1. ඕක වෙන්නෙ නෑබැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්..![]()
2. ඔහොම කිව්වට හදාගන්නෙ නෑ. එකට එක නොකිව්වත් ගෑණු ලේසියෙන් තම්න් ඉන්න මතයෙන් පිට යන්නෙ නෑ.
කොච්චර ලව් කරල බැන්ඳත් ඔච්චරයි
හැමෝටම තෑන්ක්ස්ඒ කියන්නෙ love, affection ඇරුනම කට හදා ගන්න එක අනිවාර්‍යෙන්ම කරගන්න ඕනෙ නේද. මම කොහොමත් ලොකු කතාවක් නැති පාඩුවෙ ඉන්න කෙනෙක්. මම ඇත්ත ජීවිතේදි සද්දෙ දාලා තියෙන්නෙ ගෙදර අයට ඇරුනම එලකිරියෙ අයට තමයි. බෝයිෆ්‍රෙන්ඩ් එක්ක නම් මේ අවුරුදු 8ටම තරහ ගිහින් නෑ. අපි ලග නැති නිසාද දන්නෙ නෑ.. හැබැයි දුක හිතෙනවා වෙලාවකට. යාලුවොන්ගෙ කතා ඇහුවම පිස්සු වගේ. කොච්චර සල්ලි තිබුනත් හිතේ සතුට නැත්නම් වැඩක් නෑ..ඒකයි මගේ පැත්තෙන් පුළුවන් තරම් වැරදි හදාගන්න බැලුවෙ.
අවුරුදු අටක් ලව් කලත් අටක් තිස්සෙම කියලත් හදාගන්නෙ නැති හැදෙන්නෙ නැති එව්ව තියෙනව ඇන්ටි. අත්දැකීමෙන් කියන්නෙ. හැබැයි බඳින්න කලින් ලැජ්ජ වෙන්නෙ නැතුව කතා කරල එකඟ උනා නම් බැන්ඳට පස්සෙ වාත අඩු වෙයි
------ Post added on Jan 10, 2024 at 12:26 PM