බැන්දට පස්සෙ දවසෙ ඉදන් ජීවිතේ වෙනස් වෙච්ච විදිය

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Sad Los Angeles Dodgers GIF by Leroy Patterson
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මොන මගුල කරත් වැඩක් නෑ ගෑනිට ඕන දේවල් දෙන්නේ නැතුව
    ඔය පොඩි පොඩි කන් කෙදිරි ගාන ඒවත් දෙපාරක් හිතන්නේ නැතුව කරලා දාපන්
    එතකොට නිදහසේ අඩියක් ගහලා හරි ඉන්න පුළුවන්

    නැත්නම් අර පොඩි පොඩි එවයි, ලොකු ඇරියසුයි එක පාර යන්න පුළුවන් කඩාගෙන
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නිදහස ටිකක් අඩුයි නොවෙයි, උදේ නැගිටලා ඇඳෙන් බහිනකොටම නිදහසෙන් බාගයකටම කෙලවෙලා. තනිකඩ කාලේ, ඇඳේ ඕනෑ පැත්තකින් බහින්න තිබුන නිදහස බැන්දට පස්සේ 50% කින් අඩු උනා.

    :lol:

     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    LGBTQWERTY සර්ලට මුකුත් කියන්න එපා.
    එයාලට පුම්කේ අරින්න අයිතිවාසිකම් ඉල්ලන්න දෙන්න.
     
    • Haha
    Reactions: Cypress

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    බැන්දට පස්සෙ දවසෙ ඉදන් නේ.... රෑ ලැබුන කවර ටික කඩල බලල ලැබුන ගාන වියදම් වුන ගානට වඩා සෑහෙන්න අඩු බව දැනගත්ත වෙලේ ඉදන් දැනුන ඒ පාලු මූසල තෝන්තු ගතිය පහුවදා උදෙත් තිබුන බං...