දැවෙන ප්‍රශ්නයක් බං
උඹලා බැඳල ඉඳැද්දි වෙන කෑල්ලක් සෙට් උනොත් ගහන්න උඹල ගහනවද?
උඹලා බැඳල ඉඳැද්දි වෙන කෑල්ලක් සෙට් උනොත් ගහන්න උඹල ගහනවද?
උඹලා බැඳල ඉඳැද්දි වෙන කෑල්ලක් සෙට් උනොත් ගහන්න උඹල ගහනවද?
ප්රශ්ණයක් තියෙනවා නම් කතාබහ කරලා විසදගත්ත නම් ඉවරනෙ. 
මේ ත්‍රේඩ් එක දැන් ඩිලිට් කරන්නෙ කොහොමද![]()
මේ ත්‍රේඩ් එක දැන් ඩිලිට් කරන්නෙ කොහොමද![]()
කෙල්ල එක්ක මහ රෑ මැසේජ් කොට කොට වැඩේට ටෝක් වේගෙන එද්දි නේද මේකෙ ත්‍රෙඩ් එක දැම්මෙමේ ත්‍රේඩ් එක දැන් ඩිලිට් කරන්නෙ කොහොමද![]()
දැවෙන ප්‍රශ්නයක් බං
උඹලා බැඳල ඉඳැද්දි වෙන කෑල්ලක් සෙට් උනොත් ගහන්න උඹල ගහනවද?
දැවෙන ප්‍රශ්නයක් බං
උඹලා බැඳල ඉඳැද්දි වෙන කෑල්ලක් සෙට් උනොත් ගහන්න උඹල ගහනවද?
owwa maha watha wenna puluwan.
පිරිමි කියන එවුන් design වෙලා තියෙන්නෙ පුළුවන් තරම් seeds plant කරන්න.
කූබි ගුලකට හරි අනින්න බලන්නෙ කොයි වෙලෙත්.
sex හරියට තියනව නම් wife ට සිරාවටම love එකක් තියනවා නම්. එහෙම චාන්ස් එකක් ආවත් ගහන්න යන්නෙ නෑ.
sex කියන්නෙ love නෙවේ. මම දන්න ගොඩක් උන් ඉන්නවා cheat කරන. උබ wife එහෙම යනවට කැමතිද ඇහුවම කට උත්තර නෑ.