job nathiwa kochara ewun rata innawada ponnayoo. hoyala balapan
kalin account eken enna bayai neda awajathaka sakkili wesige putha

sex one kiyala kiyanne kohomad? mn sirawat ahanneI believe these will help, regardless of the gender.
1. Don't compare/judge your partner. People are different and having different strengths/weaknesses.
2. Don't expect things to happen, and don't complain after something does not happen. Always communicate verbally with your partner about almost everything.
3. Always think twice before telling something. Once you damage the feelings, it will take a lifetime to heal the wounds.
4. Read this book. The 5 love languages by Gary Chapman. (brought this last year from Sarasavi, worth the money)
බාබා ගේ එක කටට ගන්න වීඩියෝ එකක් දාපන් බලන්නkalin account eken enna bayai neda awajathaka sakkili wesige putha
job narhuwa rata inna visa denne mona rateda ponnayo
------ Post added on Jan 11, 2024 at 11:33 PM
kalin account eken enna bayai neda awajathaka sakkili wesige putha
thaw kellek ned meමන් නම් කමති අනිත් අයගේ දේවල් ගැන කතා කරන්නේ නැතුව ඉන්න කෙනෙක්ට
ගනු ඕපාදුප හොයන්න ගියාම ඉවරයක් නැ
මට හිතෙන්නේ ඔයා ගාල්ලේ සංගමිත්තා එකට ගියේ කියල , නැත්නම් රිපන් ??බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්..
meca attacබැන්දට පස්සෙ මහ දවල් වෙනකං නයිටි කෑලි ගහන් ඉන්න එපා
හැමතිස්සෙම ඔලුව කන්නෙ නැතුව මානසික නිදහසේ ඉන්න දෙන්න ඕන කොල්ලට (මොකද කොල්ලො ජීවිතේ ගොඩ දාන්න ගහන ගේම නිසා උන් ඉන්න ප්‍රෙශර් එක කෙල්ලොන්ට හීනෙකින්වත් තේරෙන්නෙ නෑ)
පිරිසිදු කම උපරිමෙන්ම ඉන්න. දාඩිය පෙරාගෙන, උකුනො තල තල, හඩු නයිටියක් ගහගෙන, මයිල් බාන්නෙ නැතුව ඉන්න එපා...
හිතේ මොකක් හරි අවුලක් තියෙනවනම් කොල්ලත් එක්ක කෙලින්ම කතා කරන්න පුරුදු වෙන්න, හිතේ තියන් ඉදල ඌ ඒක හිත කියවල තේරුම් අරන් විසදනකන් උට පුප්ප පුප්ප ඉන්න එපා හැපින්න වගේ.. මොකද කොච්චර ආදරේ කරත් කොල්ලොන්ට හිත් කියවන්න බෑ.. ඒ නිසා ඒ පොඩි දේ හරි තේරුම් ගන්න පුලුවන් මට්ටමට බුද්දිමත් වෙන්න...
කොල්ලා නිවාඩු පාඩුවේ රිලැක්ස් එකේ ඌ ආසම ගේම් එකක් ප්ලේ කරනවනම් උට උගේ පාඩුවේ ඒක කරගන්න ඉඩ දෙන්න, ඒක මැද්දට පැනල ආතල් දෙන්න එපා.. පුලුවන්නම් ඒ වෙලේ උට කන්න රස කෑමක් හදල දෙන්න කාරුනික වෙන්න...
කොල්ලා බියර් එකක් ගහන්න අඩ ගහනවනම් ඌත් එක්ක චිල් එකේ පොඩ්ඩක් සෙට් වෙන්න, පුලුවන්නම් උගේ හිත සතුටු වෙන්න රස චිකන් ඩෙවල් එකක් හදල නිදහසේ බියර් එකක් ගහන්න, ලස්සන දේවල් ඌත් එක්ක ඒ වෙලේට කතා කරන්න, හිත හැදෙන දේවල්, ආදරේ පටන් ගත්ත කාලෙ කරපු කියපු දේවල් මතක් කරන්න, හැමදේම බෙදාගන්න... (ඔලුව කන්න එපා)
ඩේට් දවසට තියෙන ඔක්කොම ඇරියස් උගේ පිටින් යවන්න එපා.. ඒක පොඩ්ඩක් ඌට තේරුම් කරල දෙන්න, එතකොට කොල්ලො උන්ගෙ පාඩුවෙ ඉන්නව වදයක් නොවී...
කොල්ලගෙ අම්මා තාත්තට අනම්මනම් නම් කියන්න හිතන්නවත් එපා... ඒ වෙලේ ඉදන් තම්න්ගෙ අම්මා තාත්තට උගෙන් ලැබෙන ගවුරවෙත් නැති වෙන්න පටන් ගන්න මුල්ම තැන තමයි ඒ.. ඒ නිසා තමන්ගෙ කට පුලුවන් උපරිමෙන්ම පරිස්සම් කරගන්න..
අවසාන වශයෙන් ආයෙ කියනව, ඔලුව කන්න එපා... කොල්ලෙක්ට වටිනාම දේ තමයි මානසික නිදහස දෙන කෙල්ලෙක්. ඒ දේ ඌට ලැබෙනවනම්, ලෝකෙම වුනත් ඌ ගෙනත් දෙයි තමන්ගෙ කෙල්ලට.. එච්චරයි..!
හෑල්ල ලිව්වේ කොල්ලෙක්ට නේද කියලා මතක් උනාම.බැන්දට පස්සෙ මහ දවල් වෙනකං නයිටි කෑලි ගහන් ඉන්න එපා

Thanx for bumping my threadsහෑල්ල ලිව්වේ කොල්ලෙක්ට නේද කියලා මතක් උනාම.
ubatath hallak liyannada? ko dan ara kata ube. kunuharupa vidapu?? @Antare 3.4හෑල්ල ලිව්වේ කොල්ලෙක්ට නේද කියලා මතක් උනාම.
හරියටම හරිහවස 6න් පස්සේ කනක් ඇහිලා තියෙනවා නම් ඒ ඇති. ඕනවට වැඩිය කම්ප්ලේන් කරන්නෙ නැතුව ඉන්නව නම් ලොකු දෙයක්. අනුන්ගේ ඕපාදූප, ගොසිප්ස්, ගැන කතා නොකර ඉන්නව නම්කදිමයි. ලමයි හදන වැඩේදි සොහොනෙ ඇතැරලා ආපු මළමිනියක් වගේ ඉන්නේ නැතුව ප්‍රෙඩේටර් කෙනෙක් වගෙ ප්‍රෝ ඇක්ටිව් වෙන්න පුලුවන් නම් අනර්ඝයි. මුදල් කළමනාකරනය, අලුත් ආදායම් මාර්ග ගැන හිතලා මනුස්සයට අයිඩියාස් දෙන්න පුලුවන් නම් උත්කෘශ්ටයි. කෑම හැදිල්ල නම් ටිකෙන් ටික ඉම්පෘව් කරගන්න පුලුවන් නම්. පුලුවන් තරම් මානසික සහනයක් වෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.