බැද්දේගම ආපහු..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ ලගදි torana එකෙන් බැද්දේගම ෆිල්ම් එක youtube දැම්ම... මොකෙක් හරි copyright ගහල එක අයින් කරා youtube එකෙන්. ඔන්න අපහු torana එකෙන් දාල youtube එකට දැන් උන්ට මේකේ කොපිරයිට් තියන නිසා.. මෙන්න ලින්ක් එක බලන්න ඕන අයට..

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ මේක පට්ට ෆිල්ම් එක. අනිවාරෙන් බලන්න ඕන එකක්, ඒ කාලේ මිනිස්සු සමාජ අසාදාරන වලට ලක් උණු හැටි, නියමෙට පෙන්නන ෆිල්ම් එකක්..