බැඳපු උන් ඇතුලට ( පොඩි ප්‍රශ්නයක් )

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දැවෙන ප්‍රශ්නයක් බං :sorry:
    උඹලා බැඳල ඉඳැද්දි වෙන කෑල්ලක් සෙට් උනොත් ගහන්න උඹල ගහනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,202
    113
    එකමත් එක රටක
    rGsDUxmm.jpg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,864
    113
    Gedara
    මේ ත්‍රේඩ් එක දැන් ඩිලිට් කරන්නෙ කොහොමද :oo:
    කෙල්ල එක්ක මහ රෑ මැසේජ් කොට කොට වැඩේට ටෝක් වේගෙන එද්දි නේද මේකෙ ත්‍රෙඩ් එක දැම්මෙ 🤪
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැවෙන ප්‍රශ්නයක් බං :sorry:
    උඹලා බැඳල ඉඳැද්දි වෙන කෑල්ලක් සෙට් උනොත් ගහන්න උඹල ගහනවද?

    apo ow, 1 newei kipayakma innawa, samahara ewa ain kara set wenne nethi nIsa
     
    Last edited:
    • Like
    Reactions: dananjaya696

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පිරිමි කියන එවුන් design වෙලා තියෙන්නෙ පුළුවන් තරම් seeds plant කරන්න.
    කූබි ගුලකට හරි අනින්න බලන්නෙ කොයි වෙලෙත්.
    sex හරියට තියනව නම් wife ට සිරාවටම love එකක් තියනවා නම්. එහෙම චාන්ස් එකක් ආවත් ගහන්න යන්නෙ නෑ.
    sex කියන්නෙ love නෙවේ. මම දන්න ගොඩක් උන් ඉන්නවා cheat කරන. උබ wife එහෙම යනවට කැමතිද ඇහුවම කට උත්තර නෑ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පිරිමි කියන එවුන් design වෙලා තියෙන්නෙ පුළුවන් තරම් seeds plant කරන්න.
    කූබි ගුලකට හරි අනින්න බලන්නෙ කොයි වෙලෙත්.
    sex හරියට තියනව නම් wife ට සිරාවටම love එකක් තියනවා නම්. එහෙම චාන්ස් එකක් ආවත් ගහන්න යන්නෙ නෑ.
    sex කියන්නෙ love නෙවේ. මම දන්න ගොඩක් උන් ඉන්නවා cheat කරන. උබ wife එහෙම යනවට කැමතිද ඇහුවම කට උත්තර නෑ.

    eka eka ayage ethical, moral boundaries thamai
     
    • Like
    Reactions: sachith19920726