බැදපු_කජු|_Badapu kaju__☻

cashew+apple.jpg

☻☻ බැදපු කජු| Badapu kaju ☻☻


අවශ්‍ය ද්‍රව්‍ය:-

☻ කජු මද 200 යි

☻ ලුණූ කුඩු ස්වල්පයක්

☻ කහ කුඩු ස්වල්පයක්

☻ මිරිස් කුඩු මේස හැඳි 1 යි

☻ බටර් ස්වල්පයක්

සාදන ක්‍රමය:-

කජු පොතු ඉවත් කර ලුණු කුඩු, කහ කුඩු සහ මිරිස් කුඩු සමග මිශ්‍ර කරන්න. පැයක් හෝ දෙකක් තිබෙන්නට හරින්න.
තාච්චියක් වැනි භාජනයකට බටර් දමා රත්වන විට කජු ටික එයට දමා බදින්න. හැන්දකින් එහා මෙහා පෙරළන්න.
කරස් හඬින් හැපෙන තරමට බැදුනු පසු ලිපෙන් ඉවතට ගෙන මෘදු රෙදි කඩකින් පොට්ටනියකට බැඳ තෙල් ඉවත්වන්නට හරින්න.
cashew.jpg
 
  • Like
Reactions: ~Titi~