කොණ්ඩෙ යන එකද? යනවත් නෙමෙයි තුනී වෙලා වගේ. හිස්තැන් නෑ. කෙස්ගස් හෙන තුනියි.අපිට කියල දුන්න හැටියට ජීවිත කාලෙම කෙළවෙන ලෙඩක් හොඳ කර නොගත්තොත් හරියට.
එළම. නොකාම හිටංකෝ සෙද්ද![]()
රතු මිරිස් කන්නෙ නෑ දැන්. කඩේකින් කනකොට චිලි පේස්ට් කෑවොත් විතර්යි
කොණ්ඩෙ යන එකද? යනවත් නෙමෙයි තුනී වෙලා වගේ. හිස්තැන් නෑ. කෙස්ගස් හෙන තුනියි.අපිට කියල දුන්න හැටියට ජීවිත කාලෙම කෙළවෙන ලෙඩක් හොඳ කර නොගත්තොත් හරියට.
එළම. නොකාම හිටංකෝ සෙද්ද![]()
Stamina බහිනවා, satis කරගන්න බැරි වෙනවා. මීටරේ අවුල් යනවා. ඇබ්බැහිවීම් හැදෙනවා.මොනවද එන අවුල් අප්පුවො ?
Stamina බහිනවා, satis කරගන්න බැරි වෙනවා. මීටරේ අවුල් යනවා. ඇබ්බැහිවීම් හැදෙනවා.
ඒ කියන්නෙ උඹේ cranium bone tissues වලට එන ලේ සෑහෙන්න අඩුයි. මෙමරි කේස් ඇති. ෆොකස් කරන්න අමාරුකම් ඇති.කොණ්ඩෙ යන එකද? යනවත් නෙමෙයි තුනී වෙලා වගේ. හිස්තැන් නෑ. කෙස්ගස් හෙන තුනියි.
බය කරන්න එපා යකූඒ කියන්නෙ උඹේ cranium bone tissues වලට එන ලේ සෑහෙන්න අඩුයි. මෙමරි කේස් ඇති. ෆොකස් කරන්න අමාරුකම් ඇති.
සිංහල බේත් කොරපන්. හරි යයි.බය කරන්න එපා යකූ![]()
මොකද කරන්න ඕන මේකට.
දායක ශුක්රාණු අරන් මුගේ ළමයෙක් නෙවෙයි නෙ හැදෙන්නේ.. වෙන එකෙක් ගේ ළමයෙක් නේ..කවුන්ට් එක සීරෝ නම් කරන්න දෙයක් නෑ.. එහෙම උනොත් දායක ශූක්රාණු ගන්න වෙනවා. නැත්නම් ගෑනිට මෙන්සස් වුන ගමන් subfertility specialist කෙනෙක් හම්බවෙයන් ඩිම්බ මෝරන්නට බෙහෙත් අරන් 13වැනිදවසේ ගිහින් IUI එකක් කරගනින් උබේ හොද ශූක්රාණු ටික අරන් කැතීටරයකින් තැන්පත් කරන්නේ ඔය වැඩ ටිකට උපරිම 20000ක් වගේ යයි. ගෑණිගෙ අවුලක් නැත්නම් ශූක්රාණු ප්රශ්න ලොකු දේවල් නෙවෙයි ළමයි හදන්න.
මොකක්ද බං ඒ? මැල්ලුමෙන් කොහොමද වෙන්නේ?උඹ දන්න පම්ක, එක මැල්ලුමෙන් count එක නග්ගවල පෙන්නන්නේ.![]()
බඩේ ගිනියම කියන්නේ මොකක්ද බං?ගෑණිගේ බඩේ ගිණියම නම් ඒ 20000ත් වතුරේ![]()
කොහොමද බං ළමයෙක් අරන් හදා ගත්තාම ළමයි හම්බ වෙන්නේ?මේක දන්නම සිද්දියක් දැන් උබට කට්ටිය කියයි ඉන්දියාවට ගියාම උබෙන් ගත්ත නිරෝගි ශුක්රානුවක් තැන්පත් කරනවා කියලා .ඒක එහෙම වෙන්නෑ බන් උන් ගෙ donors ලගෙන් ගත්ත ශුක්රාණු තැන්පත් කරන්නෙ .යන්නනම් එපා ඉන්දියාවෙ හොදම වැඩෙ මෙහෙ එකෙක් හදාගන්න එක.ඌ හදාගන්නකොට උබලට තව ලමයෙක් හැදෙයි.(මන් මේක ගොඩක් වෙලාවට දැකලා තියෙනවා).හදාගන්න එකාට නොසලකා නම් ඉන්න එපා
Bone marrow ශක්තිමත් කර ගන්නේ කොහොමද?පාට අඩුයි කියන්නෙ උඹේ bone marrow දුර්වලයි.
අත පය කැක්කුම් , stamina, enduarence ප්රශ්න, මහන්සි වෙන්න බැරිකම්, සමහර කෑම වලට ඇලජික් , කට ගඳ ගැහිලි, දත් නරක් වීම්, කෙස් වල ලෙඩ මේවා අනිවා ඇති.
ලේ බැලුවට ඔය ලෙඩ අහු වෙන්නෙ නෑ.![]()
ඒක රහසක්මොකක්ද බං ඒ? මැල්ලුමෙන් කොහොමද වෙන්නේ?
මොකක්ද මැල්ලුම
කෑම දිරවන්න ඕන වෙන ආමාශයික තරල වැඩියෙන් ගැලීමබඩේ ගිනියම කියන්නේ මොකක්ද බං?
ආහාර දිරවලා අවශෝෂණය වීම බලවත් කරන්න ඕනBone marrow ශක්තිමත් කර ගන්නේ කොහොමද?
සිංහල බේත් වලින් හදතෑකිදත් නරක් වීම වලින් මොනවද වෙන්නේ?
එනමැල් එක දිය වෙච්ච ඒවට මොකද කරන්න පුළුවන්?
උබ ඉතින් ඕවා රහස් විදියට තියාගෙන හිටියට වැඩක් ද බං?ඒක රහසක්
කෑම දිරවන්න ඕන වෙන ආමාශයික තරල වැඩියෙන් ගැලීම
ආහාර දිරවලා අවශෝෂණය වීම බලවත් කරන්න ඕන
සිංහල බේත් වලින් හදතෑකි
docec hambeyan pamco, mehe unge comment dekala bota depression hedenawaසුක්කානු කේස් නිසා බබෙක් හැදෙන්නෙ නෑනේ
එහෙනම් අවුලන්න එපාඌට කියල වැඩක් නෑ බන්. ඔය කේස් එක ඇවිලිච්ච දවස් වල අඩියක් ගහන ගමන් මම උට කිව්වා. ඌ හෙන සන්තෝසෙන් ඉන්නෙ දරු සුරතල් බලන්න ලැබිච්ච එකට.
සිංහල බේත් කරලා බලපන්උබ ඉතින් ඕවා රහස් විදියට තියාගෙන හිටියට වැඩක් ද බං?
අව ශෝෂනය බලවත් කරන්නේ කොහොමද?
සිංහල බෙහෙත් වලින් දත් හදන්නේ කොහොමද?
උපරිම සතියට කොච්චර සැරයක් කරන එකද හොදStamina බහිනවා, satis කරගන්න බැරි වෙනවා. මීටරේ අවුල් යනවා. ඇබ්බැහිවීම් හැදෙනවා.
පට්ට වාසනාවන්තක් උබ ...සුක්කානු කේස් නිසා බබෙක් හැදෙන්නෙ නෑනේ