nice photos....
mamath giya tika dawasakata kalin
http://www.elakiri.com/forum/showthread.php?t=1760399
Ela photos tika Kumara


nice photos....
mamath giya tika dawasakata kalin
http://www.elakiri.com/forum/showthread.php?t=1760399


එළ. ෆොටෝ edit කලේ Photoshop වලින්ද ? Light Room වලින්ද ?





අඩෝ උඹලනේ නියම ෆොටෝග්රැෆර්ස්ලා.. පිස්සු හැදෙනවා බං..
වේස ගෑනුන්ගෙ හෙලුව පෙන්නනල හිට් වෙන්න දගලන උන්ට මේ වගේ අයිඩියා එන්නෙ නැද්ද බං..
සුපිරිම සුපිරියි බං.. උඹ රියල් වැඩ්ඩෙක්..
ජය වේවා මචං..!




ෆොටෝගැෆි වලටයි, කපල් වලටයි හොඳයි. පොඩි උන් එක්ක ෆැමිලි එකකට වගේ නම් ගිහින් මෙලෝ වැඩක් නෑ. හැම තැනම කපල්. එක්කො කපල් වලට තහනම් කරන්න ඕනෙ. නැත්තන් පොඩි උන්ට තහනම් කරන්න ඕනෙ.






මාත් ගියා මචං, මාර ලස්සන තැනක්..
Thread එකකුත් දාල ඇති. ඒත් ෆොටෝස් upload කරේ නෑ..
Nice snaps..!
" Take only memories , leave only footprints"![]()

