයි සමාජ මට්ටම් දෙකක .. ..අනිත් එක තමයි මම කිරියේ දැම්මේ ..sex වලට මාරම කැමත්යි ...හැබැයි ලොකුම අවුල උනේ බෝඩිමේ කෙල්ල මට බාල උනාට පෙනුමෙන් මට වඩා ගොඩක් වයස පෙනුනා ...මගේ යාළුවොත් මුන්ට නොකිවුවට වටින් ගොඉදින් ඇහුවේ කවුද අලුත් ඇන්ටි කියල .....අවන්කවම මම අද දුක් වෙනවා ...ඒ කෙල්ල බැන්ද නම් මිට වඩා මම සතුටින් ඉන්නවා ..එක 200% sure ...
Jan 16, 2020
machan lagadi ninwells eken normal hari csetion hari deliver ekak una aya innawa nam kiyak witara giyada...? Doctor admit wenna date ekak dunna me month antimata...apita danma room ekak book karanna puluwanda..? kohomada cost eka...? edatama admit wenawata wada kalin gihin me dewal kara ganna eka neda hoda..danna aya help me...
පෘථිවියෙ කාලෙන් මාස 6ක් යනකොට ඔයාගෙ ළමයට අවුරුද්දක් උනේ ඔයා ඉන්නෙ වෙන ග්රහ ලෝකෙකද?Jul 29, 2020
හිතේ දුකට බන් මේක කොටන්නේ ....අවංකව කියනව නම් ලෝකෙට පෙන්න හිනා වෙලා ඉන්නවා ..හැබැයි ඇතුලින් මාර විදියට විදවනවා බන්..කරන්න දෙයක් නැහැ ..මේ මගුල ඇදන් යනවා මිසක් ...අපි දෙන්න එකට හිටියොත් වලියක්ම තමයි ...මම දැන් මාර ආසයි තනියම ඉන්න ..එතකොට මාර නිදහස්...යාලු වෙලා බැන්දේ උනාට ඒ දවස් වලත් නොගැලපීම් තිබ්බ ....මන් හිතුව බැන්දට පස්සේ ඕවා හරි යයි කියල ...ගැනිගෙන් කිසි සැලකිල්ලක් නැහැ බන්..ළමය හම්බ වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා ...ළමයාගේ වැඩම තමයි ..මනුස්සය ගැන කිසි බැලිල්ලක් නැහැ ...
උට තව ප්රශ්නයක් තියෙනවා බන්ඕක උබට විතරක් තියෙන ප්රශ්නයක් නෙමෙයි බන්.
ඕක උබට මට හැමෝටම පොදුයි..
වෙනසකට තියෙන්නෙ ඕක එක එක්කෙනාට පොඩ්ඩක් අඩු වැඩි වෙන එක තමයි..
හිනා යනවා, ඕකට හේතුව දැන් ඉන්න කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි අම්මල තාත්තල බරක් දෙන්නේ ඉල්ලුව ගමන් ෆෝන් එක දෙනවා, එෆ් බි යනවා කාලේ කනවා ඉන්නවා නැතුව උන්ට ගෙවල් වල වැඩ දෙන්නේ නැ නේ. එහෙම ඉන්න උන් බැන්දම හිතන්නේ අනික් එකා උගේ වැඩකාරයා ඉතින් වැඩ ටික උට පවරනවා. ඉස්සර මිනිස්සු හේනට යනවා හේන් කොටනවා ඒ එක්කම උගේ පොඩි එකත් ඒවා කරනවා ගෙදර ගැනිත් එහෙමයි, කොච්චර දේවල් කරනවද පිටි කොටනවා දරපලනවා ඒවාට ඒ දුවලත් උදවු කරනවා එහෙම කරලා උන්ට ඒ ගේම බැන්දම ගහන්නත් පුළුවන්. දැන් එකා උනාම ඒකාලේ මෙහෙමයි ඇයි තොට බැරි කියල කියනවා. දෙගොල්ලොම වැරදියි ගෙදර වැඩ කරගන්න ඕනේ නම් කසාද බදින්න එපා වැඩකාරයෙක් ගන්න ලාබයි ඊට පස්සේ අරු වගේ spa යන්නඔන්න ඔය හැම එකාම කියන ඔය කතාව වඳුරු කුණුහරපයක් කියන එක මගේ මතය. මෙච්චර කල් ලෝකේ ගෑනු ළමයි වැදුවා 5-10, ගෙදර වැඩත් ඔක්කොම කළා. කිසි කේස් එකක් නෑ. දැන් අවුරුදු 10-15 ක ඉඳන් මේ පවුල් සෞක්ය / කාන්තා සංවිධාන ගාගෙන @#$@ පුතාලා ටිකක් ඇවිල්ලා හැඳිමිටේ මොලේට(බහුතරය) විසබීජ දාලා දැන් 1ක ළමයෙක් වදපු ගමන් ප* stress. ඕක බොරුවක්. ඔතන කාලා තෙලේ වැඩිවෙලා කරන රඟපෑමක් තියෙන්නේ. divorce වෙච්චි මැදි වයස් ගෑණු මිනිස්සු හොයන කොට ඔය හුකාරිස් එකක් වත් නෑ. අවුරුදු 20 ඉඳන් 35 වගේ උන්ගේ ප* stress.
pහිනා යනවා, ඕකට හේතුව දැන් ඉන්න කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි අම්මල තාත්තල බරක් දෙන්නේ ඉල්ලුව ගමන් ෆෝන් එක දෙනවා, එෆ් බි යනවා කාලේ කනවා ඉන්නවා නැතුව උන්ට ගෙවල් වල වැඩ දෙන්නේ නැ නේ. එහෙම ඉන්න උන් බැන්දම හිතන්නේ අනික් එකා උගේ වැඩකාරයා ඉතින් වැඩ ටික උට පවරනවා. ඉස්සර මිනිස්සු හේනට යනවා හේන් කොටනවා ඒ එක්කම උගේ පොඩි එකත් ඒවා කරනවා ගෙදර ගැනිත් එහෙමයි, කොච්චර දේවල් කරනවද පිටි කොටනවා දරපලනවා ඒවාට ඒ දුවලත් උදවු කරනවා එහෙම කරලා උන්ට ඒ ගේම බැන්දම ගහන්නත් පුළුවන්. දැන් එකා උනාම ඒකාලේ මෙහෙමයි ඇයි තොට බැරි කියල කියනවා. දෙගොල්ලොම වැරදියි ගෙදර වැඩ කරගන්න ඕනේ නම් කසාද බදින්න එපා වැඩකාරයෙක් ගන්න ලාබයි ඊට පස්සේ අරු වගේ spa යන්න
හ හා එතකොට උබේ ළමයි හිටියේ කොහෙද උබේ බෝඩිම් කෙල්ල එක්ක උකන කොට? උබ පට්ට හීන ලෝකෙක ඉන්න බුවෙක්නේ බං.....
පවු මේකේ හෑලි පිටිං කොටපු උන්....
(හැබැයි එකක් තියනවා සමහර ගෑනු ඇඟේ එල්ලෙන්න එනවා තමයි -සහ සමහර අම්මලා ඇඟේ එල්ලන්න එනවා)
thread eka dapu date balapan machan....පෘථිවියෙ කාලෙන් මාස 6ක් යනකොට ඔයාගෙ ළමයට අවුරුද්දක් උනේ ඔයා ඉන්නෙ වෙන ග්රහ ලෝකෙකද?
මම හිතන්නේ උබට Histrionic බං. බොරු කිය කියා ඉන්න එකෙන් අපිව නෙවෙයි රැවටෙන්නේ උඹවමයි. එක්කො ඇත්ත ප්රශ්නෙ අඳුරගෙන ප්රතිකර්මයක් කරගනින්.නැත්නම් මේ path එකම continue කරපන්. උබේ කැමැත්තක්.
thread eka dapu date balapan machan....
මේකේ ලොකු ඇත්තක් තියෙනවා. අද දෙමව්පියන් ළමයින්ගෙන් වැඩ ගන්නේ නැහැ. ඒගොල්ලොන්ට සියලු සැප දෙනවා. එත් ළමයි විවාහජීවිතෙට ගිහාම අනාත වෙනවා. දුව කුස්සියට ආවහම අම්ම කියනවා "මෙතන මොකද කරන්නේ? දැලි ගාගන්නනද හදන්නේ කියල". දුව බැන්දහම ආඩම්බරෙන් කියනවා මම බදිනකොට උයන්න දන්නේ නැහැ කියල. ඔන්න තත්වේ. ඉස්සර දුවකට සුපශස්ත්රය කියන්නේ ආඩම්බරෙන් දෙන දෙයක්.හිනා යනවා, ඕකට හේතුව දැන් ඉන්න කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි අම්මල තාත්තල බරක් දෙන්නේ ඉල්ලුව ගමන් ෆෝන් එක දෙනවා, එෆ් බි යනවා කාලේ කනවා ඉන්නවා නැතුව උන්ට ගෙවල් වල වැඩ දෙන්නේ නැ නේ. එහෙම ඉන්න උන් බැන්දම හිතන්නේ අනික් එකා උගේ වැඩකාරයා ඉතින් වැඩ ටික උට පවරනවා. ඉස්සර මිනිස්සු හේනට යනවා හේන් කොටනවා ඒ එක්කම උගේ පොඩි එකත් ඒවා කරනවා ගෙදර ගැනිත් එහෙමයි, කොච්චර දේවල් කරනවද පිටි කොටනවා දරපලනවා ඒවාට ඒ දුවලත් උදවු කරනවා එහෙම කරලා උන්ට ඒ ගේම බැන්දම ගහන්නත් පුළුවන්. දැන් එකා උනාම ඒකාලේ මෙහෙමයි ඇයි තොට බැරි කියල කියනවා. දෙගොල්ලොම වැරදියි ගෙදර වැඩ කරගන්න ඕනේ නම් කසාද බදින්න එපා වැඩකාරයෙක් ගන්න ලාබයි ඊට පස්සේ අරු වගේ spa යන්න
mata galle ekak set wela hitiya. meka sampurna aththa. un nam life ekama awul karanwa. thanikarama pissu huththawal a paththe kello nam. kisima dekin sanasenne na. anika karima kapatiyBenthara gagin aeha aekuk da kara gahu we..?
uba hodai wage. Benthara gagin aeha aekuk aekka diga kala balpun.
Jewethe nemai Sansarema epa wenawa
උට තව ප්රශ්නයක් තියෙනවා බන්
පොඩි උදව්වක් දියන්
https://elakiri.com/threads/පොඩි-උදවුවක්-ඕනි.1935684/
thread eka dapu date balapan machan....
Happa dan ne ban dakke. Aparade me pissata dunna advice.උට තව ප්රශ්නයක් තියෙනවා බන්
පොඩි උදව්වක් දියන්
https://elakiri.com/threads/පොඩි-උදවුවක්-ඕනි.1935684/
අම්මෝ අපි හාවෝ වෙලා....උට තව ප්රශ්නයක් තියෙනවා බන්
පොඩි උදව්වක් දියන්
https://elakiri.com/threads/පොඩි-උදවුවක්-ඕනි.1935684/
ado kariyo boru kiyanna epa ponnayo.thoge ganita lamaya adu masenda hambune wada kariya.aparade meke un ubata dunna upades.thawa badinna inna podi kollonwath baya karala