11.)Husbandta thuga danne nathuwa ganu mayam walin wade karaganna hati master karanna.
11. ඒවා වලට නම් මට A+ තියෙනවා..![]()
මන් අහු උනෙත් ඒ මායමට තමා
11.)Husbandta thuga danne nathuwa ganu mayam walin wade karaganna hati master karanna.
11. ඒවා වලට නම් මට A+ තියෙනවා..![]()
Monawada prashna?එයාලගෙ පවුල් ප්රශ්න. කෝල් කරලා කියනවා. එතකොට මටත් මොනවා වෙයිද ඔහොම හිතෙනවා. මං හිතනවා වැඩිද කොහේද![]()
hmm mona prshne tibbt ubt kiynn hoda neheMonawada prashna?
වැඩිය hopes තියාගන්න එපා. ඕක වැඩි කල් තියෙන්නේ නෑ. මැරි කරත් ඔහේ ජීවත් වෙන්න වෙන්නේ. කොල්ලත් active එකෙක් නෙමෙයි වගේ මට පේන්නේහැමෝටම තෑන්ක්ස්ඒ කියන්නෙ love, affection ඇරුනම කට හදා ගන්න එක අනිවාර්යෙන්ම කරගන්න ඕනෙ නේද. මම කොහොමත් ලොකු කතාවක් නැති පාඩුවෙ ඉන්න කෙනෙක්. මම ඇත්ත ජීවිතේදි සද්දෙ දාලා තියෙන්නෙ ගෙදර අයට ඇරුනම එලකිරියෙ අයට තමයි. බෝයිෆ්රෙන්ඩ් එක්ක නම් මේ අවුරුදු 8ටම තරහ ගිහින් නෑ. අපි ලග නැති නිසාද දන්නෙ නෑ.. හැබැයි දුක හිතෙනවා වෙලාවකට. යාලුවොන්ගෙ කතා ඇහුවම පිස්සු වගේ. කොච්චර සල්ලි තිබුනත් හිතේ සතුට නැත්නම් වැඩක් නෑ..ඒකයි මගේ පැත්තෙන් පුළුවන් තරම් වැරදි හදාගන්න බැලුවෙ.
ඊට කලින් ලමයි තුන් දෙනාගේයි ගෑනිගෙයි ප්රස්න විසඳලා හිටුMonawada prashna?
anunge prashna thamanta adala wenne kohomada?එයාලගෙ පවුල් ප්රශ්න. කෝල් කරලා කියනවා. එතකොට මටත් මොනවා වෙයිද ඔහොම හිතෙනවා. මං හිතනවා වැඩිද කොහේද![]()
ehenam bayawenna deyak na neඑයාගෙ එහෙම අඩුපාඩුවක් නෑ.. එයා හරිම හොද කෙනෙක්.![]()
Issara mamath wife job ekakata yanawata kamathi une naha. oya tharuna kello wayasaka gaanu ekka office wala set unahama ibema amuthu culture ekakata hadenawa. gossiping, partner manipulation etc. mata ona une wifewa baby girl widihata thiyanna. eth wife office ekata giya, eya ehe inna widiha, hasirena hati aye gedara aran awe naha. e nisa mata ekata happy. ehema ara ammandi gathi thibbath mata ewa danna awe naha. e nisa mata awulak naa.මට වෙන නීති දාන්නෙ නෑ ඉතින් ජොබ් එකට යනවට කැමති නැති එක විතරයි. අපි දුරනෙ ඉන්නෙ. ඕන ඕන වෙලාවට call ගන්න බෑනෙ. ඒක තමයි හේතුව.
@Geshi95 muta 3 kids haveI'm looking for a wife.pm me your detalis
Bendata psseth baldinna kalin hitiya vagema inna. minihava maragena kanna yanna epa.
eyage life eka e vidiytama geniyanna denna. veradi veda karanna denna kiyala nemey kiyanne.
u badinna kalin yaluvo assare karana kevanam bivvanam ammata thaththata selakuvanam eva venas karanna yanna epa.
hema tissema hema ekatama kacha kacha gagag kiyavanna epa.
uta uge paduve inna diyan.
ita amatharava vena geniyek lagata yanna hithenne nethivenna hoda sex life ekak gathakarapan.
Good Luck....!
apo, yaluwange prashna thamange prashna karaganna epaaaa.... unta unge life eka gewanna ida denna.එයාලගෙ පවුල් ප්රශ්න. කෝල් කරලා කියනවා. එතකොට මටත් මොනවා වෙයිද ඔහොම හිතෙනවා. මං හිතනවා වැඩිද කොහේද![]()