බැදපු නැති අය ඉන්නව්ද

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo

    @Emios me denna gana mkd hithanne 🙄

    පේනවනේ පුතාලා දුවලා...අපිට ලස්සනට පෙනුනට ආ ලස්සන කෙල්ලෙක් බැන්දා..ඒකි ඩොකෙක්..ඉංජික්...එහෙම එහෙම...ඕවා ඔක්කොම සසර ගණුදෙනු...හොඳට හෝ නරකට...බැඳීමක් නැතුව ඉන්න එක තරම් ප්‍රී එකක් නැහැ බන් ජීවිතේ...පාලුව කියල කෙනෙක්ට හිතන්න පුළුවන්..හැබැයි ඒකට තේරුම් ගත්ත ජීවිතේ කියන එවුනොත් ඉන්නවා..උන්ට සරල ජීවිත තියෙන්නේ...පාලුවක් නැහැ...මයින්ඩ් එක ඒකේ නම් පාලු කියල දෙයක් නැහැ..එහෙම බලද්දි බැඳීම් එකක් ගෙවන ජීවිතේ කම්මලක් වගේ...ඕක කල්පනා කරන්න ඕන පොයින්ට් එකක්...කොටින්ම වචනේ තියෙනවානේ බඳිනවා කියන තේරුම...නිදහසක් නැහැ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Bufhanduruwo kayanupassanawen penuwe ekane.geniyekge konde hitin remove karala baluwama lagata wath yanna hitenawada
     
    • Like
    Reactions: DiksonAlex

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ඇයි ගෑනියෙක් ඉන්න එක ඔය කියන ආධ්‍යාත්මික වැඩේට බාධාවක් වෙන්නෙ? 🤔
    බාධා කරන්නෙ නැති ගෑනුත් ඇති. ඒත් මගේ එකී නම් බාධාවක්.
    මම කිව්වෙ ආධ්‍යාත්මික කතාවක්ම නෙවේ. බැඳීම් තියෙනකොට ස්වාධීන නෑ. ට්‍රැප් එකකට අහුවෙච්ච සතෙක් වගේ. හිර වෙලා ඉන්නෙ. ඒක ගොඩක් දෙනෙකුට තේරෙන්නෙ නෑ. තේරෙන එකාටත් නිතරම ඒක තේරෙන්නෙත් නෑ. මොකද අපි කාලයත් එක්ක සතුට කියන එකට වෙන වෙන අර්ථ දෙනවා.

    බලන් ගියාම අපේ සතුට සැනසීම ඔක්කොම තියෙන්නෙ පිට උන් ගාව 😁
    එහෙම තමයි බන් දුර්වල මිනිස්සු.

    මගෙ ජීවිතේ ජීවිතේ සතුට රැඳී තිබුනේ තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ යැයි හසරැල්ලේ යැයි සිතුවේ නෑ දැනුනේ නෑ ඔබ දකින තුරා :love2::love2::love2:
     
    • Love
    • Like
    Reactions: Hermes and uttappu

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    බාධා කරන්නෙ නැති ගෑනුත් ඇති. ඒත් මගේ එකී නම් බාධාවක්.
    මම කිව්වෙ ආධ්‍යාත්මික කතාවක්ම නෙවේ. බැඳීම් තියෙනකොට ස්වාධීන නෑ. ට්‍රැප් එකකට අහුවෙච්ච සතෙක් වගේ. හිර වෙලා ඉන්නෙ. ඒක ගොඩක් දෙනෙකුට තේරෙන්නෙ නෑ. තේරෙන එකාටත් නිතරම ඒක තේරෙන්නෙත් නෑ. මොකද අපි කාලයත් එක්ක සතුට කියන එකට වෙන වෙන අර්ථ දෙනවා.
    ඉතිං බං බය වැඩි වෙන්න වෙන්න තව තව බැඳීම් හොයන එකනෙ ගොඩක් උන් කරන්නෙ, හරි නම් ඕකෙ opposite එකනෙ වෙන්න ඕන 🤔
     
    • Sad
    Reactions: ruchira55