බැදලා ඉන්න උන් මාසික වියදම් කියපන්

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    mama + wife , babala 2 , ( 4y, 1 1/2 y )

    light bill - 7000
    water bill - 900.00
    internet - 1600.00
    petrol - 10000.00
    gas - 4800.00
    Nursery fee - 8000.00
    ---------------------------

    kiri samba - 10kg - 2600.00
    red rice - 5kg - 1100.00
    suwandel rice - 1kg - 600.00
    pol 110 x 5 - 550.00 ( per week)
    parippu 2kg - 820.00
    hal masso - 1kg - 1100.00
    fresh milk 1L - 430.00 x 4 - 1720.00 ( per week)
    soya meat pack 5 - 750.00
    suger - 3kg - 900.00
    fruits / vegetable / spices daganin okata satiyata 7000 wage yanawa

    dinner out / trip
    food delivery
    amma thathta ta
    beer ekak gahanna


    1.20 wage yanawa okkoma set unama ,
    mona dukkda bn me. oka issrahata sahenna wadi wei.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    50 ක් 55 ක් විතර වෙයි . ළමයි පොඩි නම් වියදම ටිකක් වැඩියි . Pampers / Milk Powder / Medicine ඕවාට යන වියදම් වැඩියිනේ
    1kta lowala inda athi

    1.0-1.5 lacs per month for a 2 kids family.
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    බාබාලා දෙන්නෙක් එක්ක. මාසෙ වියදම
    Pampers වලට 20,000 ක් වගේ
    බබාලගේ ෆෝමියුලා පිටි 41,250 ක් වගේ
    ලයිට් බිල 8,000 වගේ
    ඉන්ටනෙට් 2671
    අනිත් ෆෝන්වලට 1000 යි
    පැට්‍රල් 20,000 ක් වගේ
    ලයිෆ් ඉන්ෂුවරන්ස් 18,000

    1.40 ක් වගේ වෙනකොට ශේප් එකේ කාලා ඉන්නවා. ටිකක් තව හොදට කෑවොත් ඔක්කොම වියදම 1.60 ක් යනවා.
    මේ ටයර් වේස්ටේජ් එක, වාහන සර්විස් චාජස්, වාහනේ රෙපෙයාර් වියදම් ආවොත් ඒවා, වාහන ඉන්ෂුවරන්ස් වියදම් නැතුව.

    වාසනාවකට ලෝන් මොකුත් නෑ. හම්බකරන හැම සතේම වියදම් වෙනවා මිසක් ඉතුරුවක් නෑ.
     
    • Like
    Reactions: inranasingha

    sbuddhika

    Member
    Feb 5, 2010
    14
    6
    3
    ඕක හරියටම කියන්න බෑ . ආදායම අනුව අවශ්‍යතා වෙනස් වෙනවා
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මට ඉන්නෙ එක දරුවයි, එයාට අවු 2යි, තාම පිටි එහෙම බොනවා.
    ඊට අමතරව බිත්තර, බටර්, යෝගට් එහෙම දෙනවා.
    මගේ ආදායමනම් උපරිම 40 - 50 ක් වගේ, වියදම 50 ට කිට්ටුව හැම මාසෙම,
    පට්ට අමාරුයි මේ ටිකේ, අපි නොකා හරි දරුවට අරන් දෙනවා කෑමබීම.
    අවුරුදු 3 කින් මට කියලා ඇඳුමක්වත් ගත්තෙ නෑ. පහුගිය මාසෙක අන්තෙටම කෙලවුනා.
    මං ඒක එලකිරියෙ නිකමට thread එකක් දැම්මා.
    මේකෙ යාලුවෙක් දරුවට කිරිපිටි ටික මාසෙකට අරන් දුන්නා දෙයියෙක් වගේ. එහෙම දෙයක් බලාපොරොත්තුවෙන් දාපු thread එකක් නෙවෙයි. ඒ්ත් එහෙම හොද මිනිස්සුත් මේකෙ ඉන්නවා. ඒ යාලුවට ගොඩක්ම පින්. මාර අමාරුයි රටේ තත්වෙත් එක්ක ජීවත්වෙන්න. කොහොම හරි ජීවත්වෙනවා. වීයදම් වැඩිවුනාට ආදායම වැඩි වුනේ නැති එකයි මේ සේරටම හේතුව
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Half a million a month wage yanawa ban @siri_ayya
    හිගන්නන්ට සල්ලි දීලා ඇරව ගත්තෙ නැත්නම් ඔයිට වඩා වියදම් අඩු කරගන්න පුළුවන් නේද.. කමක් නෑ ඉතිං උබේ ආසාවනේ 🤭
     
    • Haha
    Reactions: handley

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Depends on the lifestyle
    lamayek indala wife work karanawanam baby sitter kenek hitiyoth etanama 35k 40k iwarai
    thawa itin podi lamaita organic vegetables fruits gattoth thawa wediy
    owa baluwoth lamayek iddi average over 50,000 - 100,000 add wenawa kalin wiyadamata wada
    Organic vegis aran, babysitter kenek tiyala kohomada ban 100k walin berenne?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අපේ පැත්තේ එකෙක් 45,000 පඩියක් ගන්නවා උගේ ජොබ් එකෙන්. ගෙදර් තුන් දෙනෙක් ඉන්නවා උත් එක්ක. බැඳලා නෑ. උගේ අම්මයි නංගියි උයි. නංගි එලේවල් කරනවා. හැබැයි ඉතින් ජීවත් වෙනවා 3 දෙනාම අරුගේ පඩියෙන්.

    ජීවත් වෙනවා කිව්වට ඉතින් අපි වගේ හිතෙන හිතෙන දේවල් කාලා බීලා හිතෙන දේවල් අරගෙන නෙමෙයි. තුන් වේලටම ගෙදර උයන බත් කාලා. චූන් පාන් ත්‍රීවීල් එක දිහා හැරිලාවත් බලන්නේ නැතුව තමා ඉතින් ජීවත් වෙන්නේ.
    That's not living ban.. that's just eating to survive

    Should do a breakdown.. Me wenakan haduwe na

    Me+Wife+2 kids

    Food - around 30k
    Kadachoru for 2 kids - 30k (1k per day..no way out)
    Pitin kama - 10-15k

    School fees - 3k
    School Bus - 10k
    Montessori - 4k

    Electricity - 10k
    Wife Mobile - 5k
    Internet - free

    Life Insurance - 16k
    Vehicle Lease - 15k (ends next month)
    Fuel - 20k

    Anan Manan - 10k

    Medicine - pawulata leda roga itha aduya.. max 2k for 2-3 months wage yai
    Cloths - No (bought cloths for the family for a year.. so mostly 0. But hoda shoe pair ekak dakkoth gannawa.. So depends)

    Happa.. 170k wage yanawane..mama hithuwe max 150k wage yanne kiyala 🤦‍♂️
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    mama + wife , baba , (10 Months )

    light bill - 5000
    car Finance - 23500
    petrol - 14000
    gas - 1900
    Foods - 45000
    other - 10000
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    That's not living ban.. that's just eating to survive

    Should do a breakdown.. Me wenakan haduwe na

    Me+Wife+2 kids

    Food - around 30k
    Kadachoru for 2 kids - 30k (1k per day..no way out)
    Pitin kama - 10-15k

    School fees - 3k
    School Bus - 10k
    Montessori - 4k

    Electricity - 10k
    Wife Mobile - 5k
    Internet - free

    Life Insurance - 16k
    Vehicle Lease - 15k (ends next month)
    Fuel - 20k

    Anan Manan - 10k

    Medicine - pawulata leda roga itha aduya.. max 2k for 2-3 months wage yai
    Cloths - No (bought cloths for the family for a year.. so mostly 0. But hoda shoe pair ekak dakkoth gannawa.. So depends)

    Happa.. 170k wage yanawane..mama hithuwe max 150k wage yanne kiyala 🤦‍♂️
    ow ban. ane manda un ithin kohoma jeewath wenawada kiyala.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    කවදාවත් වියදම් වෙන ගණන් ලියල කරල වියදම් කරේ නෑ බං. අපේ දරුව ලැබුණෙ 2021 අවුරුද්දෙ. එතකොට මගේ ආදායම සාමාන්‍යයෙන් ලක්ෂ එකහමාරක් වගේ. තව මොනවහරි පාට් ටයිම් එකකින් සමහර මාසවල තිස් හතලිස් දාහක් ගහගන්න පුලුවන් මට්ටමක හිටියෙ. වයිෆ් ගවර්මන්ට් වැඩ කරන්නෙ. එයාගෙ පඩිය 50ක් වගේ.
    අපිට මාසෙකට අනිවාර්ය වියදම් ටිකක් තිබුණ. ඉඩමක් අරන් දැම්ම. ඒකෙ ලෝන් එක. අපි කොළඹ ඉන්නෙ කුලී ගෙදරක. ඒ ගෙදර කුලිය. වාහනේ ගන්න වෙලාවෙ දැම්ම ලෝන් එක. මේ ඔක්කොටම එකතුව 135ක් වගේ කිට්ටු කරල ගෙවන්න ඕනි මාසෙකට සැරයක්. එහෙම බැලුවත් සාමාන්‍යයෙන් 65ක් විතර ඉතුරුවුණා අපේ අනිත් වියදම්වලට. ඒත් ඇත්තම කිව්වොත් මචං ඒ ගාණත් මදිවුණා සමහර මාසවල.
    සමහර මාසවල වාහනේට තෙල් ගහල තිබුණ 30,000කට කිට්ටුව. ඇත්තටම QR එකට තෙල් දෙන්න ගත්තට පස්සෙ වාහනේ ගමන අඩු වුණා. එහෙම කියලත් බං ඉතුරුවක්නම් තිබුණෙ නෑ බං. බොරු කියන්න ඕනි නෑ. හොඳට කාල බීල හිටිය. කාපු දෙයක් විතරයි ඉතුරු වුණේ. කීයක්මහරි ඉතුරු කරන්න කියල හිතන් ඉන්න වෙලාවට වාසනාවට මොකක්ම හරි ආතල් එකක් සෙට් වෙනව.
     
    • Like
    Reactions: NAdee56

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    හිගන්නන්ට සල්ලි දීලා ඇරව ගත්තෙ නැත්නම් ඔයිට වඩා වියදම් අඩු කරගන්න පුළුවන් නේද.. කමක් නෑ ඉතිං උබේ ආසාවනේ 🤭
    Ada ekekt 3200 dunna