mona dukkda bn me. oka issrahata sahenna wadi wei.mama + wife , babala 2 , ( 4y, 1 1/2 y )
light bill - 7000
water bill - 900.00
internet - 1600.00
petrol - 10000.00
gas - 4800.00
Nursery fee - 8000.00
---------------------------
kiri samba - 10kg - 2600.00
red rice - 5kg - 1100.00
suwandel rice - 1kg - 600.00
pol 110 x 5 - 550.00 ( per week)
parippu 2kg - 820.00
hal masso - 1kg - 1100.00
fresh milk 1L - 430.00 x 4 - 1720.00 ( per week)
soya meat pack 5 - 750.00
suger - 3kg - 900.00
fruits / vegetable / spices daganin okata satiyata 7000 wage yanawa
dinner out / trip
food delivery
amma thathta ta
beer ekak gahanna
1.20 wage yanawa okkoma set unama ,
mokadda ban duka?mona dukkda bn me. oka issrahata sahenna wadi wei.
1kta lowala inda athi50 ක් 55 ක් විතර වෙයි . ළමයි පොඩි නම් වියදම ටිකක් වැඩියි . Pampers / Milk Powder / Medicine ඕවාට යන වියදම් වැඩියිනේ
හිගන්නන්ට සල්ලි දීලා ඇරව ගත්තෙ නැත්නම් ඔයිට වඩා වියදම් අඩු කරගන්න පුළුවන් නේද.. කමක් නෑ ඉතිං උබේ ආසාවනේHalf a million a month wage yanawa ban @siri_ayya
Organic vegis aran, babysitter kenek tiyala kohomada ban 100k walin berenne?Depends on the lifestyle
lamayek indala wife work karanawanam baby sitter kenek hitiyoth etanama 35k 40k iwarai
thawa itin podi lamaita organic vegetables fruits gattoth thawa wediy
owa baluwoth lamayek iddi average over 50,000 - 100,000 add wenawa kalin wiyadamata wada
That's not living ban.. that's just eating to surviveඅපේ පැත්තේ එකෙක් 45,000 පඩියක් ගන්නවා උගේ ජොබ් එකෙන්. ගෙදර් තුන් දෙනෙක් ඉන්නවා උත් එක්ක. බැඳලා නෑ. උගේ අම්මයි නංගියි උයි. නංගි එලේවල් කරනවා. හැබැයි ඉතින් ජීවත් වෙනවා 3 දෙනාම අරුගේ පඩියෙන්.
ජීවත් වෙනවා කිව්වට ඉතින් අපි වගේ හිතෙන හිතෙන දේවල් කාලා බීලා හිතෙන දේවල් අරගෙන නෙමෙයි. තුන් වේලටම ගෙදර උයන බත් කාලා. චූන් පාන් ත්රීවීල් එක දිහා හැරිලාවත් බලන්නේ නැතුව තමා ඉතින් ජීවත් වෙන්නේ.
ow ban. ane manda un ithin kohoma jeewath wenawada kiyala.That's not living ban.. that's just eating to survive
Should do a breakdown.. Me wenakan haduwe na
Me+Wife+2 kids
Food - around 30k
Kadachoru for 2 kids - 30k (1k per day..no way out)
Pitin kama - 10-15k
School fees - 3k
School Bus - 10k
Montessori - 4k
Electricity - 10k
Wife Mobile - 5k
Internet - free
Life Insurance - 16k
Vehicle Lease - 15k (ends next month)
Fuel - 20k
Anan Manan - 10k
Medicine - pawulata leda roga itha aduya.. max 2k for 2-3 months wage yai
Cloths - No (bought cloths for the family for a year.. so mostly 0. But hoda shoe pair ekak dakkoth gannawa.. So depends)
Happa.. 170k wage yanawane..mama hithuwe max 150k wage yanne kiyala![]()
Ada ekekt 3200 dunnaහිගන්නන්ට සල්ලි දීලා ඇරව ගත්තෙ නැත්නම් ඔයිට වඩා වියදම් අඩු කරගන්න පුළුවන් නේද.. කමක් නෑ ඉතිං උබේ ආසාවනේ![]()