මූ කියන විදිහට ප්‍රස්නෙ සුක්රානුවල නම් දෙන්නගෙම කොන්ඩේ හැලෙන්නේ කොහොම්ස්දජෝඩුවේම කොණ්ඩ හැලෙනවා , ඉදිල ඩයි උලලා ඇති.
sperm සංචිත හිඳිලාඇයි එහෙම වෙන්නේ sperm qaulity වල අවුලක්ද
නැත්තන් එන්නෙ නැද්ද
කොණ්ඩෙ හැලෙන එක ඒ ප්‍රශ්නෙ සුලබ රෝග ලක්ෂණයක්.මූ කියන විදිහට ප්‍රස්නෙ සුක්රානුවල නම් දෙන්නගෙම කොන්ඩේ හැලෙන්නේ කොහොම්ස්ද
උඹ දන්න පම්ක, එක මැල්ලුමෙන් count එක නග්ගවල පෙන්නන්නේ.කවුන්ට් එක සීරෝ නම් කරන්න දෙයක් නෑ..
ගෑණිගේ බඩේ ගිණියම නම් ඒ 20000ත් වතුරේඑහෙම උනොත් දායක ශූක්රාණු ගන්න වෙනවා. නැත්නම් ගෑනිට මෙන්සස් වුන ගමන් subfertility specialist කෙනෙක් හම්බවෙයන් ඩිම්බ මෝරන්නට බෙහෙත් අරන් 13වැනිදවසේ ගිහින් IUI එකක් කරගනින් උබේ හොද ශූක්රාණු ටික අරන් කැතීටරයකින් තැන්පත් කරන්නේ ඔය වැඩ ටිකට උපරිම 20000ක් වගේ යයි.
ගෑණිගෙ අවුල් අල්ලන්න දන්නෙ නෑ ඔය උගත්තු.ගෑණිගෙ අවුලක් නැත්නම් ශූක්රාණු ප්‍රශ්න ලොකු දේවල් නෙවෙයි ළමයි හදන්න.
meet a docZn
wediyen tiyena kema ganna.
Testicles cold tiyaganna balanna
ශුක්‍රානු කෝටි ගාණකින් හොඳම එක කියනව නේද සංසේචනය වෙන්නේ? එතකොට අඩුපාඩු තියෙන සුක්‍රානුවකින් හැදෙන ළමයගෙ අඩුපාඩු හිටින්න බැරිකමක් නැද්ද?කවුන්ට් එක සීරෝ නම් කරන්න දෙයක් නෑ.. එහෙම උනොත් දායක ශූක්රාණු ගන්න වෙනවා. නැත්නම් ගෑනිට මෙන්සස් වුන ගමන් subfertility specialist කෙනෙක් හම්බවෙයන් ඩිම්බ මෝරන්නට බෙහෙත් අරන් 13වැනිදවසේ ගිහින් IUI එකක් කරගනින් උබේ හොද ශූක්රාණු ටික අරන් කැතීටරයකින් තැන්පත් කරන්නේ ඔය වැඩ ටිකට උපරිම 20000ක් වගේ යයි. ගෑණිගෙ අවුලක් නැත්නම් ශූක්රාණු ප්‍රශ්න ලොකු දේවල් නෙවෙයි ළමයි හදන්න.
උමාරාගෙයි , චුල්පගෙයි බබාලට autism ඇවිල්ලා තියෙන්නේ අන්නේකයි.ශුක්‍රානු කෝටි ගාණකින් හොඳම එක කියනව නේද සංසේචනය වෙන්නේ? එතකොට අඩුපාඩු තියෙන සුක්‍රානුවකින් හැදෙන ළමයගෙ අඩුපාඩු හිටින්න බැරිකමක් නැද්ද?
ඇයි උන් දෙන්නටත් මේ කේස් එක තිබිලා ඔහොම කෘතිමවද හැදුවේඋමාරාගෙයි , චුල්පගෙයි බබාලට autism ඇවිල්ලා තියෙන්නේ අන්නේකයි.
දෙන්නම ඩයි කරනව නේ. එහෙම අයට ඉබේ set වෙනව හොරයි සාමාන්යයෙන්ඇයි උන් දෙන්නටත් මේ කේස් එක තිබිලා ඔහොම කෘතිමවද හැදුවේ
එහෙම අඩුපාඩු තියෙන වලිග කොට චලනය අඩු ශුක්‍රාණුවකට කොහොමත් පීනලා ගිහින් ඩිම්බයක් හිල්කරලා සංසේවනයක් කරන්න අමාරුයි. හොද ශූක්රාණු තියෙන්න ඕන පොඩි ප්‍රමානයක් හරි. එහෙම උනොත් තමයි ඒ ටික තෝරගෙන IUI එකක් වගේ කරන්න පුළුවන්. සාමාන්‍ය සංසර්ගයකින් හදන්න නම් ශූක්රාණු මිලිලීටර් එකක ඒ තියෙන්න ඕන ශුක්‍රාණු මිලියන ගාන තියෙන්න ඕන. ගනන් මට මතක නෑශුක්රානු කෝටි ගාණකින් හොඳම එක කියනව නේද සංසේචනය වෙන්නේ? එතකොට අඩුපාඩු තියෙන සුක්‍රානුවකින් හැදෙන ළමයගෙ අඩුපාඩු හිටින්න බැරිකමක් නැද්ද?
උඹේ diagnosis තමා ආතල්දෙන්නම ඩයි කරනව නේ. එහෙම අයට ඉබේ set වෙනව හොරයි සාමාන්‍යයෙන්

තේරුණා මචං. තෑන්ක්ස්.එහෙම අඩුපාඩු තියෙන වලිග කොට චලනය අඩු ශුක්‍රාණුවකට කොහොමත් පීනලා ගිහින් ඩිම්බයක් හිල්කරලා සංසේවනයක් කරන්න අමාරුයි. හොද ශූක්රාණු තියෙන්න ඕන පොඩි ප්‍රමානයක් හරි. එහෙම උනොත් තමයි ඒ ටික තෝරගෙන IUI එකක් වගේ කරන්න පුළුවන්. සාමාන්‍ය සංසර්ගයකින් හදන්න නම් ශූක්රාණු මිලිලීටර් එකක ඒ තියෙන්න ඕන ශුක්‍රාණු මිලියන ගාන තියෙන්න ඕන. ගනන් මට මතක නෑ