බැදපු කුකලෝ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,312
    49,666
    113
    සේදවත්ත
    හැමදාම ජිගිය දාල ගැනි කෑගනකොට උඩ එපාර්ට්මන්ට් එකේ කැරි බල්ලා හීටර් ලයින් එකට ගහනවා බන් . බඩු පනින්න ඔන්න මෙන්න ෆුල් ඩම දාල කරනකොටමයි මූ මේ කැරි වැඩේ කරන්නේ ඒක කරපු ගමන් දෙන්නටම හිනා ගිහින් ආතල් එක කැඩෙනවා . මට අරුව මරන් කන්න හිතෙනවා බන් . දැන් දවස් කීපයක් හුම්තා මේක කරා මම ඉන්නේ දැන් හෙඩ් සෙට් එකක් ගහගෙන නොනවතින රැල්ලක් කරලා අරුට එපාම කරවන්න.
     
    HmNRazor

    Well-known member
  • හැමදාම ජිගිය දාල ගැනි කෑගනකොට උඩ එපාර්ට්මන්ට් එකේ කැරි බල්ලා හීටර් ලයින් එකට ගහනවා බන් . බඩු පනින්න ඔන්න මෙන්න ෆුල් ඩම දාල කරනකොටමයි මූ මේ කැරි වැඩේ කරන්නේ ඒක කරපු ගමන් දෙන්නටම හිනා ගිහින් ආතල් එක කැඩෙනවා . මට අරුව මරන් කන්න හිතෙනවා බන් . දැන් දවස් කීපයක් හුම්තා මේක කරා මම ඉන්නේ දැන් හෙඩ් සෙට් එකක් ගහගෙන නොනවතින රැල්ලක් කරලා අරුට එපාම කරවන්න.
    යෝධ බල යෝධ සක්තියම ලැබේවා!! ජිගි ජිගි පවර් ඕ යේ.......... 🥴 🙏
     
    HmNRazor

    Well-known member
  • වසරේ කමෙන්ටුව... :ROFLMAO: :ROFLMAO:
    ඌ යකෝ අැත්ත සීන් එක ලෝබ නැතුව කියලා. ඕක තමා අැත්ත සීන් එක. මාස දෙක තුන ජිගි ජිගි දාගන්න බැරි උනුත් ඉන්නවා. ලමයි එක්ක / ඔෆිස් වැඩ එක්ක එහෙම. දවසක් දෙකක් වගේ අල්ලලා ජිගි ජිගි දාපු ගම ඔකොම හරි, නිවන් ගියා වගේ, Family life එක ගානට යනවා ඕ යේ...... 🤭 :yes: :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    9d548975e7f3888bf11e7fab55729519.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඌ යකෝ අැත්ත සීන් එක ලෝබ නැතුව කියලා. ඕක තමා අැත්ත සීන් එක. මාස දෙක තුන ජිගි ජිගි දාගන්න බැරි උනුත් ඉන්නවා. ලමයි එක්ක / ඔෆිස් වැඩ එක්ක එහෙම. දවසක් දෙකක් වගේ අල්ලලා ජිගි ජිගි දාපු ගම ඔකොම හරි, නිවන් ගියා වගේ, Family life එක ගානට යනවා ඕ යේ...... 🤭 :yes: :yes:
    හරි බන්... මාත් ඒ බෝට්ටුවේම තමයි... :yes: :yes: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මිනිහෙක් බෑදලා පලවෙනි අවුරුද්දේ ජිගි ජිගි දාන හෑම වාරයක් ගානෙම ලොකු බෝතලයකට ජිල් බෝලයක් ගානේ දෑම්මාලු.. දෙවෙනි අවුරුද්ද වගේ වෙනකොට මිනිහට තේරුනා ලු දෑන්නම් බෝතලේ පිරෙන පාටක් නෑ කියලා. ඒ පාර ජිගි ජිගි දාන හෑම වාරෙකටම ජිල් බෝලේ ගානේ එලියට ගන්න පටන් ගත්තලු. ඒ මිනිහා දෑන් මෑරෙන්නත් ලගයිලු. ඒත් තාම බෝතලේ හිස් වුනේ නෑලු
    මේ කතාව මම අහලා තියෙනවා වෙන විදිහකට. බැන්ද දවසේ ඉඳන් සෙට් වෙන වාරයක් ගානෙ ගල් කැටයක් දාන්නලු බෝතලේකට අවුරුදු 3ක් යනකන්. ඊට පස්සෙ ගල කැට එක එක අයින් කරන්නලු. මැරෙනකම්ම අයින් කරන්න වෙන්නේ නෑ ලු ඔක්කොම.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ කතාව මම අහලා තියෙනවා වෙන විදිහකට. බැන්ද දවසේ ඉඳන් සෙට් වෙන වාරයක් ගානෙ ගල් කැටයක් දාන්නලු බෝතලේකට අවුරුදු 3ක් යනකන්. ඊට පස්සෙ ගල කැට එක එක අයින් කරන්නලු. මැරෙනකම්ම අයින් කරන්න වෙන්නේ නෑ ලු ඔක්කොම.
    🙏
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හැමදාම ජිගිය දාල ගැනි කෑගනකොට උඩ එපාර්ට්මන්ට් එකේ කැරි බල්ලා හීටර් ලයින් එකට ගහනවා බන් . බඩු පනින්න ඔන්න මෙන්න ෆුල් ඩම දාල කරනකොටමයි මූ මේ කැරි වැඩේ කරන්නේ ඒක කරපු ගමන් දෙන්නටම හිනා ගිහින් ආතල් එක කැඩෙනවා . මට අරුව මරන් කන්න හිතෙනවා බන් . දැන් දවස් කීපයක් හුම්තා මේක කරා මම ඉන්නේ දැන් හෙඩ් සෙට් එකක් ගහගෙන නොනවතින රැල්ලක් කරලා අරුට එපාම කරවන්න.
    heater line eka kiyanne mokakda?
     
    • Like
    Reactions: Solo Rider

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    මිනිහෙක් බෑදලා පලවෙනි අවුරුද්දේ ජිගි ජිගි දාන හෑම වාරයක් ගානෙම ලොකු බෝතලයකට ජිල් බෝලයක් ගානේ දෑම්මාලු.. දෙවෙනි අවුරුද්ද වගේ වෙනකොට මිනිහට තේරුනා ලු දෑන්නම් බෝතලේ පිරෙන පාටක් නෑ කියලා. ඒ පාර ජිගි ජිගි දාන හෑම වාරෙකටම ජිල් බෝලේ ගානේ එලියට ගන්න පටන් ගත්තලු. ඒ මිනිහා දෑන් මෑරෙන්නත් ලගයිලු. ඒත් තාම බෝතලේ හිස් වුනේ නෑලු
    මන් මේක කරන්න බලාපොරොත්තු වෙනවා
     
    HmNRazor

    Well-known member
  • හරි බන්... මාත් ඒ බෝට්ටුවේම තමයි... :yes: :yes: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අපි ඉතින් බැඳලා නෑ නේ තාම! මේ ටිකේ නම් ජිගි ජිගි නෑ වේලි වේලි ඉන්නේ අම්මපා...... ඕ යේ!! 🥴 ;)