බැන්දට පස්සෙ

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    1. ඕක වෙන්නෙ නෑ

    2. ඔහොම කිව්වට හදාගන්නෙ නෑ. එකට එක නොකිව්වත් ගෑණු ලේසියෙන් තම්න් ඉන්න මතයෙන් පිට යන්නෙ නෑ.

    කොච්චර ලව් කරල බැන්ඳත් ඔච්චරයි :love2: :love2: :love2:

    හැමෝටම තෑන්ක්ස් :love: ඒ කියන්නෙ love, affection ඇරුනම කට හදා ගන්න එක අනිවාර්‍යෙන්ම කරගන්න ඕනෙ නේද. මම කොහොමත් ලොකු කතාවක් නැති පාඩුවෙ ඉන්න කෙනෙක්. මම ඇත්ත ජීවිතේදි සද්දෙ දාලා තියෙන්නෙ ගෙදර අයට ඇරුනම එලකිරියෙ අයට තමයි. බෝයිෆ්‍රෙන්ඩ් එක්ක නම් මේ අවුරුදු 8ටම තරහ ගිහින් නෑ. අපි ලග නැති නිසාද දන්නෙ නෑ.. හැබැයි දුක හිතෙනවා වෙලාවකට. යාලුවොන්ගෙ කතා ඇහුවම පිස්සු වගේ. කොච්චර සල්ලි තිබුනත් හිතේ සතුට නැත්නම් වැඩක් නෑ..ඒකයි මගේ පැත්තෙන් පුළුවන් තරම් වැරදි හදාගන්න බැලුවෙ.

    අවුරුදු අටක් ලව් කලත් අටක් තිස්සෙම කියලත් හදාගන්නෙ නැති හැදෙන්නෙ නැති එව්ව තියෙනව ඇන්ටි. අත්දැකීමෙන් කියන්නෙ. හැබැයි බඳින්න කලින් ලැජ්ජ වෙන්නෙ නැතුව කතා කරල එකඟ උනා නම් බැන්ඳට පස්සෙ වාත අඩු වෙයි
    ------ Post added on Jan 10, 2024 at 12:26 PM
     
    • Love
    Reactions: Geshi95

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    එයාගෙ එහෙම අඩුපාඩුවක් නෑ.. එයා හරිම හොද කෙනෙක්. :yes:
    Oya monawa hithuwath oya marry karata passe oyage husband ta oyage puke arinna hithenawa , hamadama ekama karala boring unata passe, e nisa danma idala puka shave karala cream gala thiya gatthoth lasi wawi. Oya marry karata passe balanna mama kiyana eka boruda kiyala
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මට එහෙම නෑනෙ. මම කියන්නෙ හැමදේම ගැන නෙමෙයි. යාළුවොන්ට ගෙදර අයට එහෙම ගානක් නෑ මම ඕනෙ දෙයක් කියලා දානවා. අනේ මන්දා. යාළුවො එක්ක පාටි වලට එහෙම ගියාම මම පිස්සෙක් වගේ ඩාන්ස් කරනවා එක විකාරයයි. ඒ උනාට එයා එක්ක ඉන්නකොට එහෙම නෑ. හිතලම කරන්න හැදුවත් එහෙම වෙන්නෙ නෑ.. ලැජ්ජාවද බයද මොකක්ද මන්දා. මට පිස්සු කියලා හිතෙයි ඒත් ඇත්තටම එහෙම තමයි. :(

    අවුරුඩු අටක් ලව් නම් දෙන්නම පොල් ගෑවද.

    images
    මල්ලි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jan 10, 2024 at 12:44 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,065
    113
    ගේෂි බැන්දට පස්සේ මේ නුල පෙන්නන්නේ නැති වෙන්න හංග ගන්න එක තමා ගේෂීගෙ මෙන් ගොල් එක වෙන්නේ. @Geshi95
     
    • Wow
    Reactions: Geshi95

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    Meke un udau karai oya baya nathuwa innako...
    @hichchiputha help please
     
    • Haha
    Reactions: Geshi95

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    හැමෝටම තෑන්ක්ස් :love: ඒ කියන්නෙ love, affection ඇරුනම කට හදා ගන්න එක අනිවාර්‍යෙන්ම කරගන්න ඕනෙ නේද. මම කොහොමත් ලොකු කතාවක් නැති පාඩුවෙ ඉන්න කෙනෙක්. මම ඇත්ත ජීවිතේදි සද්දෙ දාලා තියෙන්නෙ ගෙදර අයට ඇරුනම එලකිරියෙ අයට තමයි. බෝයිෆ්‍රෙන්ඩ් එක්ක නම් මේ අවුරුදු 8ටම තරහ ගිහින් නෑ. අපි ලග නැති නිසාද දන්නෙ නෑ.. හැබැයි දුක හිතෙනවා වෙලාවකට. යාලුවොන්ගෙ කතා ඇහුවම පිස්සු වගේ. කොච්චර සල්ලි තිබුනත් හිතේ සතුට නැත්නම් වැඩක් නෑ..ඒකයි මගේ පැත්තෙන් පුළුවන් තරම් වැරදි හදාගන්න බැලුවෙ.
    Marriage life eke sehena wenasak wenawa, sehena prashna walata muna denna wenawa babek ehema hambunama. a life ekata muna deelama balanna one oya ada inna thenin kochchara wenas wenawada kiyala. so, ena dekata face karanna shakthiya hadaganna eka thama lokuma de. good luck!
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මට එහෙම නෑනෙ. මම කියන්නෙ හැමදේම ගැන නෙමෙයි. යාළුවොන්ට ගෙදර අයට එහෙම ගානක් නෑ මම ඕනෙ දෙයක් කියලා දානවා. අනේ මන්දා. යාළුවො එක්ක පාටි වලට එහෙම ගියාම මම පිස්සෙක් වගේ ඩාන්ස් කරනවා එක විකාරයයි. ඒ උනාට එයා එක්ක ඉන්නකොට එහෙම නෑ. හිතලම කරන්න හැදුවත් එහෙම වෙන්නෙ නෑ.. ලැජ්ජාවද බයද මොකක්ද මන්දා. මට පිස්සු කියලා හිතෙයි ඒත් ඇත්තටම එහෙම තමයි. :(
    Not only you love but have some respect about him. Isn't it? 🙂
     
    • Love
    Reactions: Geshi95

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    I'm looking for a wife.pm me your detalis
    කොල්ලො බදින්න අහලා ත්‍රෙඩ් දානකොට No wife no kids no worries කියලා හැමිනෙන එකා, ජොබ් එකක් ගැන දානකොට ජොබ් කරලා එපා වෙන්නැද්ද බං අපි නං ඔසී කියලා හැමිනෙන එකා ,කෙල්ලෙක් බදින්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මම I'm looking for a wife ලු 🤣 එතකොට තොගෙ ගෑනිටයි ලමයි තුන්දෙනාටයි මොකද වෙන්නෙ 🤣 අනික එක ගෑනියෙක් එක්ක දවස් තුනකට වඩා ඉන්න බෑ එපා වෙනවා ගගා හැමිනුනෙත් තෝ නේද 🤣 දැන් මේකිව බැන්දොත් දවස් තුනෙන් ඩිවෝස් කරනවද 🤣
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,085
    67,401
    113
    9කොල්ලො බදින්න අහලා ත්‍රෙඩ් දානකොට No wife no kids no worries කියලා හැමිනෙන එකා, ජොබ් එකක් ගැන දානකොට ජොබ් කරලා එපා වෙන්නැද්ද බං අපි නං ඔසී කියලා හැමිනෙන එකා ,කෙල්ලෙක් බදින්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මම I'm looking for a wife ලු 🤣 එතකොට තොගෙ ගෑනිටයි ලමයි තුන්දෙනාටයි මොකද වෙන්නෙ 🤣 අනික එක ගෑනියෙක් එක්ක දවස් තුනකට වඩා ඉන්න බෑ එපා වෙනවා ගගා හැමිනුනෙත් තෝ නේද 🤣 දැන් මේකිව බැන්දොත් දවස් තුනෙන් ඩිවෝස් කරනවද 🤣
    Wediya hitanna epa, :ROFLMAO:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Hisbandge anith wifela GF gana hoyanna epa.

    hondama udaharane Ranil. Eya wage inna balanna. wadi kathawak na nettflix balagena andum gana wadiya hithanneth nathuwa dala yanneth nathuwa ona kunu godakata kara gahala inna ona.

    Wedding eka ek ekatath kiyanawada?

    australiawen kauru hari hoyanawa nam kianna podi broker gasthuwak gannawa. Aboriginal uncle kenek set karala dennam.
    ------ Post added on Jan 10, 2024 at 1:27 PM
     
    • Haha
    Reactions: Geshi95

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    අවුරුඩු අටක් ලව් නම් දෙන්නම පොල් ගෑවද.

    මල්ලි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jan 10, 2024 at 12:44 PM
    ඇත්ත කියන්ට එපෑ ඉතිම් 🥲

    කොල්ලො බදින්න අහලා ත්‍රෙඩ් දානකොට No wife no kids no worries කියලා හැමිනෙන එකා, ජොබ් එකක් ගැන දානකොට ජොබ් කරලා එපා වෙන්නැද්ද බං අපි නං ඔසී කියලා හැමිනෙන එකා ,කෙල්ලෙක් බදින්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මම I'm looking for a wife ලු 🤣 එතකොට තොගෙ ගෑනිටයි ලමයි තුන්දෙනාටයි මොකද වෙන්නෙ 🤣 අනික එක ගෑනියෙක් එක්ක දවස් තුනකට වඩා ඉන්න බෑ එපා වෙනවා ගගා හැමිනුනෙත් තෝ නේද 🤣 දැන් මේකිව බැන්දොත් දවස් තුනෙන් ඩිවෝස් කරනවද 🤣
    emios ලෙප්ට්
    ------ Post added on Jan 10, 2024 at 2:31 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,898
    2
    54,583
    113
    Marriage life eke sehena wenasak wenawa, sehena prashna walata muna denna wenawa babek ehema hambunama. a life ekata muna deelama balanna one oya ada inna thenin kochchara wenas wenawada kiyala. so, ena dekata face karanna shakthiya hadaganna eka thama lokuma de. good luck!

    Launch OBD Scanner ekak order kala Ali eken. Dan mama muhuna deela inna prashne thama ELM327 eke knock sensor readings ma Launch scanner ekenuth eida kiyana eka. Balamuko order eka awama.
     
    • Like
    Reactions: Geshi95

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,972
    10,131
    113
    Wediya hitanna epa, :ROFLMAO:
    එමි්මී දන්නවා නියම තැන සිංහළුන්ගේ උපරිම සලකුණු නිකුත් වෙන. ජාතියක් විදියට අපි සදාකාලික දේවල් හෙව්වා ඒක අද එමිමී එළකිරි විශ්ව ගම්මානයේ මුළු ජාතියටම පසක් කර දුන්නා. එමිමී ගෙන් රටට ජාතියට කිසි ප්‍රයෝජනයක් නැතත් අපි ඔහුගෙන් වෙනස් නොවන හැගීම් බලාපොරොත්තු වන්නේ කුමක් නිසාද?
     
    • Haha
    Reactions: Geshi95 and Emios