බැන්දට පස්සෙ

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    හැමෝටම තෑන්ක්ස් :love: ඒ කියන්නෙ love, affection ඇරුනම කට හදා ගන්න එක අනිවාර්‍යෙන්ම කරගන්න ඕනෙ නේද. මම කොහොමත් ලොකු කතාවක් නැති පාඩුවෙ ඉන්න කෙනෙක්. මම ඇත්ත ජීවිතේදි සද්දෙ දාලා තියෙන්නෙ ගෙදර අයට ඇරුනම එලකිරියෙ අයට තමයි. බෝයිෆ්‍රෙන්ඩ් එක්ක නම් මේ අවුරුදු 8ටම තරහ ගිහින් නෑ. අපි ලග නැති නිසාද දන්නෙ නෑ.. හැබැයි දුක හිතෙනවා වෙලාවකට. යාලුවොන්ගෙ කතා ඇහුවම පිස්සු වගේ. කොච්චර සල්ලි තිබුනත් හිතේ සතුට නැත්නම් වැඩක් නෑ..ඒකයි මගේ පැත්තෙන් පුළුවන් තරම් වැරදි හදාගන්න බැලුවෙ.
    වැඩිය hopes තියාගන්න එපා. ඕක වැඩි කල් තියෙන්නේ නෑ. මැරි කරත් ඔහේ ජීවත් වෙන්න වෙන්නේ. කොල්ලත් active එකෙක් නෙමෙයි වගේ මට පේන්නේ
     
    • Haha
    Reactions: Geshi95

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    එයාලගෙ පවුල් ප්‍රශ්න. කෝල් කරලා කියනවා. එතකොට මටත් මොනවා වෙයිද ඔහොම හිතෙනවා. මං හිතනවා වැඩිද කොහේද :(
    anunge prashna thamanta adala wenne kohomada?

    thamange sathuta thiyenne thaman athe..

    oyage sathuta oyage husbandta wath denna ba, eka thiranaya wenne oya hithana pathana de anuwa..
    husband oyata diamond walin geyak hadala dunnath oya eke adu paadu dakinawa nam ithin prashn thama..

    Anyway, Congratulations....!
     
    • Love
    Reactions: Geshi95

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Sex පැත්ත කොහොමද. අවුරුදු 8ක් ඉදලත් තාම virgin නම් ලොකු කේස් එකක්
     
    • Like
    Reactions: Geshi95

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අනේ ගේෂි අක්කේ.. මොළයක් තියෙනව නම් හිතලා බලන්න. ඔයා සිදුහත් බැන්ඳත්, ප්‍රශ්න නැති වෙන්නේ නෑ. අනික මිනිස්සු වෙනස් වෙනවා ඒක ලෝක සත්‍යක්. ඔයාටත් පොදුයි. ඔයා බඳින්න ඉන්න කෙනාටත් පොදුයි. හැමදාම එක වගේ ඉඳියි කියලා හිතනව ද. බැන්ඳට පස්සේ තමයි අඩුපාඩු පේන්නේ, කේන්තියන්නේ. ඕක තමයි ලෝක ස්වභාවේ. ඒක වෙනස් කරන්න බෑ. ඔයාට perfect වෙන්නත් බෑ. එයාට perfect වෙන්නත් බෑ. mee movie eke wage thamayi.

     
    • Sad
    Reactions: Geshi95

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මට වෙන නීති දාන්නෙ නෑ ඉතින් ජොබ් එකට යනවට කැමති නැති එක විතරයි. අපි දුරනෙ ඉන්නෙ. ඕන ඕන වෙලාවට call ගන්න බෑනෙ. ඒක තමයි හේතුව.
    Issara mamath wife job ekakata yanawata kamathi une naha. oya tharuna kello wayasaka gaanu ekka office wala set unahama ibema amuthu culture ekakata hadenawa. gossiping, partner manipulation etc. mata ona une wifewa baby girl widihata thiyanna. eth wife office ekata giya, eya ehe inna widiha, hasirena hati aye gedara aran awe naha. e nisa mata ekata happy. ehema ara ammandi gathi thibbath mata ewa danna awe naha. e nisa mata awulak naa.

    marry karata passe ammalagen ain wela denna wenama inna. thats all. prashna 99%kma enne oya ekata pawul kanna giyahama.

    Experience from 11 years love affair + 5 year marriage.
     
    • Love
    Reactions: Geshi95

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Bendata psseth baldinna kalin hitiya vagema inna. minihava maragena kanna yanna epa.
    eyage life eka e vidiytama geniyanna denna. veradi veda karanna denna kiyala nemey kiyanne.
    u badinna kalin yaluvo assare karana kevanam bivvanam ammata thaththata selakuvanam eva venas karanna yanna epa.
    hema tissema hema ekatama kacha kacha gagag kiyavanna epa.
    uta uge paduve inna diyan.
    Anith eka piriminta divas ne genu monada hithanne kiyala denenna, oya hithana de mihihata hithila karanne ne oyata monava hari one nam kelinma uth ekka kiyanna. hithe thiyegena bumman idiyta uta terenne ne.
    ita amatharava vena geniyek lagata yanna hithenne nethivenna hoda sex life ekak gathakarapan.
    Good Luck....!
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Bendata psseth baldinna kalin hitiya vagema inna. minihava maragena kanna yanna epa.
    eyage life eka e vidiytama geniyanna denna. veradi veda karanna denna kiyala nemey kiyanne.
    u badinna kalin yaluvo assare karana kevanam bivvanam ammata thaththata selakuvanam eva venas karanna yanna epa.
    hema tissema hema ekatama kacha kacha gagag kiyavanna epa.
    uta uge paduve inna diyan.
    ita amatharava vena geniyek lagata yanna hithenne nethivenna hoda sex life ekak gathakarapan.
    Good Luck....!
    Stick Around Bob Ross GIF by Originals
     
    • Like
    Reactions: Geshi95

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එයාලගෙ පවුල් ප්‍රශ්න. කෝල් කරලා කියනවා. එතකොට මටත් මොනවා වෙයිද ඔහොම හිතෙනවා. මං හිතනවා වැඩිද කොහේද :(
    apo, yaluwange prashna thamange prashna karaganna epaaaa.... unta unge life eka gewanna ida denna.
     
    • Like
    Reactions: Geshi95