බැදුම්කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න අමාරුයි..- ජනාධිපති

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහ බැංකු බැඳුම්කර වංචා සිදුවීමේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පෑම සිදුව ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

    අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරු ජාතිකයෙකු වෙන නිසා ශක්තිමත් සාධක ඉදිරිපත් කල යුතුව ඇති බවත් හෙතෙම කියා සිටියි.

    ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති සටන වැඩසටහනට එක්වෙමිනි.

    අර්ජුන මහේන්ද්‍රන් කැඳවා ගැනීම සඳහා දැනුත් වරෙන්තු නිකුත් කරලා තියෙනවා. නමුත් ඔහු සිංගප්පූරු ජාතිකයෙක්. සිංගප්පූරුවේ ජීවත් වෙන්නෙ. ඒ නිසා ගෙන්වා ගැනීමේ යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා.

    මොකද ඒ රජය විසින් අපට භාරදෙන්න ඕනා. හැම වෙලාවෙම රජයන් කල්පනා කරන්නෙ තමන්ගේ රටේ පුරවැසියාගෙ පැත්තෙන් තමයි. ඉතින් අපි තවතව සාධක අරගෙන ඒ රජයට තහවුරු කළ යුතුව තිබෙනවා.

    මොකද එයා එහෙ පුරවැසියෙක්, රජයක් හැම වෙලාවෙම තමන්ගේ පුරවැසියාගෙ පැත්තෙන් ඉඳලා තමයි ප්‍රශ්නයක් දෙස බලන්නෙ. ඉතින් අපි ශක්තිමත් සාධක ඉදිරිපත් කරන්න ඕනා පුරවැසියා එහෙ වුණාට අපරාධකාරයා මෙහෙ කියලා.”

    https://sinhala.lankanewsweb.net/01/24/150107/
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    Sad Cry GIF by MOODMAN
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මහ බැංකු බැඳුම්කර වංචා සිදුවීමේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පෑම සිදුව ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

    අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරු ජාතිකයෙකු වෙන නිසා ශක්තිමත් සාධක ඉදිරිපත් කල යුතුව ඇති බවත් හෙතෙම කියා සිටියි.

    ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ පැවති සටන වැඩසටහනට එක්වෙමිනි.

    අර්ජුන මහේන්ද්‍රන් කැඳවා ගැනීම සඳහා දැනුත් වරෙන්තු නිකුත් කරලා තියෙනවා. නමුත් ඔහු සිංගප්පූරු ජාතිකයෙක්. සිංගප්පූරුවේ ජීවත් වෙන්නෙ. ඒ නිසා ගෙන්වා ගැනීමේ යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා.

    මොකද ඒ රජය විසින් අපට භාරදෙන්න ඕනා. හැම වෙලාවෙම රජයන් කල්පනා කරන්නෙ තමන්ගේ රටේ පුරවැසියාගෙ පැත්තෙන් තමයි. ඉතින් අපි තවතව සාධක අරගෙන ඒ රජයට තහවුරු කළ යුතුව තිබෙනවා.

    මොකද එයා එහෙ පුරවැසියෙක්, රජයක් හැම වෙලාවෙම තමන්ගේ පුරවැසියාගෙ පැත්තෙන් ඉඳලා තමයි ප්‍රශ්නයක් දෙස බලන්නෙ. ඉතින් අපි ශක්තිමත් සාධක ඉදිරිපත් කරන්න ඕනා පුරවැසියා එහෙ වුණාට අපරාධකාරයා මෙහෙ කියලා.”

    අප්පි ඵහෙම කිව්වේ නෑ...:lol:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ගෙනව තමා පොන්නයො, මාස දෙකෙන් ගෙනව කිව්වද? අවුරුදු 5ක් තියනව අඩන්නෙ නැතුව හිටහන්
     
    • Like
    Reactions: pissupoosa jr.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    අනුර බුද්ධි අංශයෙන් කට්ටිය යවලා පොරව පැහැරගෙන ප්‍රයිවෙට් ජෙට් එක්ක දාල ලංකාවට ගේනවා බලපන්කෝ.

    පස්සේ එක සුනිල් ටී නිර්මාණයක් ලෙස ලෙස රිදී තිරයට එනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    ගෙනව තමා පොන්නයො, මාස දෙකෙන් ගෙනව කිව්වද? අවුරුදු 5ක් තියනව අඩන්නෙ නැතුව හිටහන්
    මාස දෙකෙන් නෙවෙයි යකෝ ආපු ගමන් ඕව කරනවා කිව්වේ ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මෙහේ වරෙන්කො හුතිගේ පුතො කුනු රෙදි හෑම තෑනම😬

    එහෙමද http?
    උබෙ අම්මත් එක්ක හැමිණෙන ගමන් ඉන්නෙ. කිව්ව ගමන් එන්න බෑ. 🥲

    කුණු රෙදි ටික තොගේ මහා ගෑනිගෙ හිලට දාලා කොන්ක්‍රීට් දාපන් 🙈
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මාස දෙකෙන් නෙවෙයි යකෝ ආපු ගමන් ඕව කරනවා කිව්වේ ..
    ආපු ගමන් කියන්නෙ පොන්නයො වැඩක් කරන්න පිලිවෙලක් ක්‍රමයක් තියනව, උබ කියනව වගෙ අනුරට ගිහින් ඔක්කොම අල්ලන් ඇවිත් හිරෙ දාන්න බැ, උසාවි තියනව, නඩු තියනව, සක්ශි තියාන්ව, එව උබලට් වගෙ දවස් කුලි කරායන්ට තෙර්න්නෙ නැ,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එහෙමද http?
    උබෙ අම්මත් එක්ක හැමිණෙන ගමන් ඉන්නෙ. කිව්ව ගමන් එන්න බෑ. 🥲

    කුණු රෙදි ටික තොගේ මහා ගෑනිගෙ හිලට දාලා කොන්ක්‍රීට් දාපන් 🙈
    අනුර පොන්නයා නම් උබේ අම්මට ම හුකනවා වගේ දාගෙන පුදුම පුක දිමක් එක🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෙනව තමා පොන්නයො, මාස දෙකෙන් ගෙනව කිව්වද? අවුරුදු 5ක් තියනව අඩන්නෙ නැතුව හිටහන්
    රැවටුනා කියලා තෙරෙනකොට අපිත් එක්ක ඇරගන්න එපා අයිබෝං.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    ආපු ගමන් කියන්නෙ පොන්නයො වැඩක් කරන්න පිලිවෙලක් ක්‍රමයක් තියනව, උබ කියනව වගෙ අනුරට ගිහින් ඔක්කොම අල්ලන් ඇවිත් හිරෙ දාන්න බැ, උසාවි තියනව, නඩු තියනව, සක්ශි තියාන්ව, එව උබලට් වගෙ දවස් කුලි කරායන්ට තෙර්න්නෙ නැ,
    මොකෝ මේ තරහ ගිහින් ?

    ආණ්ඩුව රෙද්දී උබට දුකද ? :lol:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ට්‍රීන් ට්‍රීන් කොල්!
    මිස්ටර් - අනුර නෙද?
    ඔ! ඔය කවුද?
    මම අර්ජුන්! අදුරනවාද?
    අර්චුනා ද! අම්මට සිරි බොක්කා මොකො, ජාතිවාදෙ අවුස්සන වැඩෙ ?
    නැ හුත්තො! මම අර්ජුන් - තොගෙ මහබැන්කුව කැඩුවෙ!
    ආ! ම්ම්ම්! ඌ ! ආ.. ඔව් ඔව් මතකයි යන්තම්!
    ආ.. අනන එහෙම! මෙ දැන් ඔයාගෙ පුන්චි ලන්ඩන් හන්දියෙ මාතර බත් කඩෙ පොල් සම්බල් එක්ක නාඩු හාල් බත් කනවා!

    තො කොහොමද උත්තො එක දන්නෙ!

    මන් දන්නවා නෙ! ආයෙ තම මොනවාහරි දැන ගන්න ඔනද?

    ආ ,, මෙ. මෙ ඔන නැ! ඉස්සර කියපුව ගනන් ගන්න එපා ඉතින් .. ප්‍රෙන්..
    එල ක්‍රිරි.. ටටා..

    දින දෙකකට පසු!

    අර්ජුන මහේන්ද්‍රන් කැඳවා ගැනීම සඳහා දැනුත් වරෙන්තු නිකුත් කරලා තියෙනවා. නමුත් ඔහු සිංගප්පූරු ජාතිකයෙක්. සිංගප්පූරුවේ ජීවත් වෙන්නෙ. ඒ නිසා ගෙන්වා ගැනීමේ යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා.

    බොයින් සමාගමෙ තොරතුරු එලියට දාපු එකා මලා! ඔපන් එ-අයි එකෙ තොරතුරු එලියට දාපු ඉන්දියන් කොල්ලා මලා! ඉතිරිවා හිතාගන්න්!
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මොකෝ මේ තරහ ගිහින් ?

    ආණ්ඩුව රෙද්දී උබට දුකද ? :lol:
    ආන්ඩුව රෙද්දි උබ බලන් ඉන්නෙ ඇයි , සියගෙ ගු කාපු පුරුද්දටද

    රැවටුනා කියලා තෙරෙනකොට අපිත් එක්ක ඇරගන්න එපා අයිබෝං.
    රැවටුනා කිය කිය හිටපන් නගර සබා ටිකත් කෙල වෙලාම ගියාම තවත් කෙදිරිය වැඩි වෙයි :lol:
    ------ Post added on Jan 24, 2025 at 11:22 AM