බැදලා අවුරුදු පහයි

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අපිට කියල දුන්න හැටියට ජීවිත කාලෙම කෙළවෙන ලෙඩක් හොඳ කර නොගත්තොත් හරියට. 😁

    එළම. නොකාම හිටංකෝ සෙද්ද 🤢
    කොණ්ඩෙ යන එකද? යනවත් නෙමෙයි තුනී වෙලා වගේ. හිස්තැන් නෑ. කෙස්ගස් හෙන තුනියි.

    රතු මිරිස් කන්නෙ නෑ දැන්. කඩේකින් කනකොට චිලි පේස්ට් කෑවොත් විතර්යි
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොනවද එන අවුල් අප්පුවො ?
    Stamina බහිනවා, satis කරගන්න බැරි වෙනවා. මීටරේ අවුල් යනවා. ඇබ්බැහිවීම් හැදෙනවා.
     
    • Like
    Reactions: Antare 2.0

    lilman

    Well-known member
  • May 10, 2009
    40,924
    54,501
    113
    Colombo
    Stamina බහිනවා, satis කරගන්න බැරි වෙනවා. මීටරේ අවුල් යනවා. ඇබ්බැහිවීම් හැදෙනවා.

    ඉන්ටර්නෙට් ස'ච් කරල මටත් ඔය ටික කියන්න පුලුවන්.
     
    • Like
    Reactions: usa_nihaal

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොණ්ඩෙ යන එකද? යනවත් නෙමෙයි තුනී වෙලා වගේ. හිස්තැන් නෑ. කෙස්ගස් හෙන තුනියි.
    ඒ කියන්නෙ උඹේ cranium bone tissues වලට එන ලේ සෑහෙන්න අඩුයි. මෙමරි කේස් ඇති. ෆොකස් කරන්න අමාරුකම් ඇති.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඒ කියන්නෙ උඹේ cranium bone tissues වලට එන ලේ සෑහෙන්න අඩුයි. මෙමරි කේස් ඇති. ෆොකස් කරන්න අමාරුකම් ඇති.
    බය කරන්න එපා යකූ :shocked:
    මොකද කරන්න ඕන මේකට.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,347
    6,522
    113
    එක් ශුක්‍රාණු පිටවීමකදී පිටවන ශුක්‍රාණුවේ අවම වශයෙන් මිලිලීටරයකට ශුක්‍රාණු මිලියන 15ක් අඩංගු වන්නේ නම් සරු භාවය බොහෝ දුරට පවතී. ශුක්‍රාණු පිටවීමකදී ශුක්‍රාණු ප්‍රමාණය අඩුවීම නිසා ඩිම්බය සංසේචනය කිරීමට අපේක්ෂකයන් අඩු සංඛ්‍යාවක් සිටින නිසා ගැබ් ගැනීම වඩාත් අපහසු විය හැක.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කවුන්ට් එක සීරෝ නම් කරන්න දෙයක් නෑ.. එහෙම උනොත් දායක ශූක්‍රාණු ගන්න වෙනවා. නැත්නම් ගෑනිට මෙන්සස් වුන ගමන් subfertility specialist කෙනෙක් හම්බවෙයන් ඩිම්බ මෝරන්නට බෙහෙත් අරන් 13වැනිදවසේ ගිහින් IUI එකක් කරගනින් උබේ හොද ශූක්‍රාණු ටික අරන් කැතීටරයකින් තැන්පත් කරන්නේ ඔය වැඩ ටිකට උපරිම 20000ක් වගේ යයි. ගෑණිගෙ අවුලක් නැත්නම් ශූක්‍රාණු ප්රශ්න ලොකු දේවල් නෙවෙයි ළමයි හදන්න.
    දායක ශුක්‍රාණු අරන් මුගේ ළමයෙක් නෙවෙයි නෙ හැදෙන්නේ.. වෙන එකෙක් ගේ ළමයෙක් නේ..
    උඹ දන්න පම්ක, එක මැල්ලුමෙන් count එක නග්ගවල පෙන්නන්නේ. 😎
    මොකක්ද බං ඒ? මැල්ලුමෙන් කොහොමද වෙන්නේ?
    මොකක්ද මැල්ලුම
    ගෑණිගේ බඩේ ගිණියම නම් ඒ 20000ත් වතුරේ 😆
    බඩේ ගිනියම කියන්නේ මොකක්ද බං?
    මේක දන්නම සිද්දියක් දැන් උබට කට්ටිය කියයි ඉන්දියාවට ගියාම උබෙන් ගත්ත නිරෝගි ශුක්‍රානුවක් තැන්පත් කරනවා කියලා .ඒක එහෙම වෙන්නෑ බන් උන් ගෙ donors ලගෙන් ගත්ත ශුක්‍රාණු තැන්පත් කරන්නෙ .යන්නනම් එපා ඉන්දියාවෙ හොදම වැඩෙ මෙහෙ එකෙක් හදාගන්න එක.ඌ හදාගන්නකොට උබලට තව ලමයෙක් හැදෙයි.(මන් මේක ගොඩක් වෙලාවට දැකලා තියෙනවා).හදාගන්න එකාට නොසලකා නම් ඉන්න එපා
    කොහොමද බං ළමයෙක් අරන් හදා ගත්තාම ළමයි හම්බ වෙන්නේ?
    මං දන්න ළමයි අරන් හදා ගනීපූ ගොඩක් තැන් වල ළමයි දෙමවුපියන්ගේ නම කෑවා
    පාට අඩුයි කියන්නෙ උඹේ bone marrow දුර්වලයි.

    අත පය කැක්කුම් , stamina, enduarence ප්‍රශ්න, මහන්සි වෙන්න බැරිකම්, සමහර කෑම වලට ඇලජික් , කට ගඳ ගැහිලි, දත් නරක් වීම්, කෙස් වල ලෙඩ මේවා අනිවා ඇති.

    ලේ බැලුවට ඔය ලෙඩ අහු වෙන්නෙ නෑ. 😆
    Bone marrow ශක්තිමත් කර ගන්නේ කොහොමද?
    දත් නරක් වීම වලින් මොනවද වෙන්නේ?
    එනමැල් එක දිය වෙච්ච ඒවට මොකද කරන්න පුළුවන්?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොකක්ද බං ඒ? මැල්ලුමෙන් කොහොමද වෙන්නේ?
    මොකක්ද මැල්ලුම
    ඒක රහසක් 😁
    බඩේ ගිනියම කියන්නේ මොකක්ද බං?
    කෑම දිරවන්න ඕන වෙන ආමාශයික තරල වැඩියෙන් ගැලීම
    Bone marrow ශක්තිමත් කර ගන්නේ කොහොමද?
    ආහාර දිරවලා අවශෝෂණය වීම බලවත් කරන්න ඕන
    දත් නරක් වීම වලින් මොනවද වෙන්නේ?
    එනමැල් එක දිය වෙච්ච ඒවට මොකද කරන්න පුළුවන්?
    සිංහල බේත් වලින් හදතෑකි
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒක රහසක් 😁

    කෑම දිරවන්න ඕන වෙන ආමාශයික තරල වැඩියෙන් ගැලීම

    ආහාර දිරවලා අවශෝෂණය වීම බලවත් කරන්න ඕන

    සිංහල බේත් වලින් හදතෑකි
    උබ ඉතින් ඕවා රහස් විදියට තියාගෙන හිටියට වැඩක් ද බං?

    අව ශෝෂනය බලවත් කරන්නේ කොහොමද?

    සිංහල බෙහෙත් වලින් දත් හදන්නේ කොහොමද?
     
    • Like
    Reactions: Any.key

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔහොම ළමයි නැතුව අවුරුදු 6,7 ක් හිටපු අපේ ගමේ කපල් දෙකකටම නිවුන්නු ඉන්නවා Medical treatments වලින් පස්සෙ
    ඌට කියල වැඩක් නෑ බන්. ඔය කේස් එක ඇවිලිච්ච දවස් වල අඩියක් ගහන ගමන් මම උට කිව්වා. ඌ හෙන සන්තෝසෙන් ඉන්නෙ දරු සුරතල් බලන්න ලැබිච්ච එකට.
    එහෙනම් අවුලන්න එපා
    සද්ද නැතුව ඉඳපන්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබ ඉතින් ඕවා රහස් විදියට තියාගෙන හිටියට වැඩක් ද බං?

    අව ශෝෂනය බලවත් කරන්නේ කොහොමද?

    සිංහල බෙහෙත් වලින් දත් හදන්නේ කොහොමද?
    සිංහල බේත් කරලා බලපන්
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Stamina බහිනවා, satis කරගන්න බැරි වෙනවා. මීටරේ අවුල් යනවා. ඇබ්බැහිවීම් හැදෙනවා.
    උපරිම සතියට කොච්චර සැරයක් කරන එකද හොද