mehemai kellekta first love eka amthaka karanna amarui passe aurudu ganak gehin hari eka mathak wenawa eka kellonge hati eki oya monwa kiuwath umba sira ahapan ara kollata thama meki wira karanne na ehema karanna ba uth ekka mona tharaha thibath hondata hithala balala thiranayak ganing.
umba ara kollata wada hondata love karala sex pathath shape karan hitiyoth ekita ara kollawa mathak wenne nathi wenawa hama welema habai koi wele hari mathak wena eka wenawama thamai eka ganunge hati.
මම කියන්නේ 100% perfect මනුස්සයක් නෙමෙයි. මටත් depression එහෙම ආවම හරි අමාරුයි බන් . මට නිකන් ප්රපොසල් එකකින් කෙල්ලෙක් බැඳලා ඒකිට ඕවා මාට්ටු වුනාම ඒකත් හිතට හරි නැහැ . මම එහෙම මිනිසුන්ට බොරු කියන්න කැමැති නැහැ . ඒත් online forum එකක මෙච්චර ඕපන් වුනාට සැබෑ ජීවිතේ අපේ දුර්වලකම් කියන්න බැහැ නේ . අනික මම අහිංසක කෙල්ලෙක්ව මගේ අඩු පාඩු නිසා අමාරුවේ දාන්න කැමති නැහැ . මගේ මේ හිතන විදිය අව්ල් නේ උබලට


