බැන්දට පස්සෙ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,134
    36,124
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    Mama kiyala dennam perfect wife kenek wena widiya oyata
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,591
    113
    San Ricardo
    Mama kiyala dennam perfect wife kenek wena widiya oyata
    565736.jpg


    Mata muwa 👆 dakina hama welema penne meka🤣🤣

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,206
    2
    55,096
    113
    හැමෝටම තෑන්ක්ස් :love: ඒ කියන්නෙ love, affection ඇරුනම කට හදා ගන්න එක අනිවාර්‍යෙන්ම කරගන්න ඕනෙ නේද. මම කොහොමත් ලොකු කතාවක් නැති පාඩුවෙ ඉන්න කෙනෙක්. මම ඇත්ත ජීවිතේදි සද්දෙ දාලා තියෙන්නෙ ගෙදර අයට ඇරුනම එලකිරියෙ අයට තමයි. බෝයිෆ්‍රෙන්ඩ් එක්ක නම් මේ අවුරුදු 8ටම තරහ ගිහින් නෑ. අපි ලග නැති නිසාද දන්නෙ නෑ.. හැබැයි දුක හිතෙනවා වෙලාවකට. යාලුවොන්ගෙ කතා ඇහුවම පිස්සු වගේ. කොච්චර සල්ලි තිබුනත් හිතේ සතුට නැත්නම් වැඩක් නෑ..ඒකයි මගේ පැත්තෙන් පුළුවන් තරම් වැරදි හදාගන්න බැලුවෙ.

    Jokes aside, හිතේ සතුට දැන් නැති නිසා ද බඳින්නේ?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,093
    12,232
    113
    මේක බැලුවම පිරිමින්ට අවශ්‍ය මොකද්ද, පිරිමින්ගේ හිත දිනාගන්න හැටි ගැන හොඳ අවබෝදයක් ගන්න පුළුවන්..
    හැබය් ඔක්කොටම ඉස්සෙල්ල බඳින්න යන්නේ තනියම ගේමක් ගහ ගන්න පුළුවන්, ඔයාට ආදරේ කෙනෙක්ද බලන්න.
    ලංකාවේ ගොඩක් ඉන්නේ safezone එකෙන් එලියට යන්න බය, ගේමක් ගහන්න ගටක් නැති ජොබ් එකක් කරන් පැත්තකට වෙලා ඉන්න කැමති ගෑනු ගති ලක්ෂණ තියන එවුන්..


     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,408
    2,406
    113
    හවස 6න් පස්සේ කනක් ඇහිලා තියෙනවා නම් ඒ ඇති. ඕනවට වැඩිය කම්ප්ලේන් කරන්නෙ නැතුව ඉන්නව නම් ලොකු දෙයක්. අනුන්ගේ ඕපාදූප, ගොසිප්ස්, ගැන කතා නොකර ඉන්නව නම්කදිමයි. ලමයි හදන වැඩේදි සොහොනෙ ඇතැරලා ආපු මළමිනියක් වගේ ඉන්නේ නැතුව ප්‍රෙඩේටර් කෙනෙක් වගෙ ප්‍රෝ ඇක්ටිව් වෙන්න පුලුවන් නම් අනර්ඝයි. මුදල් කළමනාකරනය, අලුත් ආදායම් මාර්ග ගැන හිතලා මනුස්සයට අයිඩියාස් දෙන්න පුලුවන් නම් උත්කෘශ්ටයි. කෑම හැදිල්ල නම් ටිකෙන් ටික ඉම්පෘව් කරගන්න පුලුවන් නම්. පුලුවන් තරම් මානසික සහනයක් වෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.
    වේසියෙ :lol: :P:love:
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,843
    31,319
    113
    අපායෙ දොරකඩ
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:

    අපි බඳිමුද? මම ටික ටික හෙමිහිට කියල දෙන්නන්.*

    * The above statement was made under the assumption of Geshi95 being a single woman.
     
    Jokes aside, හිතේ සතුට දැන් නැති නිසා ද බඳින්නේ?
    අයියෝ නෑ.. මට දැන් මේ අවුරුද්දට 29යි. ඉතින් මගේ වයසේ ගොඩක් යාළුවො බැදලා ඉන්නෙ. ගොඩක් අයට සල්ලිත් තියෙනවා. ඒත් ප්‍රශ්න. මට තියෙන දෙයක් ගැන නෙමෙයි කියුවෙ. මට බය බැන්දට පස්සෙ මටත් මොන ප්‍රශ්න එයිද දන්නෙ නෑනෙ. ඉතින් වැරදි තියෙනවා නම් හදාගන්න බැලුවෙ. :rolleyes:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,152
    11,928
    113
    කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු කුක්කු
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    වැදගත්ම දේ ඔයා හිතා ගන්නකෝ. කියන එක හරි නෑනේ.
    තව ඉතින් දෙතුන් පාරක් කියලා හදන්න බැරි දේ වලට, වදයක් වෙන්න යන්න එපා හැම වෙලේම හච පච ගගා.
    Body maintainance
    ගැලපෙන විදියට ඇදීම

    Dont get married.
    Not worth the trouble.
    සෙස් කරන්න කරදරයි නේද එතකොට .
    මිනිස්සු කතන්දර කියනවනේ
    ------ Post added on Jan 9, 2024 at 11:25 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,206
    2
    55,096
    113
    අයියෝ නෑ.. මට දැන් මේ අවුරුද්දට 29යි. ඉතින් මගේ වයසේ ගොඩක් යාළුවො බැදලා ඉන්නෙ. ගොඩක් අයට සල්ලිත් තියෙනවා. ඒත් ප්‍රශ්න. මට තියෙන දෙයක් ගැන නෙමෙයි කියුවෙ. මට බය බැන්දට පස්සෙ මටත් මොන ප්‍රශ්න එයිද දන්නෙ නෑනෙ. ඉතින් වැරදි තියෙනවා නම් හදාගන්න බැලුවෙ. :rolleyes:

    බෝයිට එයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් කියල එයාගෙන් අහන්න ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    more SEX Please
    🤭 🤭 🤭 🤭 🤭 🤭