බැන්ඳට පස්සේද?බඳින්න කලින්ද?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    මේ ත්‍රෙඩ් එක හොය හොය හිටියේ එකෙක්ට පෙන්නන්න. දැන් තමා හම්බුනේ. ලොල් සහගත බම්ප් එකක් දමමි :P:P
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    2h3mscn.gif
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මමනම් යාළු වුන දවසේ ඉඳන්ම මම කලින් පුරුදු විදියටයි හිටියේ.ඒත් කලින්ට වඩා දැන් මගේ ඉවසීම වැඩි වෙලා තියෙනවා,ආත්මාර්තකාමෙන් මිදිලා ප්‍රශ්න දිහා බලන්න පුළුවන් වෙලා තියෙනවා.මමනම් හිතන්නෙ චරිත රඟපාන එක හොඳට කරන්න පුළුවන් ගැහැණු ළමයිට තමා.අත්දැකීමෙන් කියන්නේ.