ලංකාවෙ විවාහක කාන්තාවන් වන ඔබට තම සැමියාගෙන් ලැබෙන සැළකිල්ල අවධානය අඩු වේ නම් නොපමාව පහත ක්‍රියා අනුගමනය කරන්න.ලංකාවෙ ගොඩක් පිරිමි සිටින්නේ ඔබට වඩා බටහිර ලෝකයේ තොරතුරු සමග නිසා මෙම තොරතුරු ඔබට වැදගත් වේ යැයි සිතමි.
()සැමියා බලන බටහිර ෆිල්ම් එයා සමගම නරබන්න.වීඩියෝ ගේම් ප්ලේ කරයි නම් එයද අසා දැනගන්න.
()හින්දි ෆිල්ම් බොළද කතා බලන එක නවත්වන්න.
()සැමියා සෙක්ස් ෆිල්ම් නරඹයි නම් ඒවාද ඔහු සමග එකට නරබන්න.
()ලිංගික ක්‍රියාවන් ඇදට පමණක් සීමා නොකරන්න.කුස්සිය, කෑමකාමරය එළිමහන ආදිය මේ සදහා යොදාගන්න.
()ඔහු කතාකිරිමට පෙර ඔහුට කතාකර සයනයට ගමන් කරන්න.
()ලිංගික ක්‍රියාවන් සදහා ඔහුට සහයවන්න. ගොබ්බ ලෙස සිටිනු එපා! බටහිර ක්‍රම පුරුදුවන්න. සැමියා ඊළගට ගන්නා තීරණය කටින් කියන්න දෙන්න එපා.ඔබ එය තේරුම් ගන්නා මට්ටමට පුහුණු වෙන්න.
() සුරාන්තයෙන් පසු ඔහුට විනාඩි පහක් දහයක් ඉන්න දෙන්න. ඇගේ එල්ලි එල්ලි දැවටෙන්න එපා.
() බටහිර ක්‍රමයට ගැලපෙන ඇදුම් නිතර ඇදීමට පුරුදු වන්න.
() ගමේ පොළේ තියෙන 250/= නයිටි ගෙදර හතරමායිමට ගේන්න එපා.
()කුණු කෙළ කබ පිටින් සැමියාට පේන්න ඉන්න එපා.
()කෑම ඉව්වට පස්සෙ දුම් හටිටි වලන් ගන්ධය සමග ඔහු හමුවට යන්න එපා....
මේ ටික කරල බලන්න.තව තියෙනවා.අවශ්‍ය අය ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාන්න..ඔබට වෙනදට වඩා වටිනාකමක් ඔහුගෙන් ලැබේවි.ඔබට ජය!