බැදුම්කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න අමාරුයි..- ජනාධිපති

dilann

Well-known member
  • Jul 6, 2018
    68,058
    167,939
    113
    එකමත් එක රටක
    ආන්ඩුව රෙද්දි උබ බලන් ඉන්නෙ ඇයි , සියගෙ ගු කාපු පුරුද්දටද
    හොදටම දුක හිතිලා වගේ :lol: 🤌
    ආතල් බන් ඔහොම ජෙබයියෝ දුකට කෑගහ ගහ අඩද්දී මට නම්
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    සිරාවටම මූ එහෙම කියලා ද? මාර බඩුවක් නේ මූ. එතකොට රනිලා හිරේ දාන්න වෙන්නේ නෑද්ද?

    මට නම් තාම ශුවර් නෑ ඌ එහෙම කතාවක් කියයි කියලා. මේ ආණ්ඩුවේ ජනා ගේ ප්‍රධානම පොරොන්දුවක් නේ ඒක. අර්ජුන් මහේන්ද්‍රන්ව ගේන එක.

    වීඩියෝ එක තියෙනවා නම් දාපන් මගේ යාලුවෝ ඉන්නවා ඕක බලන්න ආසා වෙන. අර්ජුන් මහේන්ද්‍රන් ගෙනල්ලා රනිල්ව හිරේ දානවා කියලා පොලොවේ පස් කාපු
     
    • Like
    Reactions: AKI-SL

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,842
    113
    හොදටම දුක හිතිලා වගේ :lol: 🤌
    ආතල් බන් ඔහොම ජෙබයියෝ දුකට කෑගහ ගහ අඩද්දී මට නම්
    කැරිම ආතල් එක මේ පොන්නයා ඉස්සර තනිකර english වලින් කමෙන්ට් කලේ. මූට දැන් රෙවිලා තියෙන රෙවිල්ලට සිංහලෙන් කුනුහරප කියනවා 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,842
    113
    මොකද එයා එහෙ පුරවැසියෙක්, රජයක් හැම වෙලාවෙම තමන්ගේ පුරවැසියාගෙ පැත්තෙන් ඉඳලා තමයි ප්‍රශ්නයක් දෙස බලන්නෙ. ඉතින් අපි ශක්තිමත් සාධක ඉදිරිපත් කරන්න ඕනා පුරවැසියා එහෙ වුණාට අපරාධකාරයා මෙහෙ කියලා.”
    ඔන්න ඕක තමා කොල්ලො කී පොයින්ට් එක, කැරියා වගේ ෆයිල් ගැන තැන තැන කියෙව්වට පේන විදියට මුන් ගාව ඇති සාක්ශියක් නෑ. 🤭 🤭
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ජාතික ශෝක දිනයක් ඉල්ලගන්න ඕනි හරි නන් මේකට
    ඔවු යකෝ. ඈත්තටම ගේන්න බෑරි වුනොත් නම් මීට පස්සේ මුන්ට හෙලුවෙන් තමා පාරේ යන්න වෙන්නේ. කොහොමත් මගේ යාලුවෝ ටික දාපු ඔට්ටුත් තියෙනවා. පට්ට සෑපක් සෙට් වෙයි වගේ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ආන්ඩුව රෙද්දි උබ බලන් ඉන්නෙ ඇයි , සියගෙ ගු කාපු පුරුද්දටද
    ආණ්ඩුව රෙන එක උඩින් මූ අයිසින් දාල ඒක කේක් එකක් විදියට පෙන්නන්න හදන්නෙ ඇයි?

    අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරු ජාතිකයෙක් බව දන්නේ ජනාධිපති වුණාමද ඕයි .
    ඔව් ඉන්ටනෙට් අරන් තියෙන්නෙ ජනාදිපති පඩියෙන්
    ------ Post added on Jan 24, 2025 at 1:52 PM
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    හරි, ඒ මනුස්සයා ඒ රටේ පුරවැසියෙක්, ඒ හින්දා මෙහාට බාර දෙන්න ශක්තිමත් සාධක පෙන්වන්න ඕන කියලා කියන්නේ, ඒ මනුස්සයාට කරපු චෝදනා සනාථ කරන්න ශක්තිමත් සාධක නෑ කියන එකද?
     
    • Haha
    Reactions: Dr.Amdan

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,270
    27,980
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉතින් ඇත්තනේ කියල තියෙන්නේ.
    මොකද මෙච්චර කාලෙකට හිටපු එකෙක්වත් ඔය වෙනුවෙන් මොකුත් කරාද?
    දැන් ඉතින් මේ මුලික වැඩ ටික ඉවර වෙලා මේ මිනිස්සුන්ටම තමා ඔය වැඩේ බලන්න වෙන්නේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    ඉතින් ඇත්තනේ කියල තියෙන්නේ.
    මොකද මෙච්චර කාලෙකට හිටපු එකෙක්වත් ඔය වෙනුවෙන් මොකුත් කරාද?
    දැන් ඉතින් මේ මුලික වැඩ ටික ඉවර වෙලා මේ මිනිස්සුන්ටම තමා ඔය වැඩේ බලන්න වෙන්නේ.
    ආහා...... :lol: :lol: මොනවද මූලික වැඩ...
     
    • Haha
    Reactions: weer 11