බැන්දට පස්සෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවෙ විවාහක කාන්තාවන් වන ඔබට තම සැමියාගෙන් ලැබෙන සැළකිල්ල අවධානය අඩු වේ නම් නොපමාව පහත ක්‍රියා අනුගමනය කරන්න.ලංකාවෙ ගොඩක් පිරිමි සිටින්නේ ඔබට වඩා බටහිර ලෝකයේ තොරතුරු සමග නිසා මෙම තොරතුරු ඔබට වැදගත් වේ යැයි සිතමි.
    ()සැමියා බලන බටහිර ෆිල්ම් එයා සමගම නරබන්න.වීඩියෝ ගේම් ප්ලේ කරයි නම් එයද අසා දැනගන්න.
    ()හින්දි ෆිල්ම් බොළද කතා බලන එක නවත්වන්න.
    ()සැමියා සෙක්ස් ෆිල්ම් නරඹයි නම් ඒවාද ඔහු සමග එකට නරබන්න.
    ()ලිංගික ක්‍රියාවන් ඇදට පමණක් සීමා නොකරන්න.කුස්සිය, කෑමකාමරය එළිමහන ආදිය මේ සදහා යොදාගන්න.
    ()ඔහු කතාකිරිමට පෙර ඔහුට කතාකර සයනයට ගමන් කරන්න.
    ()ලිංගික ක්‍රියාවන් සදහා ඔහුට සහයවන්න. ගොබ්බ ලෙස සිටිනු එපා! බටහිර ක්‍රම පුරුදුවන්න. සැමියා ඊළගට ගන්නා තීරණය කටින් කියන්න දෙන්න එපා.ඔබ එය තේරුම් ගන්නා මට්ටමට පුහුණු වෙන්න.
    () සුරාන්තයෙන් පසු ඔහුට විනාඩි පහක් දහයක් ඉන්න දෙන්න. ඇගේ එල්ලි එල්ලි දැවටෙන්න එපා.
    () බටහිර ක්‍රමයට ගැලපෙන ඇදුම් නිතර ඇදීමට පුරුදු වන්න.
    () ගමේ පොළේ තියෙන 250/= නයිටි ගෙදර හතරමායිමට ගේන්න එපා.
    ()කුණු කෙළ කබ පිටින් සැමියාට පේන්න ඉන්න එපා.
    ()කෑම ඉව්වට පස්සෙ දුම් හටිටි වලන් ගන්ධය සමග ඔහු හමුවට යන්න එපා....
    මේ ටික කරල බලන්න.තව තියෙනවා.අවශ්‍ය අය ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාන්න..ඔබට වෙනදට වඩා වටිනාකමක් ඔහුගෙන් ලැබේවි.ඔබට ජය!
    37989661_518932908530819_7924474571065917440_o.jpg
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබට සිරාවට මොකෝ වෙලා තියෙන්නේ
    *ලගදි බදිනවද?
    *උබ බයේ නේද ඉන්නේ (බදින ගෑනි ඇර වෙන ගෑනු එක්ක සෙක්ස් කරන එක පව් කියලා)

    මමත් නම් ඒ මතේ තමා ඉන්නේ :)
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    In short become a sex idol:P
    :rofl:
    උබට සිරාවට මොකෝ වෙලා තියෙන්නේ
    *ලගදි බදිනවද?
    *උබ බයේ නේද ඉන්නේ (බදින ගෑනි ඇර වෙන ගෑනු එක්ක සෙක්ස් කරන එක පව් කියලා)

    මමත් නම් ඒ මතේ තමා ඉන්නේ :)
    Yko mn badu ghla na. Ghnneth na:no:
    Pin paw paladena wdiya gna prasnyk tyna hnda damme
    මන් උබව මීට කලින් දැකලම නෑනෙ:nerd:
    Uba dawasata elakiriye thread keeyak daanawada ban. :rolleyes:
    ඉරිදට වැඩියෙන් වැටෙනව
    ඕක වයප්ට පෙන්නපන්
    එතකොට කකුල අතගාන්න කීවම දුවන්න හිතෙන්නෙ නැැැැැැැතිවෙයි:rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl:

    Yko mn badu ghla na. Ghnneth na:no:
    Pin paw paladena wdiya gna prasnyk tyna hnda damme
    මන් උබව මීට කලින් දැකලම නෑනෙ:nerd:

    ඉරිදට වැඩියෙන් වැටෙනව
    ඕක වයප්ට පෙන්නපන්
    එතකොට කකුල අතගාන්න කීවම දුවන්න හිතෙන්නෙ නැැැැැැැතිවෙයි:rofl:

    Mama badala ne yako. Badu subject eke mama inne. Bothal and badu is my life. :P

    Uba oya mage avatar eka dagena inna Mahajana huththage post ekak ekka patalan.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Yko mn badu ghla na. Ghnneth na:no:
    Pin paw paladena wdiya gna prasnyk tyna hnda damme
    මන් උබව මීට කලින් දැකලම නෑනෙ:nerd:

    මම උබ බඩු කාරයෙක් කියලා කිව්වේ නෑනේ ...
    උබ හොයන්නෙත් බදින්න හොද (යහපත්) කෙල්ලෙක් වෙන්නතිනේ.ඉතින් උබට එහෙම කෙල්ලෙක් සෙට් උනොත්,උබ වටේ ගියපු එකෙක් නම් ඒකිට වෙන අසදරනයක්නේ...

    මාව දැකලා නෑ:confused:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම උබ බඩු කාරයෙක් කියලා කිව්වේ නෑනේ ...
    උබ හොයන්නෙත් බදින්න හොද (යහපත්) කෙල්ලෙක් වෙන්නතිනේ.ඉතින් උබට එහෙම කෙල්ලෙක් සෙට් උනොත්,උබ වටේ ගියපු එකෙක් නම් ඒකිට වෙන අසදරනයක්නේ...

    මාව දැකලා නෑ:confused:

    මන් වටේ ගිහිනුත් නෑ.:rolleyes:
    දැකල නෑ බන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගමේ පොළේ තියෙන 250/= නයිටි ගෙදර හතරමායිමට ගේන්න එපා.

    midnightdivas