බැදපු නැති අය ඉන්නව්ද

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බැඳපු නැති උන් කියන්නේ අනිත් උන්ට කරුමයක් වයසට ගියාම. දැන් උන් ජොලියේ ඉන්නවා, 50 පැන්නම උන් රිංගනවා අනිත් නෑදෑ හිතවත් පවුල් අස්සට. සමහරු බොන්න රිංගනවා, තනිකමට කියවන්න රිංගනවා, උදව් කරන්න වගේ රිංගනවා, බලෙන් පවුලේ සාමාජිකයෝ වෙන්න හදනවා. ඒ රිංගලා නිකන් ඉන්නෙත් නෑ ඒ පවුල්වල කේලම් හොයනවා, නැති නෑදෑකම් කියවනවා අනවශ්‍ය කරදර ගොඩක් වෙලා නවතින්නේ. ඒ නිසා උඹලා නොබැඳ ඉඳපල්ලා. පස්සේ බැඳලා ලස්සන පවුල් ජීවිත ගෙවන උන්ට plug වෙන්න එන්න එපා.
    මේක තමයි ගොඩක් බැඳපු නැති උන් ගැන මගේ නම් අත්දැකීම. උන්ට අඩුම ගානෙ බැඳපු එවුන්ගේ ජීවිතය ගැනවත් තේරෙන්නෙ නෑ. උන්ගේ කම්මැලිකම නැති කරන්න අනික් එවුන් ටයිම් එක ගන්න හදන්නෙ.
     
    • Love
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,723
    113
    බඩු, සල්ලි වලට පෙරේතියෝ, අම්මට තාත්තට සලකන්න පිම්පියෙක් හොයන එකීලා, රට යන්න පිම්පියෙක් හොයන එකීලා, බූදල් බලාගන්න/ ගෝත්‍රය රැකගන්න , .... වගේ එකීලා මගෑරලා මට ආදරේ එකියෙක් බැන්දා බොලව්.... මාත් කැපකිරීමක් කළා , එයා කුළෙන් අඩුයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඉන්නව
    අනුරාධ

    ගෑනු විකර්ෂණය වෙනව
    කර්මය පලිසං දීල තියෙන්නෙ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,723
    113
    Monada ethi welaa tiyena prashna kule hinda
    එයාලගේ පවුල් වල අය, කෙලින් කතා කරන්නේ නෑ.... අසාදාරණයක්‌ වුනත් නිකන් මග අරිනවා... මම නම් 1,000ක්‌ එක්ක වුනත් තනියෙන් ගේම ඉල්ලනවා....ඉතින් පොදු වැඩ වලදී මම ගැලපෙන්නේ නෑ.... 😂
     
    • Like
    Reactions: windows_ubuntu

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,598
    2
    1,765
    113
    On a Cloud
    Mata dn 34i mata nm thama ehema mukuth hithila naa.. hethuwa owa hithanwata wada karanna weda saha igena ganna dewal thiyenawa.. owa ganama hitha hitha iddi ohoma hithenawa kiyalai mata hithenne.. me jeewithe apee eka apita oona widiyata kaatawath karadarayak nathuwa jeewath wena eka thama hodama de kiyalai mn hithanne...
     
    • Like
    Reactions: windows_ubuntu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    Mata dn 34i mata nm thama ehema mukuth hithila naa.. hethuwa owa hithanwata wada karanna weda saha igena ganna dewal thiyenawa.. owa ganama hitha hitha iddi ohoma hithenawa kiyalai mata hithenne.. me jeewithe apee eka apita oona widiyata kaatawath karadarayak nathuwa jeewath wena eka thama hodama de kiyalai mn hithanne...
    ගෙදර තනියම නෙමෙයිනේ ජීවත් වෙන්නේ නේද? අම්ම තාත්තා සහෝදර සහෝදරියෝ ඇතිනේ?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    යාළුවෝ set වෙන එක ටිකක් අඩු වෙනවා උන්ට වගකීම් එහෙම එද්දී.. එතකොට අපේ දේවල් share කරගන්න කෙනෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙන්න පටන් ගන්නවා..

    මම මේ කියන්නේ නොබැඳ නාකි වෙලා නෙවෙයි යාළුවෝ ගොඩක් මට කලින් බැඳපු නිසා.. නාකි උනොත් මේ feeling එක වැඩි වෙනවා ඇති.. අනිවා කසාද බැඳපන් හැබැයි ළමයි හදන එක නම් හොඳට හිතලා කරපන්..
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Single , never married

    Yaluwange jivitha diha baluwama hithenava pattama wasanawanthai kiyala,

    Habai pita rata giyama (foreign couple) dakka hithenava banda nan hodai kiyala , kello maara widihata salakanne ,

    Lankawe ganunge awlakda manda , maara widiahata wenas wenne ban , ekko sarai , thaman kiyana mathe witharai , badu seen nan naha , but lamek hamba unata passe real (momma bear) type ai ithin hilak kiyala namayak na ,

    Miniha kochara hoda rassawak karath faults walata baninava nikan revenege / stress witharak wage wenava ,

    30 ට කිට්ටු වෙද්දි ඔහොම දේවල් කල්පනා වෙනව ඕයි මටත්. වෙන උන්වනම් අදාළ නෑ ඉරිසිය හිතෙයිද ඒව මේවා.. මට තියන එකම අවුල කට්ටිය ඕක හාර හාර අහද්දි වදයක් ඒක.

    හැබැයි බැන්දම පොඩි ආතල් එක්කුත් තියෙ පොඩි එකෙක් එහෙම හදාගෙන ඉද්දි. ඒත් එක්කම අනික් පැත්තට වෙනම වගකීම් ගොඩක් සහ පීඩනයක් එනවනෙ බන්..උන්ට උඅග්න්වන්නයි ඉස්කෝල හොයන්නයි රෙද්දවල් ගොඩයි. හදනවනම් wifeta පොඩි එකාට හොඳ life එකක් දෙන්න එපැයි..ඒක දෙන එක අවුලක් නෑ නිදහස නැති වෙන එක තමයි අවුල වගකීම් එක්ක.

    තව ඕක දැනෙන්නෙ ලෙඩක් එහෙම හැදිල පට්ට අමාරු උන වෙලාවක..උබට ආදරෙ කෙනෙක් ඔලුව පොඩ්ඩක් අත ගෑවත් ඒක ඒ වෙලාවට මාර වටිනව උබව heal වෙන්න.

    ඒත් අනික් පැත්තට හිතෙනව කෑල්ලක් ඩේට් කරගෙන චිල් එකේ ඉන්න එක හොඳ්අයි කියලත්. අනේ මන්ද ඕයි මෙව්වා. :oo:
    Meka nan sahathika athac , mage oluwata badina eka hit une 27-31 eeta passe e wage ekak oluwata aawema na
    ------ Post added on Apr 23, 2025 at 5:18 PM
     
    • Like
    Reactions: windows_ubuntu