එකපාරක් campus එකේ කළු කෙල්ලෙක් ගාවට set වුණා.. Campus ගිය අලුත සහ අවුරුදු දෙකකට වගේ පස්සේ bus එකක ඇරුනම කෙල්ලෙක් ගාවට close වුණේ.. මුලින් කළු නිසා මට පොඩි අප්ප්රියාවක් තිබ්බා ළඟට යන්නත්.. පස්සේ සමීපව දැක්කම හෙන පිරිසිදුයි බන් සුදු කෙල්ලෙක් ගේ වගේම සිනිදුයි

අප්ප්රිය නෑ .. කළු පාට හමේ ලස්සන දකින්න ඉගෙනගත්තේ එදා..