බැදපු කුකුලො වරෙව්

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    1650104101441.jpeg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එකපාරක් campus එකේ කළු කෙල්ලෙක් ගාවට set වුණා.. Campus ගිය අලුත සහ අවුරුදු දෙකකට වගේ පස්සේ bus එකක ඇරුනම කෙල්ලෙක් ගාවට close වුණේ.. මුලින් කළු නිසා මට පොඩි අප්ප්රියාවක් තිබ්බා ළඟට යන්නත්.. පස්සේ සමීපව දැක්කම හෙන පිරිසිදුයි බන් සුදු කෙල්ලෙක් ගේ වගේම සිනිදුයි 😁 අප්ප්රිය නෑ .. කළු පාට හමේ ලස්සන දකින්න ඉගෙනගත්තේ එදා..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    බැදපු කුකුලෝ කිවුවම මම හිතුවේ මොකක්හරි Chicken BBQ සීන් එකක් කියල