මමනම් යාළු වුන දවසේ ඉඳන්ම මම කලින් පුරුදු විදියටයි හිටියේ.ඒත් කලින්ට වඩා දැන් මගේ ඉවසීම වැඩි වෙලා තියෙනවා,ආත්මාර්තකාමෙන් මිදිලා ප්රශ්න දිහා බලන්න පුළුවන් වෙලා තියෙනවා.මමනම් හිතන්නෙ චරිත රඟපාන එක හොඳට කරන්න පුළුවන් ගැහැණු ළමයිට තමා.අත්දැකීමෙන් කියන්නේ.