බැන්දට පස්සෙ

itguy77

Well-known member
  • Nov 10, 2023
    1,725
    1,957
    113
    තෑන්ක්ස්. ඔව් දැනට අවුලක් නැහැ. ඒත් යාළුවො එයාලගෙ දේවල් ගැන කියනකොට මට මාර විදියට බයක් හිතෙනවා. මම ඒකයි මේකේ දැම්මෙත් මේකෙ ගොඩක් male අය ඉන්න නිසා එයාලා මේ ගැන කියන දේවල් මොනවද බලන්න. මම එයාගෙන් ඇහුවම එයා කියන්නෙ මම හිතනවා වැඩීලු එහෙම කියලා විහිලුවක් කරනවා. එයා කියන්නෙ මොකුත් හදාගන්න ඕනෙ නෑ ඉන්න විදිය හොදයි කියලා..

    ow understanding thama onama,.

    anik ona deyak katha karala wisadaganna puluwan,.

    eka oyatath thiyenne one eyatatth thiyenna one,

    anik ayage life story oyata apply karanna epa,.
    eyalage story wenas, eyala hasirena widi wenas,

    oyata danatamath sahena opinion godak labila athi,

    eth aththtama wenne one oya marry karana manussaya ekka happy eke inna ona ekane.
    dennage ideas match wenwanm echchrayi, anik hamadema galapgannwa jiwithe issarahata yaddi ehema galapena ideas thiyena couple.
     
    • Like
    • Love
    Reactions: tha123 and Geshi95

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    15,108
    5,146
    113
    me thread eka damma modakama kiyla hithenawa athi damma kenata.meke un dana ewa dakkama. aththatama kellek nan :rolleyes:
     
    • Sad
    Reactions: Geshi95

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    26,535
    24,683
    113
    Dennama honest nan awlak yanne na…oya trait eka ekkenekta hari naththan thamai case…
     
    • Like
    Reactions: Geshi95

    honesty

    Well-known member
  • May 2, 2015
    1,982
    3,730
    113
    1. Be girlish
    2. Do not compound anti-girlish things. This may be unnoticeable small actions, but over the years, it will re-shape your self,

    කොච්චර කෙල්ලො වගේ මුලින් හිටියත් ටිපිකල් ලංකාවෙ වයසට ගිය ගෑනුන්ට තියන මිනිහට උපදෙස් දෙන, ගෑනි තමයි සියල්ල දත් වගේ දේවල් tiny particles හැටියට long term compound වෙන දේවල්.

    එහෙම වුනාම කාලයක්.ගියාම මිනිහට එපාමපවෙලා යනවා
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    5,580
    10,309
    113
    ලග පාත
    බයිලා වැඩක් නැ , බැන්දට පස්සේ දැන් ඉන්නවට වැඩ පරශ්න ගොඩක් අලුතෙන් වැටෙනවා , උබ මිස් වර්ල්ඩ් උනත් උට උබව එපා වෙනවා , උ ශාරුක් කාන් උනත් උබට උව එපා වෙනවා , පෙර්ෆෙක්ට් ජිවිත කොහෙවත් නැ
     
    • Wow
    Reactions: Geshi95

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,783
    4,103
    113
    canada
    (1) ගැහැණු ස්වාබවයෙන් ආත්මාර්ථකාමී. තමුන්, තමුන්ගේ දරුවන්, තමුන්ගේ දෙමාපියන් නෑදෑයන් නම්බර් වන්. කමක් නැහැ. හැබැයි husband පැත්තේ දෙමාපියන් නෑදෑයන් ගැන තියෙන නොරුස්සන ස්වබාවය අඩු කරගන්න බලන්න.

    (2) ප්‍රශ්නයක් ඇතිවුණාම එකට පමණක් අවදානය යොමු කරලා විසදගන්න බලන්න. ඒ ප්‍රශ්නෙත් එක්ක, husband එක්ක ක්‍රිස්තු පුර්ව යුගයේ, 10 වෙනි ශතවර්ෂයේ වෙච්ච සිද්දි මතක් කිරීමෙන් වලකින්න.

    (3) සතියකට පාරක් husband ට කරන්න ඕනේ වැඩ ටික කොලයක ලියල දෙන්න (ටැප් එක repair කිරීම, සතියකට සැහෙන දේවල් කඩයෙන් ගෙන්න ..., යාලුවගේ ගෙදර යාම ). හැම වෙලේම කුණු කුණු ගන්න එපා. පිරිමින්ට යමක් කරගන්න කලින් කියන්න ඕනේ. පිරිමි දඩයම් යුගයේ ඉදම්ම එහෙමයි
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,939
    1
    11,933
    113
    g
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    godak dewal thiyanava
     
    • Like
    Reactions: Geshi95

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    50,519
    50,451
    113
    oyagen wenda ona de hithanawa wagema badina menihagen oyata labenda ona dewal ganath hithanda. wisesayenma pirimiyek badinawanam ube lingika awayawaya (pines ) hodin wada karanawada kiyala kalin bala ganda. mokada pirimi wage hitiyata hama ekama pirimi nemei. samahara ewun shemalela ( @todd2231048 shemale, @SLK_sri wage un) samahara ewun pines wada nathi ponnayoo. samahara ewun kollonta kamathi gay. eka nisa eye ganath hithala wada karanda.

    ubage amma dannawa mage eka weda karana heti, a wesige poddak ahala pbalapan details kiyala den??
    eka newei, ubage account eka dakke adai, mama meeta kalin ubage puke erala thiyada???
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,444
    2,398
    113
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    Perfect minissu loke nee wage

    anika ahemama perfect wechcha aya godak adui..

    minissu karanne godak aya ragapana aka e nisa godak amarui hodama aya hoyanna kochchara kathakalath..
    Minissu ekka jivathwenakota tamai hiding qualities udata anne..

    perfect wenna epa galapagena jivathwenna balanna..dream eke inna widiya nemei jivathwenakota wenne..

    education level matching uanama tikakhari jivathwenna lesi ehema nethnam tikak amarui

    In my view kiwwe..

    congrats
     
    • Love
    Reactions: Geshi95

    hena7

    Active member
  • Dec 17, 2023
    237
    143
    43
    ubage amma dannawa mage eka weda karana heti, a wesige poddak ahala pbalapan details kiyala den??
    eka newei, ubage account eka dakke adai, mama meeta kalin ubage puke erala thiyada???
    thoge ammagen ahala balapan mama kauda kiyala. ekige huthata hena 7 gahuwe man, eken thama tho behiune. thoge thatha kiyana eka ponnaya
     
    prashna enawa, ewa wisada ganna one, maraa gannawa, daala yanna hithenawa, owa saamanya dewal..
    me maragena me yaalu wenawa...
    dennage fantasies, desires fulfil wenawa nam godak prashna wisadenawa...
    prashna wisadanna puluwan lokuma ayude thama sex...
    eka dennama hariyata pawichchi karanawa nam, godak prashna wisadenawa..
    marry karpu dawasata try karala balanna..

    good luck...!
    තෑන්ක්ස් :)

    බැන්දයින් පස්සේ එළකිරි එන්නේ නැද්ද?
    බලමු :)
    ------ Post added on Jan 10, 2024 at 10:31 PM

    Oya atthatama kellek da Geshi95?
    ඔයා හිතනවද කොල්ලෙක් මේකෙ කෙල්ලෙක් වගේ රගපායි කියලා.. :(
    ------ Post added on Jan 10, 2024 at 10:32 PM
     
    අවරුදු 8ටම එක පාරක්වත් ලංකාවට එන්න බැරි උන එකත් පුදුමයක්නේ. කොරියා වගේද ඉන්නේ ?

    බැන්දට පස්සේ ප්ලැන් එක මොකක්ද ? දෙන්න එක්කම රට යනවද ?
    නෑ මෙහේ ඇවිත් යන්න එනවා..
     
    • Like
    Reactions: Mugen