බැන්දට පස්සෙ දවසෙ ඉදන් ජීවිතේ වෙනස් වෙච්ච විදිය

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,011
    4,603
    113
    mata nam hambena package eka gana honda awabodayak tibba. e nisa kalinma yaluwanta farewell kiyala hitha hadagatta

    මට නම් නිදහස වැඩි වුණා. කයිය ගගහා ඉන්න දැන් බාර් ගානේ යන්න ඕනේ නෑ .
    e kiyane ganith bonawada?
    ------ Post added on Oct 25, 2021 at 10:20 AM
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබලට බැන්දයින් පස්සේ වුනත් ජිවිතේ වෙනස් වෙන්න රටක් තියෙන්නේ මචං. see more.
     
    • Haha
    Reactions: NushenD

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    බිත්තිය පැත්ත දෙන්න ඕනලු බන් බැන්දට පස්සෙ ගෑනිට. ඒකයි මාත් මේ බඳින්නෙ නැතුව ඉන්නෙ. 🥲
    අඩො මගෙත් ඒක පැත්තකින් බිත්තිය තිබුනේ . මුලින්ම මට නැති උනේ බිත්තිය පැත්ත. ඉට පස්ස‌ේ මල්ලිට නින්දක් නැති උනා. ඒකෙන් මෙකෙන් පස්සේ බබා හම්බුනා. බැදලා ‌බබ‌ෙක් හම්බුනාට පස්සේ තමයි ඔන්න වැඩේ ‌තෙරෙන්නෙ. බබා හම්බෙන්න මාසයක් දෙකක් තියලා පැය 5ක් 6ක් ඒක දිගට නිදාගන්නවා කියන ඒක හිනයක් මචන්. බබා හම්බුනාට පස්සේ ක‌ොහ‌ොමත් දෙන්නටම නිදාගන්න ව‌ෙන්නේ ශිෆ්ට් ඒකට තමයි. ක‌ොහ‌ොමින් ක‌ොහ‌ොම හරි දැන් නම් අප‌ෙ බබාට අවුරුදු 3ක් විතර. දැන් බබා නිදා ගන්නේ ඇදෙ හරහට විශ්වාස කරපන් මචන් මට දැන් ඇදම නැතිව‌ෙලා තිය‌ෙන්න‌ෙ.

    ගන්න ආතල් ඒකක් දැම්ම ගනිල්ලා.

    මගේ කථාව අවසානයි
    විස්ක‌ොතුයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,383
    1
    101,266
    113
    34
    Kalutara

    The best reason not to get married 🥴
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    06.jpg
     
    • Sad
    Reactions: saja

    LankaRich01

    Member
    Aug 8, 2019
    2
    1
    3
    Colombo 07
    බදින්න කලින් පනුවා වගේ හිටපු මම ටික ටික මහත් වුනා...කෙල්ල චුටිම චුටියට හිටියේ දැන් ඒ වගේ තුනක් විතර වෙලා....
     
    • Like
    Reactions: GobbaSira

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ කිකිලියො ටික අශ්‍රේ කරන්න බැරි වුන එක නම් දුකයි 🥲 🥲 🥲