බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්..![]()

ඔයා perfect wife කෙනෙක් වෙන්න හැදුවට බෑ රිලේශන්ෂිප් එක හොදටම තියන් යන්නනං එයත් perfect husband කෙනෙක් වෙන්න ට්‍රයි කරන්න ඕන ඔයා වගේම.( මෙතනට ගැලපෙන වචනෙ perfect නෙවෙයි හැබැයි. මොකද perfect husbandla wifela ඉන්නෙ චිත්‍රපටිවලයි සුරංගනාකතා වලයි විතරයි) ඒ වගේම බැන්දා කියලා ඊටපස්සෙ ලොවෙත් happily ever after වෙන්නෙ නෑ. දෙන්නම එක්කෙනෙක් වෙනවා වගේ කතා අමු බයිලා. පොඩිකාලෙ ඉදන් වෙනම පවුල් පරිසර දෙකක හැදුන වෙනම උන් දෙන්නෙක් එකට ඉන්න වෙන රියල් ගේම පටන් ගන්නෙ බැන්දට පස්සෙ. එතකොට දෙන්නම අනෙකා වෙනුවෙන් පුලුවන් උපරිම ෆ්ලෙක්සිබල් වෙලා වෙනස්වෙන එක තමා සාර්ථක විවාහා ජීවිතයක් කියන්නෙ. දෙන්නම දෙන්නා වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕන එකෙක් විතරක් කරලා මදි. ආය බැදලා අවුරුදු දෙකක්වත් යනකං ලමයිනං හදන්න එපා. ජොබක උනත් මාස 6ක් ප්‍රොබේශන් පීරියඩ් එකක් දීලානෙ බලන්නෙ ඉන්ටවිව් එකේ මොන සෙල්ලං දැම්මත් ඇත්තම සතා කවුද කියලා බලාගෙන ශේප් නං පර්මනන්ට් කරන්න. ඉතිං මේ අවුරුද්දක් දෙකක් ඉන්න ජොබ් එකකත් එහෙමනං ජීවිත කාලයක් මූ/ මේකි එක්ක එකට ඉන්න පුලුවන්ද? ලමයෙක් හදන ලමයට හොද අම්මෙක් තාත්තෙක් වෙන්න පුලුවන් qualities පාට්නර්ගෙ තියනවද කියලා බලලා ලමයෙක් හදන්න තීරණය කරන්න හරි සතා අදුනගන්නත් අවුරුදු 1.5ක් 2ක් වත් යනවා. එහෙම නැතුව කරුම ගෙවන්නනං ලමයි හදන්න එපා පව් උන්. එක්කෝ එහෙම බැදලා මාස 6න් 7න් ලමයෙක් බඩට සෙට් කරගත්තම ඊටපස්සෙ දෙන්නගෙ මොන නොගල්පීම් තිබ්බත්, එකට ඉදලා ඩිප්‍රෙශන් හැදුනත් , ජීවිතේ අපායක් උනත් ලමයි වෙනුවෙන් එකට ඉන්න හදන උනුත් ඉන්නවා. ඒ ලමයි වෙනුවෙන් උන් කරුම ගෙවන උන්. ඒ හැමදේටම හොදයි බැදලා අවුරුදු 2ක්වත් එකට ඉදලා ලමයෙක් හදනවද නැද්ද කියලා තීරණය කරන එක.බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්..![]()
බඳිනවා නම්, relationship එකක ඉන්නවා නම් එක ලස්සන පොදු උපදෙසක් තියෙනවා. කවදාවත් තමන්ගෙ කෙනාට තව කෙනෙක් දිහා බලලා අනේ මගෙ wife/husband/girlfriend/boyfriend ත් මෙහෙම වුණා නම් කියල හිතෙන්න දෙන්න එපා. එයාට එහෙම හිතුණා කියන්නෙ තමන් fail. ඕක අාදරේද, caring ද, sex ද, අනික් බලාපොරොත්තුද හැම දේටම අදාළයිබැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්..![]()
amor amor paiianandaබඳිනවා නම්, relationship එකක ඉන්නවා නම් එක ලස්සන පොදු උපදෙසක් තියෙනවා. කවදාවත් තමන්ගෙ කෙනාට තව කෙනෙක් දිහා බලලා අනේ මගෙ wife/husband/girlfriend/boyfriend ත් මෙහෙම වුණා නම් කියල හිතෙන්න දෙන්න එපා. එයාට එහෙම හිතුණා කියන්නෙ තමන් fail. ඕක අාදරේද, caring ද, sex ද, අනික් බලාපොරොත්තුද හැම දේටම අදාළයි
කෙල්ල කොල්ලගේ ගෙදර මිනිස්සු එක්ක ඉන්න හොඳත් නෑ කොල්ලා කෙල්ලගේ ගෙදර මිනිස්සු එක්ක ඉන්න හොඳත් නෑ. දෙන්නා ඉන්න ඕන තනියම.1.විශ්වාසය.දෙපැත්තටම හොඳේ.එයාට ඔයා විශ්වාස කරන්න පුලුවන් වෙන්නත් ඕන ඔයාට එයා විශ්වාස කරන්න පුලුවන් වෙන්නත් ඕන.
2.Caring
3.Sex
ඔය තුන හරියට තියෙනව නම් වෙන මොනවත් ඕන නෑ කොල්ලෙක්ට.
ඊට අමතරව බැඳලා කොල්ලගෙ අම්මල එක්ක ඉන්න යන්න එපා.හවුලෙ කැඳත් ඕන නෑ කියනවනේ.ඒ වගේම ඔයාගෙ කොල්ලා "අම්මා තමයි මගෙ ජීවිතේ එක.ඔයා දෙක" "අම්මා මොනවා කිව්වත් කරත් ඔයා ඒවා ඉවසන්න ඕන" වගේ කතා කියනව නම් සම්බන්දෙට අවුරුදු අටක් නෙවෙයි දහයක් පහලවක් උනත් වහාම නවත්තන්න.ඔයා යන්න හදන්නෙ මිහිපිට අපායකට.(මේක කිව්වේ උඩ එකෙක් මෙහෙම ඉන්න කියලා, කියල තිබුන නිසා)
තව දෙයක්.
ළමයි හදන්න එපා.
Good Luck![]()
ඔව් බන්.ඒක කිව්වෙ නැත්තෙ ඉතින් සාමාන්‍යයෙන් වැඩිපුර වෙන්නෙ මේක නිසාකෙල්ල කොල්ලගේ ගෙදර මිනිස්සු එක්ක ඉන්න හොඳත් නෑ කොල්ලා කෙල්ලගේ ගෙදර මිනිස්සු එක්ක ඉන්න හොඳත් නෑ. දෙන්නා ඉන්න ඕන තනියම.
මට එහෙම නෑනෙ. මම කියන්නෙ හැමදේම ගැන නෙමෙයි. යාළුවොන්ට ගෙදර අයට එහෙම ගානක් නෑ මම ඕනෙ දෙයක් කියලා දානවා. අනේ මන්දා. යාළුවො එක්ක පාටි වලට එහෙම ගියාම මම පිස්සෙක් වගේ ඩාන්ස් කරනවා එක විකාරයයි. ඒ උනාට එයා එක්ක ඉන්නකොට එහෙම නෑ. හිතලම කරන්න හැදුවත් එහෙම වෙන්නෙ නෑ.. ලැජ්ජාවද බයද මොකක්ද මන්දා. මට පිස්සු කියලා හිතෙයි ඒත් ඇත්තටම එහෙම තමයි.![]()
මේක ටිකක් අවුල් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? ගෙදර අය ඉස්සරහ යාළුවො ඉස්සරහ ඔයා ඉන්න සැහැල්ලුව තමන් බදින්න ඉන්න කෙනා ඉස්සරහ නෑ කියන්නේ ඒක ලොකු අවුලක්.
Judge කරයි කියලා බයක් තියෙන්නේ .සීන් එකටත් පොඩ්ඩක් සෙට් වෙනවද කියලා බලන්න. නැත්නම් මල මගුලයි.මට එහෙම නෑනෙ. මම කියන්නෙ හැමදේම ගැන නෙමෙයි. යාළුවොන්ට ගෙදර අයට එහෙම ගානක් නෑ මම ඕනෙ දෙයක් කියලා දානවා. අනේ මන්දා. යාළුවො එක්ක පාටි වලට එහෙම ගියාම මම පිස්සෙක් වගේ ඩාන්ස් කරනවා එක විකාරයයි. ඒ උනාට එයා එක්ක ඉන්නකොට එහෙම නෑ. හිතලම කරන්න හැදුවත් එහෙම වෙන්නෙ නෑ.. ලැජ්ජාවද බයද මොකක්ද මන්දා. මට පිස්සු කියලා හිතෙයි ඒත් ඇත්තටම එහෙම තමයි.![]()
අනේ බඩ තඩියෝ කෙල්ල කෙට්ටුයි කිව්ව වෙලාවෙ ඉඳල ඇඹලය වගෙ මේකෙමයි ඈහ්?Husband ge legs arms nethi unoth balagannawada divorce karanawada