අදින්නේ නෑ
ruchira55 Well-known member Mar 23, 2012 39,904 40,701 113 Nov 11, 2015 #22 other guy said: තව මොනවද උඹ අයන් කරන්නේ? Click to expand... The maniac said: මෙන්න මූ බැනියමත් iron කරනවලු Click to expand... http://www.elakiri.com/forum/showpost.php?p=19270028&postcount=11
other guy said: තව මොනවද උඹ අයන් කරන්නේ? Click to expand... The maniac said: මෙන්න මූ බැනියමත් iron කරනවලු Click to expand... http://www.elakiri.com/forum/showpost.php?p=19270028&postcount=11
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Nov 11, 2015 #23 ගාන අඩුම එක අරං මාස ගානක් අඳිනවා බං
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Nov 11, 2015 #24 mmmm tshirt gannath methana ayata kiala denna one.
Mano Loka Junior member Apr 19, 2015 255 14 18 චූව ළග Nov 11, 2015 #25 al matin said: yatata adinne na kottu gahanakota dadiya danawa Click to expand... Affa bn ganda athi
Ritash9001 Well-known member Sep 29, 2010 1,718 411 83 somewhere is univers Nov 11, 2015 #26 apahu kothu nm kanne na
-Akon- Banned Jun 4, 2009 847 30 28 Nov 11, 2015 #27 දන්න කෙනෙක් කියන්නකෝ බැනියමේ ආම් පිට් එක ලඟ දාඩිය දැම්මාම එන කහපාට කහට වගේ එක නැති කරන්නේ කොහොමද බන්...? ෆුල් ශේව් කරලා නාලා යන්නේ උදේට... ඒත් එනවා බන්.. බැනියම කාලයක් අඳින්නත් බැරි වෙනවා.. කොහොමද බන් ඕකෙන් වැලකෙන්නේ?
දන්න කෙනෙක් කියන්නකෝ බැනියමේ ආම් පිට් එක ලඟ දාඩිය දැම්මාම එන කහපාට කහට වගේ එක නැති කරන්නේ කොහොමද බන්...? ෆුල් ශේව් කරලා නාලා යන්නේ උදේට... ඒත් එනවා බන්.. බැනියම කාලයක් අඳින්නත් බැරි වෙනවා.. කොහොමද බන් ඕකෙන් වැලකෙන්නේ?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 11, 2015 #29 සයිස් එක හරි නම් ගන්නවා බං.. ඊට වඩා දෙයක් බලන්නෙ නෑ..