බැදපු_ගෑනු

signshop

Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    කසාද බැදපු ගෑනුන්ගේ ගෑනු පස්සේ යන්නේ බලාගෙන. අන්තිමේදී මෙහෙම වෙන්නත් බැරි නෑ.. මේ එහෙම ගිය එකෙක්ට ගෑනිගේ මිනිහා සලකන විදිය.. සනීපයි නේද

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙද බං මේ ඉන්දියාවෙද..? මතක ඇති කාලෙක ගෑනු දිහා බලන එකක් නෑ..

    එන ආත්මෙ වෙන්න පුලුවන් ආයිත් ඉතින්..:baffled:
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    හොද වැඩේ අනුන්ගේ ගෑණු පස්සේ යනවට. ගැනිගෙත් super glue ගාන්න තියෙන්නේ
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    minimaruwek ne yako... ohomat gahanwada yako bayat hitenawa..

    amboo ban sirawata mata nm balan innath ba eka....
    mata mathak une meka :oo:


    m2.gif

    m3.gif