වතුර විදින තුවක්කුවක්උබලා පොඩි එවුන් එක්ක මොකක් හරි ෆන් වැඩක් කරන්න ගිහින්, නොහිතා කරන වැරැද්දක් නිසා ගෑනිගෙන් බැනුම් අහගන්න සීන් වෙලා නැද්ද?
මට නම් ඉදලා හිටලා එහෙම දේවල් වෙනවා. ඒත් වැරැද්ද මගෙ වගෙ නිසා කට වහන් ඉන්නවා.
එක සිද්ධියක් කිව්වොත්. මම පොඩි එකාට වතුර විදින තුවක්ක්වක් ගෙනත් දුන්නා. පොර ඒකෙන් ගෙදර හැමතැනම වතුර විද්දා. ඊට පස්සෙ ඌ දුවගෙන ඇවිල්ලා වතුර නිසා ලිස්සලා වැටුනා. එතනින් එහාට ඉතින් උබලට හිතාගන්න පුලුවන්නෙ.![]()
???? කොහෙන්ද බන් ගත්තෙ..මම පොඩිකාලෙ ගත්තට පස්සෙ තාම හොයනව හම්බුනේ නෑ



මේ යන විදියට බැන්දට පස්සේ අල්ලන් ගහන ලෙවල් එකට එයිද කියලත් හිතෙනව මේකෙ යන thredsදකිද්දි.. අර උඩ කියල තිබ්බා ගෑනිගෙන් විතරක් නෙමෙයි ලමයින්ගෙනුත් බැනුම් අහන කතාවක්
මේකෙ ත්‍රෙඩ් දැකලා බදින්න එපාවුන වාර අනන්තයි.. අවංකෙන්ම කියන්නේ... වෙලාවකට හිතෙනව අම්ම තාත්තා බලාගෙන සලකගෙන පාඩුවෙ ඉන්නත්, එහෙම ඉන්දෙද්දි යාලුවො දිගට හරහට බදින්න පටන් ගන්නව, ඒ වෙලාවට මටත් බදින්න තිබ්බනම් කියලත් හිතෙනව, ඔක්කොම අමතක වෙන්න කිරිය පැත්තෙ රවුමක් ගහන්න ආවම මේකෙ උන් බැදල ගුටි කන, අඩාවැටෙන අදෝනා උඩ ඉදන් පහලට