බැන්දට පස්සෙ

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    මට බය හිතෙනවා වෙලාවකට. දැන් හිතෙනවා මේ ත්‍රෙඩ් එක දැම්ම එකත් අපරාදෙ කියලා. තාම ප්‍රශ්නයක් ආවෙ නෑනෙ.. යාලුවො එක්ක කතා කරන එක අඩු කරලා නිදහසේ ඉන්නවා. එතකොට හිත නිදහස්නෙ.. තෑන්ක්ස් ඩියර්.
    prashna enawa, ewa wisada ganna one, maraa gannawa, daala yanna hithenawa, owa saamanya dewal..
    me maragena me yaalu wenawa...
    dennage fantasies, desires fulfil wenawa nam godak prashna wisadenawa...
    prashna wisadanna puluwan lokuma ayude thama sex...
    eka dennama hariyata pawichchi karanawa nam, godak prashna wisadenawa..
    marry karpu dawasata try karala balanna..

    good luck...!
     
    • Love
    Reactions: Geshi95

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මට බය හිතෙනවා වෙලාවකට. දැන් හිතෙනවා මේ ත්‍රෙඩ් එක දැම්ම එකත් අපරාදෙ කියලා. තාම ප්‍රශ්නයක් ආවෙ නෑනෙ.. යාලුවො එක්ක කතා කරන එක අඩු කරලා නිදහසේ ඉන්නවා. එතකොට හිත නිදහස්නෙ.. තෑන්ක්ස් ඩියර්.
    matath mehem hithenw habai kellagen oya wage eva ahanna, ethakot mn insecure kiyala hithai wage kiyala hithenw
     
    • Wow
    Reactions: Geshi95

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    හැම එකටම චුරු චුරු ගාන්නෙ නැති වෙන්න ඕනෙ. ඒ කියන්නෙ පාන් බාගයක් කකා ඉද්දි සිරීපාදෙ නගින්න හිතිල යන් කිවුවොත් හා යමු කියල අඩුම කුඩුම ටිකක් දාගෙන දුවන් එනවනන් මරු.

    ලස්සනට ඉන්න ඕනෙ. Limit නැති සෙක්ස් ලයිෆ් එකක් තියෙන්න ඕනෙ. Caring වෙන්න ඕනෙ. තමන්ගෙ දෙයක් පාඩු කරන් හරි අවංකව හස්බන්ඩ් වෙනුවෙන් කැප වෙන්න ඕනෙ අවශ්‍ය මොහොතෙදි.

    හස්බන්ඩ් අංක එක වෙන්න ඕනෙ. යාලුවො එක්ක හස්බන්ඩ්ගෙ වැරදි කිය කිය යනවනන් අවුල්. හැමෝටම වඩා හස්බන්ඩ්ව වටින්න ඕනෙ ගෞරව කරන්න ඕනෙ.
     
    • Love
    Reactions: Geshi95

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    There is no such thing as a perfect husband, a perfect wife or even a perfect marriage. Just come down to Earth and have your feet on ground. That's the way to go. (y)
     
    • Wow
    Reactions: Geshi95

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කඩෙන් කන එක නවත්තගන්න එක තමයි ගොඩාක් පිරිමි ළමයින්ගේ ප්‍රාර්තනාව.. ඔව්... :rofl:
     
    • Wow
    Reactions: Geshi95

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    මම දැන් බැදලා 6 ක් වෙනවා. මම වයිෆ් ගෙන් බලාපොරොත්තු වෙනවා අමතර අතක්. පිරිමියෙක් විදිහට මම ගේමක් ගහනවා. සමස්තයක් විදිහට අපි දෙන්නම එකට එකතු වෙලා x වැඩ ප්‍රමාණයක් කරලා y තැනකට යන්න ඕනේ නම් මම වයිෆ් ගෙන් 40% ක් බලාපොරොත්තු වෙනවා. මේක ලංකාවේ නම් සැහෙන්න වෙනස් වෙනවා. හුගක් උන් ළමයි බලාගන්නැයි කෑම උයන්නයි තමා ගනියෙක්ව ගන්නේ. අනික් උන් ටෙම්පරි ලිංගික තෘප්තිය සදහා. ඒ නිසා ඔයා මුලින් කෙනෙක් හොයාගන්නකොට හොදට බලන්න. තමන් තෝරාගන්න කෙනා මත එක්ස්පෙක්ටෙෂන් වෙනස් වෙනවා 100% කම.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    තාම virgin.
    Hodaine akki, dan inna kello iskole yanakale indamma niyama widiyate sex nokalath wena wena widi walata sex karanawa
    Geshi95 said:
    තාම virgin. අවුරුදු 8ම එයා abroad. ආවම ඉතින්..

    Habayi adu gane kollekuta kiyala gal kapagenawath nathda?
    Can't believe? I am sure some boy must have gal kapanna athi, samaharawita oyage puke arinnath athi, habayi virgin wennath athi
     
    Last edited:
    • Haha
    Reactions: SpinXO

    hena7

    Well-known member
  • Dec 17, 2023
    369
    268
    63
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    oyagen wenda ona de hithanawa wagema badina menihagen oyata labenda ona dewal ganath hithanda. wisesayenma pirimiyek badinawanam ube lingika awayawaya (pines ) hodin wada karanawada kiyala kalin bala ganda. mokada pirimi wage hitiyata hama ekama pirimi nemei. samahara ewun shemalela ( @todd2231048 shemale, @SLK_sri wage un) samahara ewun pines wada nathi ponnayoo. samahara ewun kollonta kamathi gay. eka nisa eye ganath hithala wada karanda.
     
    • Like
    Reactions: Geshi95

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    අවරුදු 8ටම එක පාරක්වත් ලංකාවට එන්න බැරි උන එකත් පුදුමයක්නේ. කොරියා වගේද ඉන්නේ ?

    බැන්දට පස්සේ ප්ලැන් එක මොකක්ද ? දෙන්න එක්කම රට යනවද ?
     
    • Like
    Reactions: Geshi95

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    තාම virgin. අවුරුදු 8ම එයා abroad. ආවම ඉතින්..
    අප්පා ඕක හරියන්නේ නෑ කෙල්ලේ. long distance relationship එකක්නේ තිබිලා තියෙන්නේ. බැන්දට පස්සේ තමයි ඔක්කොම ප්‍රස්න එන්නේ. අඩුගානේ අවුරුදු 8ටම physically contact එකක් තිබිලත් නෑ. කොල්ලගේ අනිවා අඩුපාඩු ඇති. long distance නිසා ඔයාට ඕක තේරෙන්න් නෑ. තේරුනත් හොයන්න විදියක් නෑනේ. ඒක නිසා දෙන්නම ඔහේ යාලු වුන නිසා ඉන්න සීන් එකක් මටනම් පෙන්නේ. රටනම් ඌ අනිවා කෙල්ලොන්ට අනිනවා ඇති. ඕක නොකරන එකෙක්නම් තාම මට හම්බෙලත් නෑ. බැදලා ගියපු එවුනුත් අනින එකේ අරූ ඉතින් අනින්නේ නැතුවනම් ඉන්නේ නෑ. ඕවා බැන්දට පස්සේ අහු වුනාම තමයි තේරෙන්නේ අපරාදේ බැන්දේ කියලා. anyway බැදලා මාස 6ක් යන්නත් කලින් මේකෙ නූලක් අනිවා වැටෙනවා.