බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්..![]()
perfect wife / perfect husband කියල උන් කොහෙද බන් ඉන්නේ...ඕවා හෙන විකාර කතා...