මෙන්න මේ දේ මටත් තිබ්බා. කියන්න බයයි ඒකි ට්‍රිගර් වෙයි කියල. දාලා යයි කියල. ඒ කියන්නෙ ඒකි මාව මැනිපියුලේට් කරනව, මාව යටත් කරගෙන ඉන්නවා, මාව බය කරගෙන ඉන්නව වගේ සීන් එකක් නිසා තමා එහෙම වෙන්නෙ. එහෙම වුනාම කිසිම නිදහසක් නෑ. හැමදේම කතා කරගන්න පුලුවන් වෙන්න ඕන යාලුවො වගේ.මේක ටිකක් අවුල් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? ගෙදර අය ඉස්සරහ යාළුවො ඉස්සරහ ඔයා ඉන්න සැහැල්ලුව තමන් බදින්න ඉන්න කෙනා ඉස්සරහ නෑ කියන්නේ ඒක ලොකු අවුලක්.ඔයා කියන විදිහට ඒක ලැජ්ජාවක් හරි බයක් හරි නම් ඒක සේරටම වඩා අවුල් දරුවෝ..මොකද සල්ලි දේපළ උගත්කම මොනවා තිබුණත් වැඩක්නැහැ තමන් බදින මිනිහා හෝ ගෑණි ඉස්සරහ තමන්ට තමන් හැටියට ඉන්න බැරිකමක් දැනෙනවා නම්. ඔයාව බයකරන්නවත් හිත කඩන්නවත් නෙවෙයි මේක කියන්නේ මටත් ඉන්නවා අවුරුදු විසි දෙකක දුවෙක්.affair එකට අවුරුදු කීයක් උනත් කමක්නැහැ බදින්න කලින් දවසේ හරි හිතෙනවා නම් මේක හරියන්නේ නෑ කියලා බදින්න එපා.රස්සාවට රස්සාව ගලපගෙන, පවුල් වලට පවුල් ගලපගෙන, රුපෙට රූපේ ගලපගෙන degree එකට degree එක ගලපගෙන කේන්දරේට කේන්දරේ ගලපගෙන බැන්දට වැඩක් නෑ දෙන්නට දෙන්නා ළග ඒ දෙන්නව නිදහස් කරන්න බැරි නම්. මේ කියපු දේවල් වල කොතැනක හරි තැනක ඔයාට හිතන්න දෙයක් තියෙනවා නම් ආයෙත් හිතන්න එහෙම නැත්නම් අමතක කරන්න. අරයා මොනවා හිතයිද මෙයා මොනවා හිතයිද කියලා බයේ තමන්ගේ ජිවිතේ ගැන තීරණ ගන්න එපා ඒ කාටවත් අපි ගැන හිතන්න වෙලාවක් නෑ. Good luck
කවදාවත් දාලා යන්නෑ..Husband ge legs arms nethi unoth balagannawada divorce karanawada
එහෙම එකක් නෑ අපි එක වසරෙ ඉදන් එක පන්තියෙ.. affair එක පටන් අරන් අවුරුදු 8ක්. මගේ ගොන් වැඩ ඔක්කොම එයා දන්නවා.bandinna kalin aththa moona pennanna, bandala masa 3 4kin aththa monna pennanna balan inna epa.
මේ වගේ කතා මගේ යාළුවොත් කියනවා මට බනිනවා ජොබ් එකෙන් අයින් උන එකට. අනේ මන්දා..ඔයා perfect wife කෙනෙක් වෙන්න හැදුවට බෑ රිලේශන්ෂිප් එක හොදටම තියන් යන්නනං එයත් perfect husband කෙනෙක් වෙන්න ට්‍රයි කරන්න ඕන ඔයා වගේම.( මෙතනට ගැලපෙන වචනෙ perfect නෙවෙයි හැබැයි. මොකද perfect husbandla wifela ඉන්නෙ චිත්‍රපටිවලයි සුරංගනාකතා වලයි විතරයි) ඒ වගේම බැන්දා කියලා ඊටපස්සෙ ලොවෙත් happily ever after වෙන්නෙ නෑ. දෙන්නම එක්කෙනෙක් වෙනවා වගේ කතා අමු බයිලා. පොඩිකාලෙ ඉදන් වෙනම පවුල් පරිසර දෙකක හැදුන වෙනම උන් දෙන්නෙක් එකට ඉන්න වෙන රියල් ගේම පටන් ගන්නෙ බැන්දට පස්සෙ. එතකොට දෙන්නම අනෙකා වෙනුවෙන් පුලුවන් උපරිම ෆ්ලෙක්සිබල් වෙලා වෙනස්වෙන එක තමා සාර්ථක විවාහා ජීවිතයක් කියන්නෙ. දෙන්නම දෙන්නා වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕන එකෙක් විතරක් කරලා මදි. ආය බැදලා අවුරුදු දෙකක්වත් යනකං ලමයිනං හදන්න එපා. ජොබක උනත් මාස 6ක් ප්‍රොබේශන් පීරියඩ් එකක් දීලානෙ බලන්නෙ ඉන්ටවිව් එකේ මොන සෙල්ලං දැම්මත් ඇත්තම සතා කවුද කියලා බලාගෙන ශේප් නං පර්මනන්ට් කරන්න. ඉතිං මේ අවුරුද්දක් දෙකක් ඉන්න ජොබ් එකකත් එහෙමනං ජීවිත කාලයක් මූ/ මේකි එක්ක එකට ඉන්න පුලුවන්ද? ලමයෙක් හදන ලමයට හොද අම්මෙක් තාත්තෙක් වෙන්න පුලුවන් qualities පාට්නර්ගෙ තියනවද කියලා බලලා ලමයෙක් හදන්න තීරණය කරන්න හරි සතා අදුනගන්නත් අවුරුදු 1.5ක් 2ක් වත් යනවා. එහෙම නැතුව කරුම ගෙවන්නනං ලමයි හදන්න එපා පව් උන්. එක්කෝ එහෙම බැදලා මාස 6න් 7න් ලමයෙක් බඩට සෙට් කරගත්තම ඊටපස්සෙ දෙන්නගෙ මොන නොගල්පීම් තිබ්බත්, එකට ඉදලා ඩිප්‍රෙශන් හැදුනත් , ජීවිතේ අපායක් උනත් ලමයි වෙනුවෙන් එකට ඉන්න හදන උනුත් ඉන්නවා. ඒ ලමයි වෙනුවෙන් උන් කරුම ගෙවන උන්. ඒ හැමදේටම හොදයි බැදලා අවුරුදු 2ක්වත් එකට ඉදලා ලමයෙක් හදනවද නැද්ද කියලා තීරණය කරන එක.
අනිත් වැදගත්ම දේ perfect wife කෙනෙක් වෙනවා != මිනිහා කියන කියන පදේට නටන මිනිහගෙ වහලියක් වීම. මේක විශේෂයෙන්ම කිව්වෙ ඔයා SE degree එකක් තියාගෙනත් දැන් SE සයිඩ් එකට මෙච්චර ඩිමාන්ඩ් එකක් සැලරි එකක් තිබිලත් මිනිහා කිව්වා කියලා ජොබ් එකකට නොයා ගෙදර ඉන්නවා කියලා මේකෙම මොකෙක් හරි කියලා තිබ්බා කියලා මතක නිසා. අනුන්ගෙ මගුල් අපිට වැඩක් නැති උනත් එලකිරියෙ බොක්කක් නිසා කියන්නෙ කොල්ලෙක් නර්ස්, air hostess, hotel side වගේ ජොබ් එකක් කෙල්ල කරනවට අකමැති වෙන්න සාධාරණ හේතු තිබුනත් කෙල්ලෙක් SE වගේ කිසි කරදරයක් නැති ජොබක් කරනවාට අවුලක් ගන්න හේතුවක් නෑ. ඔහොම බැදපු මනුස්සයා අකමැති නිසා ඒකාලෙ ඒ පොර ගත්තටත් වඩා හොද සැලරි එකක් ගත්ත කර කර හිටපු හොද සෙමි ගවර්මන්ට් ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර හිටියා අපේ පුංචි කෙනෙක්. මනුස්සයාට ජොබ් එකට අමතරව ඉඩ කඩම් එහෙමත් තිබ්බා. ඒවගෙනුත් ආදායම් ආවා ඒ නිසා අවුලක් නෑනෙ කියලා හැමෝම හිතලා. මිනිහා මුලින් හොදට ඉදලා අන්තිමට බීලා පිස්සු කෙලින්න ගත්තා. ලමයින්ට උගන්නන බැරුව දහ දුකක් වින්දෙ අන්තිමට. සල්ලි බීලා නාස්ති කරන්නෙ නැතුව ලමයින්ට වියදම්වලට ඕනෙ කියලා පුංචි රණ්ඩුකරනකොට අරූ කියනවලු ඔව් ඉල්ලන්න උබ දෑවැද්දට අරං ආපුවද මේවා කියලා? මිනිහා වෙනුවෙන් හැමදේම කරලා සනීපයිනෙ එහෙම අහගත්තම. පස්සෙ සිය දහස්වාරයක් පසුතැවුනා අපරාදෙ ජොබ් එකෙන් අයින් උනේ කියලා. ඔය සීන් එකම වෙච්ච තව ගෑනු ඕනතරං ඉන්නවා මේ රටේ ඒ හින්දා ඒකත් ඔලුවෙ තියාගන්න
දැන් හෑල්ල නවත්තනවා. හෙට තියන සිංහල ක්ලාස් එකේ ගෙදරවැඩ කරන්න තියනවා. ඕලෙවලුත් ලග නිසා මහන්සිවෙලා වැඩ කරන්න ඕන. Bye

මේක ටිකක් අවුල් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? ගෙදර අය ඉස්සරහ යාළුවො ඉස්සරහ ඔයා ඉන්න සැහැල්ලුව තමන් බදින්න ඉන්න කෙනා ඉස්සරහ නෑ කියන්නේ ඒක ලොකු අවුලක්.ඔයා කියන විදිහට ඒක ලැජ්ජාවක් හරි බයක් හරි නම් ඒක සේරටම වඩා අවුල් දරුවෝ..මොකද සල්ලි දේපළ උගත්කම මොනවා තිබුණත් වැඩක්නැහැ තමන් බදින මිනිහා හෝ ගෑණි ඉස්සරහ තමන්ට තමන් හැටියට ඉන්න බැරිකමක් දැනෙනවා නම්. ඔයාව බයකරන්නවත් හිත කඩන්නවත් නෙවෙයි මේක කියන්නේ මටත් ඉන්නවා අවුරුදු විසි දෙකක දුවෙක්.affair එකට අවුරුදු කීයක් උනත් කමක්නැහැ බදින්න කලින් දවසේ හරි හිතෙනවා නම් මේක හරියන්නේ නෑ කියලා බදින්න එපා.රස්සාවට රස්සාව ගලපගෙන, පවුල් වලට පවුල් ගලපගෙන, රුපෙට රූපේ ගලපගෙන degree එකට degree එක ගලපගෙන කේන්දරේට කේන්දරේ ගලපගෙන බැන්දට වැඩක් නෑ දෙන්නට දෙන්නා ළග ඒ දෙන්නව නිදහස් කරන්න බැරි නම්. මේ කියපු දේවල් වල කොතැනක හරි තැනක ඔයාට හිතන්න දෙයක් තියෙනවා නම් ආයෙත් හිතන්න එහෙම නැත්නම් අමතක කරන්න. අරයා මොනවා හිතයිද මෙයා මොනවා හිතයිද කියලා බයේ තමන්ගේ ජිවිතේ ගැන තීරණ ගන්න එපා ඒ කාටවත් අපි ගැන හිතන්න වෙලාවක් නෑ. Good luck

තෑන්ක්ස්. ඔව් දැනට අවුලක් නැහැ. ඒත් යාළුවො එයාලගෙ දේවල් ගැන කියනකොට මට මාර විදියට බයක් හිතෙනවා. මම ඒකයි මේකේ දැම්මෙත් මේකෙ ගොඩක් male අය ඉන්න නිසා එයාලා මේ ගැන කියන දේවල් මොනවද බලන්න. මම එයාගෙන් ඇහුවම එයා කියන්නෙ මම හිතනවා වැඩීලු එහෙම කියලා විහිලුවක් කරනවා. එයා කියන්නෙ මොකුත් හදාගන්න ඕනෙ නෑ ඉන්න විදිය හොදයි කියලා..Anik hamadema thamanta kamathi widiyata adjust karaganna puluwan husband ta ona widiyata,
ona wenne husbandwa 100% nathi wunath 90% k hari therum ganeema,
anik serama e anuwa hadaganna puluwan,
mama mehema mehema wenna ona kiyala wenas wenna one naha amuthuwen, oyage dan thiyena quality walat thama eya attract wela inne,
eka wahalak yatata wunama denna katha baha karala wenath adupadu oya ena wiwida prashna wisadaganna puluwan,
දැන්ම ඉඳල ඔය පෝර්න් sites වල videos බලල එක එක sex positions ගැන අවබෝධයක් අරගන්න , eka honda relationships ekkakata udaw wawiතෑන්ක්ස්. ඔව් දැනට අවුලක් නැහැ. ඒත් යාළුවො එයාලගෙ දේවල් ගැන කියනකොට මට මාර විදියට බයක් හිතෙනවා. මම ඒකයි මේකේ දැම්මෙත් මේකෙ ගොඩක් male අය ඉන්න නිසා එයාලා මේ ගැන කියන දේවල් මොනවද බලන්න. මම එයාගෙන් ඇහුවම එයා කියන්නෙ මම හිතනවා වැඩීලු එහෙම කියලා විහිලුවක් කරනවා. එයා කියන්නෙ මොකුත් හදාගන්න ඕනෙ නෑ ඉන්න විදිය හොදයි කියලා..
අන්න එහෙම එන්න හරී ... හ්ම්ම්බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්..![]()
oyata pena widiyata eyage adupadu monada?හැමෝටම තෑන්ක්ස්ඒ කියන්නෙ love, affection ඇරුනම කට හදා ගන්න එක අනිවාර්‍යෙන්ම කරගන්න ඕනෙ නේද. මම කොහොමත් ලොකු කතාවක් නැති පාඩුවෙ ඉන්න කෙනෙක්. මම ඇත්ත ජීවිතේදි සද්දෙ දාලා තියෙන්නෙ ගෙදර අයට ඇරුනම එලකිරියෙ අයට තමයි. බෝයිෆ්‍රෙන්ඩ් එක්ක නම් මේ අවුරුදු 8ටම තරහ ගිහින් නෑ. අපි ලග නැති නිසාද දන්නෙ නෑ.. හැබැයි දුක හිතෙනවා වෙලාවකට. යාලුවොන්ගෙ කතා ඇහුවම පිස්සු වගේ. කොච්චර සල්ලි තිබුනත් හිතේ සතුට නැත්නම් වැඩක් නෑ..ඒකයි මගේ පැත්තෙන් පුළුවන් තරම් වැරදි හදාගන්න බැලුවෙ.
1. සල්ලි දැනට අවුලක් නෑ. එයා කියන්නෙ මහන්සි නොවී නිදහසේ ඉන්න කියලා.1.)job ekak karanna(job ekak karanna epa kiyanawanam badinna epa unless you are marrying a millionaire).
2.)Kaema tikak rasata uyanna puruduwenna wenas wenas widihata(budget).
3.)Gedara wada walata husband hawul karaganna(ehema akamathi wagenam badinnepa).
4.)Gedarata wagema eliyata piliwelata,pirisuduwata adinna,saloon ekakata gihilla lassanata inna(godak salli wiyadam karannepa,saloon gane ude udan ra wenaka innath epa).
5.)Husband ge amma thaththata salakanna(wadakariyak wenna one na).
6.)30 paninna kalin lamayek hadanna.
7.)Sex karaddi tikak active inna.
8.)Husband part time karanawanam a adala eadeta poddakhari udaw wenna.
9.)Gedarata apu gaman prashna katha karannepa.
10.)Ambaneka bona poraknam bandata passeth ehema thamai ,wenas wenne na, a nisa ehema un badinnepa,decent un witharak badinna,bandata passe kollo wenas wenne na.
11.)Husbandta thuga danne nathuwa ganu mayam walin wade karaganna hati master karanna.
aye mathak.unoth kiyannam
Monawada kiyanne yaluwo.තෑන්ක්ස්. ඔව් දැනට අවුලක් නැහැ. ඒත් යාළුවො එයාලගෙ දේවල් ගැන කියනකොට මට මාර විදියට බයක් හිතෙනවා. මම ඒකයි මේකේ දැම්මෙත් මේකෙ ගොඩක් male අය ඉන්න නිසා එයාලා මේ ගැන කියන දේවල් මොනවද බලන්න. මම එයාගෙන් ඇහුවම එයා කියන්නෙ මම හිතනවා වැඩීලු එහෙම කියලා විහිලුවක් කරනවා. එයා කියන්නෙ මොකුත් හදාගන්න ඕනෙ නෑ ඉන්න විදිය හොදයි කියලා..
මට වෙන නීති දාන්නෙ නෑ ඉතින් ජොබ් එකට යනවට කැමති නැති එක විතරයි. අපි දුරනෙ ඉන්නෙ. ඕන ඕන වෙලාවට call ගන්න බෑනෙ. ඒක තමයි හේතුව.Thiyenna ona dewal thamai mewa.
1. Partner compatibility.
2. Communication.
3. Others...
Love kiyanne chemical reaction ekak. Sex unath ehemai. eth uda kiwwa 2 supiriyata nathnam passe prashna enawa. Owa thamai master group 2. oya groups 2ta thamai podi podi features include wenne.
Ex 1: Oya dogslata asa person keneknam oyage partner dogslata asa nathnam oyata sadaa dog kenek hadagannawath hurathal karannawath bari wei. Oka kalayak yaddi bad point ekak wenawa.
Ex 2: Oya hindi, romantic moviesma witharak balana kenek nam, oyage partner comedy, action, sci-fi wage movies balana romantic movies priority aduwen dena keneknam oyala dennata ekata movies balanna godak amaru wenawa. common grounds naha.
puluwan tharam oya dennatama similar interest thiyena partner kenek hoyaganna. ehema nathi unoth sacrifice karanna ona person lifetime podi podi dewal sacrifice karanna balan inna ona awul gahanne nathuwa.
After marrying girl need to give those both holes to satisfy husbandමුඛය පරිස්සම් කරගත්තනම් ඕකේ...
බත් මුඛය & අධෝ මුඛය.
හරි ඒ කසාදෙත් ඉවරයි එහෙනම්perfect wife කෙනෙක් වෙන්න.
Perfect Wife kenek wath, perfect husband kenek wath wenna kaatawath ba..බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්..![]()
එයාගෙ එහෙම අඩුපාඩුවක් නෑ.. එයා හරිම හොද කෙනෙක්.oyata pena widiyata eyage adupadu monada?

ආදරෙයි ආදරෙයි ගේශි පණඑයාගෙ එහෙම අඩුපාඩුවක් නෑ.. එයා හරිම හොද කෙනෙක්.![]()
එයාලගෙ පවුල් ප්‍රශ්න. කෝල් කරලා කියනවා. එතකොට මටත් මොනවා වෙයිද ඔහොම හිතෙනවා. මං හිතනවා වැඩිද කොහේදMonawada kiyanne yaluwo.
