බලමු බලමු![]()
mm ses
මොනාද බලන්නේ අනුරයිය රට කොරන හැටිද?
බයියෝ ජෙප්පො වෙලා පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා...පට්ට අාතල්![]()

බයියෝ ජෙප්පො වෙලා පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා...පට්ට අාතල්![]()
ආතල් එකක් ගනින් ඩී එක්ස් එක්ස් විකාර කතා නොකර
![]()
ආතල් එකක් ගනින් ඩී එක්ස් එක්ස් විකාර කතා නොකර
![]()

මුන් හැම දේම සීරියස් ගන්නව බන්![]()
මුන් හැම දේම සීරියස් ගන්නව බන්![]()
කවුද කවුද උඹල දෙන්නම තැරි බයියෝ කියල කිව්වේ ඉතිං බොරුද?![]()
ට්‍රැක බන්. සේරම වැඩ නවත්තල අපිත් මේ ආතල් එකක් අරන් යන්න ආවම.
why so serious![]()
අාතල් ගනින්කෝ උඹල දෙන්න රාජපක්ෂලාට කඩේ ගිය දාපු පරණ ත්‍රෙඩ් බම්ප් කරලා...ඕනනම් බම්ප් කරල දෙන්නම් තැරි ජෙප්පෝ දෙන්නට ඉස්මොල්ලේ යන්නම.![]()
ගොන් වැඩ කරල තියනව. දේශපාලන ගල් පොන්ස් ලට dedicated thread දානව වගේ හරක් වැඩ නම් කරලා නෑ බන් ජීවිතේට.![]()
ඒ කියන්නේ දැන් උඹල අනුරට කඩේ යන ඵක හරි බුද්ධිමත් තීරණයක් කියලනේ..බලමු බලමු උෟ දින්නට පස්සේ උඹල මේකේ ඉඳියිද කියලා![]()
එහෙම එකක් නෑ. ඉන්න උන් ගෙන් හොදම අපේක්ෂයට චන්දෙ දෙනවා. එක එක පොන්ස් ලට කඩේ යන්නෙ නෑ බන් වාසියක් බලාගෙන.
මේ වගේ හරකෙකුයි ගොටයී ඉල්ලුවම ගොටට චන්දෙ දෙන එක obvious.
උබට පුළුවන් නම් සජිය or රනිල්ට චන්දෙ දෙන්න ඕන ඇයි කියල එක strong valid point එකක් දෙන්න මම දෙනව
එකක් දාපන් බලන්න ?![]()
තැන්ක්ස් දැනුවත් කරාට.![]()
මම ඉන්න රට මුලින් කියපන්.අනේ..මේ අර බටහිර රටක ඉඳන් රුසියාවට බැණ බැණ ජෙප්පන්ට කඩේ යන වාමාංශිකයා නේද.![]()
රනිල් සජිත් අතරින් රනිල් වැඩ්ඩා.උෟ ඒක පෙන්නුවානේ මේ ටික කාලෙට.
අනුරයා වගේ කොමියුනිස්ට් කාරයෙක්ට චන්දේ දීලා රට මුඩු බිමක් කරන්න අපිට නම් පිස්සුවක් නෑ..උඹල දීපන්..හැබැයි ඊළගට රටට වෙන විනාසෙටත් උඹලා වග කියන්න ඕන..උඹල ඉතිං කෝමත් රැල්ලට නේ හැම දෙයක්ම කරන්නේ..මේ පාරත් ඒකම කරලා අැරගනින්![]()
මම ඉන්න රට මුලින් කියපන්.![]()
පුටින්ට බෑනපූ එකට හිත රිදුන බයියේක් වගේ.![]()
![]()
![]()