බැදලා අවුරුදු පහයි

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    ඇයි එහෙම වෙන්නේ sperm qaulity වල අවුලක්ද
    නැත්තන් එන්නෙ නැද්ද
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ජෝඩුවේම කොණ්ඩ හැලෙනවා , ඉදිල ඩයි උලලා ඇති.
    මූ කියන විදිහට ප්‍රස්නෙ සුක්‍රානුවල නම් දෙන්නගෙම කොන්ඩේ හැලෙන්නේ කොහොම්ස්ද
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මූ කියන විදිහට ප්‍රස්නෙ සුක්‍රානුවල නම් දෙන්නගෙම කොන්ඩේ හැලෙන්නේ කොහොම්ස්ද
    කොණ්ඩෙ හැලෙන එක ඒ ප්‍රශ්නෙ සුලබ රෝග ලක්ෂණයක්.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    කවුන්ට් එක සීරෝ නම් කරන්න දෙයක් නෑ.. එහෙම උනොත් දායක ශූක්‍රාණු ගන්න වෙනවා. නැත්නම් ගෑනිට මෙන්සස් වුන ගමන් subfertility specialist කෙනෙක් හම්බවෙයන් ඩිම්බ මෝරන්නට බෙහෙත් අරන් 13වැනිදවසේ ගිහින් IUI එකක් කරගනින් උබේ හොද ශූක්‍රාණු ටික අරන් කැතීටරයකින් තැන්පත් කරන්නේ ඔය වැඩ ටිකට උපරිම 20000ක් වගේ යයි. ගෑණිගෙ අවුලක් නැත්නම් ශූක්‍රාණු ප්රශ්න ලොකු දේවල් නෙවෙයි ළමයි හදන්න.
     
    • Like
    Reactions: usa_nihaal

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කවුන්ට් එක සීරෝ නම් කරන්න දෙයක් නෑ..
    උඹ දන්න පම්ක, එක මැල්ලුමෙන් count එක නග්ගවල පෙන්නන්නේ. 😎
    එහෙම උනොත් දායක ශූක්‍රාණු ගන්න වෙනවා. නැත්නම් ගෑනිට මෙන්සස් වුන ගමන් subfertility specialist කෙනෙක් හම්බවෙයන් ඩිම්බ මෝරන්නට බෙහෙත් අරන් 13වැනිදවසේ ගිහින් IUI එකක් කරගනින් උබේ හොද ශූක්‍රාණු ටික අරන් කැතීටරයකින් තැන්පත් කරන්නේ ඔය වැඩ ටිකට උපරිම 20000ක් වගේ යයි.
    ගෑණිගේ බඩේ ගිණියම නම් ඒ 20000ත් වතුරේ 😆
    ගෑණිගෙ අවුලක් නැත්නම් ශූක්‍රාණු ප්රශ්න ලොකු දේවල් නෙවෙයි ළමයි හදන්න.
    ගෑණිගෙ අවුල් අල්ලන්න දන්නෙ නෑ ඔය උගත්තු. 😜
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    කවුන්ට් එක සීරෝ නම් කරන්න දෙයක් නෑ.. එහෙම උනොත් දායක ශූක්‍රාණු ගන්න වෙනවා. නැත්නම් ගෑනිට මෙන්සස් වුන ගමන් subfertility specialist කෙනෙක් හම්බවෙයන් ඩිම්බ මෝරන්නට බෙහෙත් අරන් 13වැනිදවසේ ගිහින් IUI එකක් කරගනින් උබේ හොද ශූක්‍රාණු ටික අරන් කැතීටරයකින් තැන්පත් කරන්නේ ඔය වැඩ ටිකට උපරිම 20000ක් වගේ යයි. ගෑණිගෙ අවුලක් නැත්නම් ශූක්‍රාණු ප්රශ්න ලොකු දේවල් නෙවෙයි ළමයි හදන්න.
    ශුක්‍රානු කෝටි ගාණකින් හොඳම එක කියනව නේද සංසේචනය වෙන්නේ? එතකොට අඩුපාඩු තියෙන සුක්‍රානුවකින් හැදෙන ළමයගෙ අඩුපාඩු හිටින්න බැරිකමක් නැද්ද?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ශුක්‍රානු කෝටි ගාණකින් හොඳම එක කියනව නේද සංසේචනය වෙන්නේ? එතකොට අඩුපාඩු තියෙන සුක්‍රානුවකින් හැදෙන ළමයගෙ අඩුපාඩු හිටින්න බැරිකමක් නැද්ද?
    උමාරාගෙයි , චුල්පගෙයි බබාලට autism ඇවිල්ලා තියෙන්නේ අන්නේකයි.
     
    • Sad
    Reactions: awjas2621

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    උමාරාගෙයි , චුල්පගෙයි බබාලට autism ඇවිල්ලා තියෙන්නේ අන්නේකයි.
    ඇයි උන් දෙන්නටත් මේ කේස් එක තිබිලා ඔහොම කෘතිමවද හැදුවේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇයි උන් දෙන්නටත් මේ කේස් එක තිබිලා ඔහොම කෘතිමවද හැදුවේ
    දෙන්නම ඩයි කරනව නේ. එහෙම අයට ඉබේ set වෙනව හොරයි සාමාන්‍යයෙන්
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ශුක්‍රානු කෝටි ගාණකින් හොඳම එක කියනව නේද සංසේචනය වෙන්නේ? එතකොට අඩුපාඩු තියෙන සුක්‍රානුවකින් හැදෙන ළමයගෙ අඩුපාඩු හිටින්න බැරිකමක් නැද්ද?
    එහෙම අඩුපාඩු ති⁣යෙන වලිග කොට චලනය අඩු ශුක්‍රාණුවකට කොහොමත් පීනලා ගිහින් ඩිම්බයක් හිල්කරලා සංසේවනයක් කරන්න අමාරුයි. හොද ශූක්‍රාණු තියෙන්න ඕන පොඩි ප්රමානයක් හරි. එහෙම උනොත් තමයි ඒ ටික තෝරගෙන IUI එකක් වගේ කරන්න පුළුවන්. සාමාන්‍ය සංසර්ගයකින් හදන්න නම් ශූක්‍රාණු මිලිලීටර් එකක ඒ තියෙන්න ඕන ශුක්‍රාණු මිලියන ගාන තියෙන්න ඕන. ගනන් මට මතක නෑ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    දෙන්නම ඩයි කරනව නේ. එහෙම අයට ඉබේ set වෙනව හොරයි සාමාන්‍යයෙන්
    උඹේ diagnosis තමා ආතල් :D

    එහෙම අඩුපාඩු ති⁣යෙන වලිග කොට චලනය අඩු ශුක්‍රාණුවකට කොහොමත් පීනලා ගිහින් ඩිම්බයක් හිල්කරලා සංසේවනයක් කරන්න අමාරුයි. හොද ශූක්‍රාණු තියෙන්න ඕන පොඩි ප්රමානයක් හරි. එහෙම උනොත් තමයි ඒ ටික තෝරගෙන IUI එකක් වගේ කරන්න පුළුවන්. සාමාන්‍ය සංසර්ගයකින් හදන්න නම් ශූක්‍රාණු මිලිලීටර් එකක ඒ තියෙන්න ඕන ශුක්‍රාණු මිලියන ගාන තියෙන්න ඕන. ගනන් මට මතක නෑ
    තේරුණා මචං. තෑන්ක්ස්.

    මගෙත් මොකක් හරි කේස් එකක් තියෙනවා, පහුගිය ටිකේම බඩු වල පාට අඩුයි. වතුර පාට වැඩියි.
    ------ Post added on May 28, 2022 at 4:01 PM