බැඳපල්ලා

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    එහෙම තමයි බං. ඉස්සර වගේ නිවාඩු දවසට නවය දහය වෙනකන් නිදාගන්න නෑ. වැඩක් නැතත් උදේම ඇහැරවනවා. සමහර දවස් වලට නම් අතු ගාන්න අනම් මනම් වලට තමයි ඇහැරවන්නේ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බැනුම් අහන්න
    රෙදි හෝදන්න
    ළමයි බලන්න
    කිරි හදන්න
    ගුටි කාන්නත් ලෑස්ති වෙලා ම ඉන්න
    ඕකෙ 3 වෙනි එක ඇරෙන්න අනිත් ඔක්කොම අඩු නැතුව කරනව මුන් දෙන්න... @Solo Rider @YESno :ROFLMAO: :ROFLMAO:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එහෙම තමයි බං. ඉස්සර වගේ නිවාඩු දවසට නවය දහය වෙනකන් නිදාගන්න නෑ. වැඩක් නැතත් උදේම ඇහැරවනවා. සමහර දවස් වලට නම් අතු ගාන්න අනම් මනම් වලට තමයි ඇහැරවන්නේ.
    Ubata adareta aharavanava athi 😉
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,589
    6,862
    113
    වදුරව
    Did ur last gf cheat?
    In my personal life, I had a plenty of relationships and one night stands.
    Never got cheated and 99% of time I got lucky(u know what I mean 😉).

    My point is, in backwards countries like Sri Lanka people get married, so they can have sex for the first time. ( Loosers 🤣)

    So I suggest you guys not to be loosers, who use marriage as a free sex pass.
    And don't be that pathetic to seek marriage to end-up your miserable social life.

    Agree.
    Different pussies, different tastes whenever you wish to get laid.
    and that's what you call a life 😉
    ------ Post added on Jun 16, 2022 at 8:10 PM
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    In my personal life, I had a plenty of relationships and one night stands.
    Never got cheated and 99% of time I got lucky(u know what I mean 😉).

    My point is, in backwards countries like Sri Lanka people get married, so they can have sex for the first time. ( Loosers 🤣)

    So I suggest you guys not to be loosers who use marriage as a sex pass.
    And don't be that pathetic to seek marriage as solution for miserable social life.
    Yes i agree.. understood that after i went abroad. But my personal experience in SL was different. Didn't have to wait until wedding night 😂
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕකෙ 3 වෙනි එක ඇරෙන්න අනිත් ඔක්කොම අඩු නැතුව කරනව මුන් දෙන්න... @Solo Rider @YESno :ROFLMAO: :ROFLMAO:
    ගහන එක තමයි බන් ඉවසන්න බැරි. ගෙදරට කොසු ඉදල් ගේන්නම පඩියෙන් බාගයක් ඉවරයි.
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගහන එක තමයි බන් ඉවසන්න බැරි. ගෙදරට කොසු ඉදල් ගේන්නම පඩියෙන් බාගයක් ඉවරයි.
    කරන්න දෙයක් නෑනෙ බන්...ගුටි කකා හරි ඉවසගෙන ඉඳපන්...බැරිවෙලාවත් වචනයක්වත් වැරදුනොත් උඹේ හතරහන්දියි දත් වහල්ලයිත් කඩයි.... :ROFLMAO:
     
    • Sad
    Reactions: YESno

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Pros of marrying
    ගෙදර ලස්සනට තියා ගන්නව
    බබාලගෙ වැඩ කරනව
    අතිශය පුද්ගලික දෙයක් උනත් කතා කරන්න කෙනෙක් ඉන්නව
    Hobbies එහෙම share කර ගන්න පුලුවන්
    අසනීප උන වෙලාවට බලනව.
    වාසි ගොඩයි.......
    තනිකඩ උන් බැඳපියව් 😂
    ම්ම්