Pros of marrying
ගෙදර ලස්සනට තියා ගන්නව
බබාලගෙ වැඩ කරනව
අතිශය පුද්ගලික දෙයක් උනත් කතා කරන්න කෙනෙක් ඉන්නව
Hobbies එහෙම share කර ගන්න පුලුවන්
අසනීප උන වෙලාවට බලනව.
වාසි ගොඩයි.......
තනිකඩ උන් බැඳපියව්![]()
owa kora kora inna hambeii bota...one nam mul masa thuna karai...


