බැදපු කෙල්ලො හැරි හැරී බලනවා

Colours

Well-known member
  • Feb 2, 2012
    6,387
    1,625
    113
    උබේ කලිසමේ sip එක ඇරිලා තිබිල එකට හිනා උනාද දන්නේ නැ :P
     
    • Haha
    Reactions: Psiko

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    21,831
    1
    36,776
    113
    චූවගෙ රෑෂ් එකේ
    උබට හිත යන්නෙ ඇන්ටිලටයි බැඳපු ගෑනුන්ටයි නේ ? උබේ මූණ දැක්කම ඒක ඒ අයට තේරෙනවා ඇති. පැණි පාට. උබ බලන් ඉන්නකොට hook වෙනවා ඉතින් ඒ වගේ ගෑනු.
     
    • Wow
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    5,979
    5,770
    113
    Arituza
    උබට හිත යන්නෙ ඇන්ටිලටයි බැඳපු ගෑනුන්ටයි නේ ? උබේ මූණ දැක්කම ඒක ඒ අයට තේරෙනවා ඇති. පැණි පාට. උබ බලන් ඉන්නකොට hook වෙනවා ඉතින් ඒ වගේ ගෑනු.
    ane manda

    me lagakadi gewal gawa adurn knkge gedrkata giya ( athulta neme gate eka gawata withrai man giye thawa yaluwek ekka yaluwa thamai athulata giye )

    ehe porage gani eliyt wela lamaya bala bala innawa

    man mulin echchr ganan gtte naaa aduma e patta baluwewat na

    kohom hri ehe mehe hareddi eki balan innawa mn diha

    ita passe math hina una .. ekith kata pura hina unaa


    eki mage fb eke innawa . e unata man katha krla ehma na kwdwth

    anna dan likes danawa , comment ehma danawa


    :P patta kalla hebai .. game chopa wenna bari hinda man kisima effort ekak danne na ekita

    ...
     
    • Love
    Reactions: Candid-B

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    36,479
    25,055
    113
    මචං විවහා රෙජිස්ටර් කාර්යාලයට ගියා...පොඩි වැඩකට ශරිද

    එතන රෙජිස්ටර් වෙන්න ඇවිත් හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකයි හිටියා.....තව ආන්ටි කෙනෙක් සහ මල්ලි කෙනෙක් , මල්ලි ලමයෙක් වඩන් හිටියා .. මොන්ටිසෝරි සයිස්.

    ඒ කෙල්ලගෙම පවුල හිටපු ඔක්කොම


    කෙල්ල මට ඇහැ දෙනවා හෝ හෝ ගාලා...හිනා වෙනවා අම්මො 😍

    මිනිහත් ලග ඉද්දිමයි බන්.

    ඒකිමයි මට ඇහැ දෙන්න පටන්ගත්තෙ

    ඒ ආන්ටිට නම් නෝට් උනා ඒකි මට ඇහැ දෙනවා කියලා...

    අඩෝ මම පට්ට බය වෙලා හිටියෙ මේක ඒකිගේ මිනිහට මාට්ටු වෙයිද කියලා

    මචං හදිසියෙවත් මේක ඒකිගේ මිනිහට නෝට් උනා නම් ඌ මට මොනවා කියලා කරන්නනද ?


    ඒකි මචන් මාර ලයින් එකක් දුන්නෙ ....
    eki aha dunna kiyala umba fuka ehema denna epa honde
     
    • Haha
    Reactions: Psiko